ඉඩමක් බෙදන්නෙ කොහොමද?

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මචංල මගෙ දැනට තියෙන ඉඩමකින් පර්චස් 20 ක කෑල්ලක් කඩල විකුණන්න අදහසක් තියෙනව. මට මේ⁣ වැඩේ කරන පිළිවෙල දන්න කෙනෙක් කියනවද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචංල මගෙ දැනට තියෙන ඉඩමකින් පර්චස් 20 ක කෑල්ලක් කඩල විකුණන්න අදහසක් තියෙනව. මට මේ⁣ වැඩේ කරන පිළිවෙල දන්න කෙනෙක් කියනවද?
    Survey kenek hambenna yanna danata thiyena survey plan ekai oppuwai aragena.

    eetapasse local council ekata gihin survey plan register karana application ekak ganna.

    oya than dekenma wadi wisthara danaganna puluwan.
     
    • Like
    Reactions: MoneyHelper

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    lawyer කෙනෙක් හබුවෙන්න.
    ඉඩම කෑලි 2 මැනල, plans 2ක් , ඔප්පු 2ක් හදල register කලා නම් හරි මම හිතන්නෙ

    ps: buyer කෙනෙක් හොයාගෙනම ඉඩම බෙදුව නම් වැඩේ ලාබයි.
     
    Last edited:

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    lawyer කෙනෙක් හබුවෙන්න.
    ඉඩම කෑලි 2 මැනල, plans 2ක් , ඔප්පු 2ක් හදල register කලා නම් හරි මම හිතන්නෙ

    ps: buyer කෙනෙක් හොයාගෙනම ඉඩම බෙදුව නම් වැඩේ ලාබයි.
    ඔප්පුවක් නැති ඉඩමක් ගන්න Buyer කෙනෙක් කැමති වෙයිද? එහෙම කරන්න කිව්වෙ අයිතිය Transfer කරන්න ලොකු මුද්දර ගාස්තුවක් යන නිසාද?
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඔප්පුවක් නැති ඉඩමක් ගන්න Buyer කෙනෙක් කැමති වෙයිද? එහෙම කරන්න කිව්වෙ අයිතිය Transfer කරන්න ලොකු මුද්දර ගාස්තුවක් යන නිසාද?
    ඔව් නැත්නම් දෙපාරක් ඔප්පු ලියන්න වෙනව. buyer කෙනෙක් කිසිම අව්ලක් නැතුව හොයා ගන්න පුලුවන් වෙයි. ඉඩමට වෙනම ඔප්පුවක්, plan එකක් register කරල තිබුනොත් (ඉඩම clear නම්). ඒත් ඒකට cost එකක් යනව.

    buyer ගන්නෙ ඔප්පු නැති ඉඩමක් නෙමෙයි. උඹ දෙන්න හිතන් ඉන්න විදියට plan එක ඇදල තිබුන නම්. buyer ඉඩම ගන්න වෙලාවටම අලුත් ඔප්පුව plan එක register කලා නම් ඇති