ඉඩමක් ගන්න ඕන ඉක්මනින්. පොඩි උපදෙස් ටිකක් ඕන උබලගෙන්.
අතුරුගිරියේ වගේ තමා දැනට බැලුවේ. කොළඹ ට ටිකක් හෝ කිට්ටු තැනක් වෙන්න ඕන.
අතුරුගිරියේ වගේ තමා දැනට බැලුවේ. කොළඹ ට ටිකක් හෝ කිට්ටු තැනක් වෙන්න ඕන.
- Prime Land වගේ එකකින් ගන්න එකේ වාසි අවාසි මොනවද? හොදද? වෙන මොනාහරි ඔප්ෂන් තියෙයිද?
- ඉක්මන් වගේ ඒවගේ බලල ගිහින් ඉඩම බලද්දි මොනව වගේ දේවල්ද බං සැලකිල්ලට ගන්න ඕන. ඔය ගොඩක් උන් කියන එකක් තමා හොර ඔප්පු කේස් එහෙම.
- ඉඩම් ලෝන් එකක් දාද්දි , අවුරුදු කියකට වගේ උපරිම පුලුවන්ද?

hodata hoyanna wenawa