ඇයි, දොස්තරල ට, නර්ස්ලා ට....මහරගම රෝහල කියන්නෙ පිලිකා රෝහලද?
ගණන් තීරණය කරද්දි පිලිකා හැදිච්ච උන්ට වැඩි ගානක් කියන්න
normally කරන්නෙ පලාත් ආදායම් එකට ගිහින් අහන් එක, උන් ඕවල estimate එක දන්නවා නැත්තන් කියනවා. උන් කියන ගානට තමා කොහෙන් ගියත් උඹලට stamp duty ගෙවන්න වෙන්නෙ. ගෙදර පරන නම් (අවුරුදු 25ට වැඩිද කොහෙද, මතක නෑ) ගෙදර වටිනාකමක් සලකන්නෙ නෑ.මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ.
වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ...
විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
1. valuer කෙනෙක් ගෙන් අහල රිපෝර්ට් එකක් ගන්න පුළුවන් .මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ.
වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ...
විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
natham bank loan ganath be.අඩි 8 පාරට ඉඩමේ ප්ලෑන් අනුමත වෙන්නෙ නැ නේද බන්? ඒක නම් ලොකු කේස් එකක්. ලොකු ජරා පාරක් දීලා ප්ලෑන් පාස් කර ගන්න වෙයි. දැන් මිනීස්සු ඉඩම් ගද්දි ප්ලෑන් එක සහාවෙන් අනුමත වෙලාද කියලා බලලා තමයි ගන්නේ. විශේෂයෙන් කොළඹ වගේ පැතිවල ඉඩම්.