ඉඩමක් විකුණන කොට, ඒකේ වටිනාකම හොයා ගන්නේ කොහොමද?

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ.

    වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ...

    විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
     
    • Like
    Reactions: eksudda

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මහරගම රෝහල කියන්නෙ පිලිකා රෝහලද?

    ගණන් තීරණය කරද්දි පිලිකා හැදිච්ච උන්ට වැඩි ගානක් කියන්න
    ඇයි, දොස්තරල ට, නර්ස්ලා ට....
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අඩි 8 පාරට ඉඩමේ ප්ලෑන් අනුමත වෙන්නෙ නැ නේද බන්? ඒක නම් ලොකු කේස් එකක්. ලොකු ජරා පාරක් දීලා ප්ලෑන් පාස් කර ගන්න වෙයි. දැන් මිනීස්සු ඉඩම් ගද්දි ප්ලෑන් එක සහාවෙන් අනුමත වෙලාද කියලා බලලා තමයි ගන්නේ. විශේෂයෙන් කොළඹ වගේ පැතිවල ඉඩම්.
     
    • Like
    Reactions: Yeezus and nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඒකත් එහෙමද. මේ පාරෙම ගෙවල් 6 ක් වගේ තියේ. තට්ටු දෙකේ ඒවත් දෙකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ.

    වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ...

    විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
    normally කරන්නෙ පලාත් ආදායම් එකට ගිහින් අහන් එක, උන් ඕවල estimate එක දන්නවා නැත්තන් කියනවා. උන් කියන ගානට තමා කොහෙන් ගියත් උඹලට stamp duty ගෙවන්න වෙන්නෙ. ගෙදර පරන නම් (අවුරුදු 25ට වැඩිද කොහෙද, මතක නෑ) ගෙදර වටිනාකමක් සලකන්නෙ නෑ.

    අඩි 8 සීන් එකනම් ඉතින් ලැට් එකක් වෙනවා. ගෙදර හදන්න ලොරියක්වත් ගෙනියන්න බෑනේ .ඒක පඩ්ඩක් බලපන්.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නිකන් වටෙන් අහල බලහන් මිල කොහොමද කියලා ඔය හරියේ. නිකන් උබ ඔය හරියෙන් ඉඩමක් හොයනවා වගේ. ඉල්ලන වැඩිම ගානට දිලා දාහන්. Broker ලට කියහන්. අල්ලපු ඉඩමේ අයට කියජන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    තක්සේරු කරන කෙනෙක්ට කියල තකසේරු කරගන්න. එතකොට අදහසක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: nalinpr

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අපෝ අඩි 3-4 පාරක් තිබ්බත් විකුණන උන් ඉන්නවා..ඒක ඉතිං ඉඩම තියෙන තැන අනුව තමයි
     
    • Like
    Reactions: nalinpr

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ.

    වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ...

    විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
    1. valuer කෙනෙක් ගෙන් අහල රිපෝර්ට් එකක් ගන්න පුළුවන් .
    2. ආසන්න වටිනාකමක් බලල දාන්න පුළුවන් .
     
    • Like
    Reactions: nalinpr

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,175
    315
    83
    home
    අඩි 8 පාරට ඉඩමේ ප්ලෑන් අනුමත වෙන්නෙ නැ නේද බන්? ඒක නම් ලොකු කේස් එකක්. ලොකු ජරා පාරක් දීලා ප්ලෑන් පාස් කර ගන්න වෙයි. දැන් මිනීස්සු ඉඩම් ගද්දි ප්ලෑන් එක සහාවෙන් අනුමත වෙලාද කියලා බලලා තමයි ගන්නේ. විශේෂයෙන් කොළඹ වගේ පැතිවල ඉඩම්.
    natham bank loan ganath be.
     
    • Like
    Reactions: nalinpr