ඉඩමක් මිලදී ගන්න විදිහ කොහොමද යාලුවනේ

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඉඩමක් මිලදී ගන්න විදිහ කොහොමද යාලුවනේ

    මම අලුතෙන් ඉඩමක් ගන්න ඉඩම් සෙල් එකකින් බලල තියෙන්නේ.

    මට දැනගන්න ඕනේ .
    1. මොනවද මම මේ ඉඩම ගද්දි බලන්න ඕනේ? land sale company එකකින් ගද්දි.
    2. මුදල් දෙද්දී ඒ දේවල් කොහොමද වෙන්නේ
    3. සම්පුර්න මුදල් දුන්නම .ඉඩමේ අයිතිය කොහොමද පවරන්නේ.කොච්චර කල් යනවද.
    4. ඔය ඉඩම් සෙල් වල නල ජලය , විදුලිය දෙනවා කියල තියෙනවා.ඒ සදහා වගකීමක් ගන්නේ කොහොමද.

    ඔය වගේ දේවල් ටිකක් දැනගන්න ඕනේ මචෝ.දන්නා කෙනක් උදවු කරන්න.

    මොකද ගන්න යද්දී සල්ලි ගැන විතරයි කතාව.මම ගන්නේ සම්පුර්න මුදල් ගෙවල. ගේ හදන්න බලාගෙන.ඉතින් ඒවාට නිරවුල් අයිතිය ඕනෙනේ. plan එක pass කරගන්න පවා.අනික ගෙට විදුලිය ඕනේ.ගොඩක් සෙල් වල අරක මේක දෙනවා කියල තිබ්බට කිසි දෙයක් නැ.
    මන් මාස කීපයකට කලින් ඉඩමක් බැලුව.උන් ඒ වෙලාවේ කිවේ. දැන් ගන්න අපි මාස දෙකෙන් විදුලිය දෙනවා කියල.මන් මේ ලදී ගිහින් බැලුවත්.විදුලිය තියා .උන් එක CEB එකට දාල වත් නෑ.

    මට ඕනේ හොරුන්ගෙන් බේරිලා .හරි විදිහට ඉඩමක් ගන්නේ කොහොමද දැනගන්න යාලුවනේ.
    අනික ඉඩමක් ගද්දි විශේෂයෙන් මොනවද බලන්න ඕනේ.

    ඔස්තාර් ලාගෙන් උපදෙස් පතමි.:yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Electricity ,Water thathwe balapan
    man danna ekek ta una oya wage , electricity , light thibbe na ,

    muu advance dunna 10 laks da koheda ,

    passe auruddak withara yanakan wade aduna, arun refund karanne na advance dena eewa leesiyen , muu Electricity ,Water dena paatak nathi nisa advance illuwa, henata waatha kara.

    passe auruddakata withara passe salli hambuna , gaanak aduwen.

    advance denawa nan agreement heka hondata balapan ,

    thawa ekek ta idamak vikunala thibba adi 4 k wage usata thanikara boralu puroola, yatin Gala .

    subject eka danna , vishwaasa wantha ekek wa ekkan gihilla check karala balana eka hondai
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    තොත්ත බබා;24782863 said:

    අපොයි ඕකනේ බැරි බන්.එපා වෙනවා ... හොරු තමා ඉන්නේ නේද.හදිස්සි වෙන්න හොද නැ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    Land eka ..sabahawen approval thiyenna ona...
    * Oya sampoornen gewanawa nam. Light , water thiyenna ona...
    * Lindak gahanna bari nam..water line eka aran thiyenna ona...
    *Approval thiyanawa nam .samannen oppuwa clean...
    * Oppuwa company name ekata thiyenna ona..paththiru check karanna
    Hama sale karayama horek neme..mama karana hindai kiyanne.. idamak approval ganna gihama patta kalayak yanawa. Hethuwa..sabahawe TO ge indan..sabahapathi dakwa..pagawa gannawa. Ikamanin aprroval ona nam. Salli denna weawa...idamak ganna sale karaya sahena mudalak yata karanawa....ethakota..light gannath sahena mudalak gewanna ona .dan oya idama sale ekata dapu gaman ..magic wage eka para yanneth nah..minissu gewanna idam gaththama sahena kalayak yanawa...oya hethu nisa.. pendin approval godak aya idam wikunanawa..

    Eka nisa hondata bala la idamak ganna.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මම අලුතෙන් ඉඩමක් ගන්න ඉඩම් සෙල් එකකින් බලල තියෙන්නේ.

    මට දැනගන්න ඕනේ .
    1. මොනවද මම මේ ඉඩම ගද්දි බලන්න ඕනේ? land sale company එකකින් ගද්දි.
    2. මුදල් දෙද්දී ඒ දේවල් කොහොමද වෙන්නේ
    3. සම්පුර්න මුදල් දුන්නම .ඉඩමේ අයිතිය කොහොමද පවරන්නේ.කොච්චර කල් යනවද.
    4. ඔය ඉඩම් සෙල් වල නල ජලය , විදුලිය දෙනවා කියල තියෙනවා.ඒ සදහා වගකීමක් ගන්නේ කොහොමද.

    ඔය වගේ දේවල් ටිකක් දැනගන්න ඕනේ මචෝ.දන්නා කෙනක් උදවු කරන්න.

    මොකද ගන්න යද්දී සල්ලි ගැන විතරයි කතාව.මම ගන්නේ සම්පුර්න මුදල් ගෙවල. ගේ හදන්න බලාගෙන.ඉතින් ඒවාට නිරවුල් අයිතිය ඕනෙනේ. plan එක pass කරගන්න පවා.අනික ගෙට විදුලිය ඕනේ.ගොඩක් සෙල් වල අරක මේක දෙනවා කියල තිබ්බට කිසි දෙයක් නැ.
    මන් මාස කීපයකට කලින් ඉඩමක් බැලුව.උන් ඒ වෙලාවේ කිවේ. දැන් ගන්න අපි මාස දෙකෙන් විදුලිය දෙනවා කියල.මන් මේ ලදී ගිහින් බැලුවත්.විදුලිය තියා .උන් එක CEB එකට දාල වත් නෑ.

    මට ඕනේ හොරුන්ගෙන් බේරිලා .හරි විදිහට ඉඩමක් ගන්නේ කොහොමද දැනගන්න යාලුවනේ.
    අනික ඉඩමක් ගද්දි විශේෂයෙන් මොනවද බලන්න ඕනේ.

    ඔස්තාර් ලාගෙන් උපදෙස් පතමි.:yes::yes:

    bank loan ekak daala ganin. mama meke thread ekak daala tiyenawa ekath balapan kela wechcha seen ekak gana.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Oppuwa nirawulda balanna. Nobedu ekak nm kaalyak yanawa nirawul karaganna. Oppuwe paththiru balanna awurudu 30ka wage tysnawa nm.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Land eka ..sabahawen approval thiyenna ona...
    * Oya sampoornen gewanawa nam. Light , water thiyenna ona...
    * Lindak gahanna bari nam..water line eka aran thiyenna ona...
    *Approval thiyanawa nam .samannen oppuwa clean...
    * Oppuwa company name ekata thiyenna ona..paththiru check karanna
    Hama sale karayama horek neme..mama karana hindai kiyanne.. idamak approval ganna gihama patta kalayak yanawa. Hethuwa..sabahawe TO ge indan..sabahapathi dakwa..pagawa gannawa. Ikamanin aprroval ona nam. Salli denna weawa...idamak ganna sale karaya sahena mudalak yata karanawa....ethakota..light gannath sahena mudalak gewanna ona .dan oya idama sale ekata dapu gaman ..magic wage eka para yanneth nah..minissu gewanna idam gaththama sahena kalayak yanawa...oya hethu nisa.. pendin approval godak aya idam wikunanawa..

    Eka nisa hondata bala la idamak ganna.

    thanks a lot Lokka ayya.loku idea ekak awa.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    oya land sale karayongen ganna epa ban :P Un thama minihekta idamak ganna bari wena tharan land price wadi kale. Puluwannan kelinma ekekgen ganin. :)