මචංල මගෙ දැනට තියෙන ඉඩමකින් පර්චස් 20 ක කෑල්ලක් කඩල විකුණන්න අදහසක් තියෙනව. මට මේ වැඩේ කරන පිළිවෙල දන්න කෙනෙක් කියනවද?