ඉඩමක් ගන්න කලින්..............

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඉඩමක් ගන්න කලින්..............

    මචන් ඉඩමක් ගන්න කලින් බලන්න ඔනෙ දෙවල් මොනවද කියල විස්තර දන්න කෙනෙක් කියනවද?

    ලන්ඩ් සලෙ එකකින් වගෙ ගන්නවනම් ............
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    පත්තිරු කියල ඉඩමේ ඔක්කොම විස්තර තියෙන ඩොකුමන්ට් එකක් තියෙනවා ඒ පැත්තේ ඉඩම් ලියාපදිංචි කාර්යාලේ. ඒක තම ප්‍රධානම. සෙල් වලින් ගන්නවනම් හොදට හොයල ගනින්, සමහර උන් එකම ඉඩම 2ක් 3කට විකුනනවා.
     
    • Like
    Reactions: exodus293

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අවුරුදු තිහක් පස්සට පත් ඉරු බලපන්.ලෝයර්ලා ඉන්නේ ඕවට තමා.
     
    • Like
    Reactions: exodus293

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පත්තිරු කියල ඉඩමේ ඔක්කොම විස්තර තියෙන ඩොකුමන්ට් එකක් තියෙනවා ඒ පැත්තේ ඉඩම් ලියාපදිංචි කාර්යාලේ. ඒක තම ප්‍රධානම. සෙල් වලින් ගන්නවනම් හොදට හොයල ගනින්, සමහර උන් එකම ඉඩම 2ක් 3කට විකුනනවා.

    එල මචන්...........ලොයර් කෙනෙක්ට කිව්වම බලා ගන්න පුලුඅන් නේද? එතකොට මචන් ප්‍රදේශිය සභා අනුමත කියල එහෙමත් කියන්නේ????
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මචන් ඉඩමක් ගන්න කලින් බලන්න ඔනෙ දෙවල් මොනවද කියල විස්තර දන්න කෙනෙක් කියනවද?

    ලන්ඩ් සලෙ එකකින් වගෙ ගන්නවනම් ............

    kachcheriyen kohomath lawyer kenek through thamai pathiru ganna wenne, yaluwek ehema innawanam balala kiyai prashna thiyenawa nam.

    land deeds karana lawyer kenekta kiyala karanawanam wada hodai, mokada un thamai hariyatama pathiruwa kiyawanna danne, eewaye thyena adu padu ehema, bank wala innawa panel lawyer kiyala ekek, anna eee ekekta kiwwanam hariyatama kiiyana, mokada idamak ganna bank loan ekak danna giyahama,oya panel lawyers la thamai bank ekatath advice denne, idama loan ekak denna sudusuda kiyala.

    loku ganakata yanawanam, kookatath hodai podi ganakata hari bank loan ekak daalama idama gannawanam, mokada bankk eke okkoma check karanawa ne LOL..
     
    Tks machan