ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඒ කිවුවේ බන්..? ටොයිලට් වලක් වේගේ එකක්ද..?
    ඔව් ඒවගේ එකක් තමයි මචෝ.. කොහොමත් ඕව හදන්න කලින් ඔය පැත්තේ ප්‍රාදේශීය සබාවෙන් ඉඩමේ ප්ලෑන් එක පාස් කරගන්න. වතුර බස්සන ප්‍රශ්නේ ගොඩක් වැදගත් වතුර බස්සන්න හරි ක්‍රමයක් නැතිව ගේ හදන්න එපා.
    (අපේ පැත්තේ ගෙයක් හදල අන්තිමේදී බලනකොට ගෙදර අත්තිවාරම යටින් වතුර ගලනවා දැන් ඒ ගේ අතැරලා දාල තියෙන්නේ)
    හොඳ අකියෙක්ව අල්ලගන්න වැඩේ ගොඩදාගන්න පුළුවන්. :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් මොකද බන් වෙන්නේ.ඕනිනම් රැඳවුම් බැම්මක් ගහපන් ඒ පැත්තට.උගේ වත්තට වතුර ගලායන එකට කරන්න දෙයක් නෑ.ඉඩමේ ස්වාභාවිකව තියෙන විදියනේ.ඒක එහෙමම තියෙන්න ඇරහන්.නැත්නම් වැහි වතුර එකතු වෙන්න ටැංකියක් හදන්න.අඩුතරමේ ඒකෙන් ගහකට දාන්න වතුර ටිකක්වත් ගන්න බැරියෑ.
    එක දිගට වැස්ස වහින දවස් වලට බන්, ඉඩමේ වතුර පිරෙයි නේද එහෙම උනොත්..:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමත් ඔහොම බෑවුමක් තියෙන තැනකට කළුගල් බැම්මක් බඳින්න වෙනවාමයි මචන්. නාන වතුර කුස්සියෙ වතුර ඇරෙන්න වැහි වතුර පාරට හැරෙව්වට වරදක් නෑ ඉතින් කාණු නැති එකට උඹ පළි නෑනේ. සමහරවිට ඉඩමෙ ප්ලෑන් එකේ කාණුව ඇති දැන් නැතුව ඇති.

    පර්චස් විස්සක් කියන්නෙ සෑහෙන ලොකුයිනේ බන්, නාන වතුර සහ කුස්සියෙ වතුර යන්න වළවල් දෙකක් කප්පලා සිලින්ඩර් දෙක දෙක බස්සපන්. වැහි වතුර පාරට :angry:
     
    • Like
    Reactions: Pink panther

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක දිගට වැස්ස වහින දවස් වලට බන්, ඉඩමේ වතුර පිරෙයි නේද එහෙම උනොත්..:(

    ඔවු බන්.ඒක තමයි මම කිවුවේ ඉඩමේ වෙනසක් කරන්න එපා කියලා.ස්වාභාවිකව තියෙන විදියටම තියෙන්න අරින්න.ඉඩමේ පස් හෝදගෙන යනවනම් පහල ෆොටෝ එකේ තියෙනව වගේ බැම්මක් හදාගන්න.එතකොට වතුර ටික පහල එකාගේ වත්තට යනවා.කරන්න දෙයක් නෑ.

    නැත්නම් පහල එවුන් එක්ක කතාවෙලා පාරට කාණුවක් දාගන්න.එතකොට වැඩේ ශේප්

    gabion_terraced_retaining_wall.jpg
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බැම්ම ගහන එක නේද හොද..:yes::yes::yes::yes::yes:

    පලවෙනි ගෙදරද හදන්නේ.. :confused::confused:

    ගෙවල් හැදිල්ල ගැන දන්නේ නැත්නම් එක එක තැන්වලට යන්ට එපා බන් ..

    හොද තැනකට දීල පැලැන් එක ඇදගන්ට ....

    කවුරු ඇන්දත් මේ ඔක්කොම එක්ක පැලැන් එක ඇදගන්ට .. :yes::yes::yes:

    http://nara.lk/package_C.php
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔවු බන්.ඒක තමයි මම කිවුවේ ඉඩමේ වෙනසක් කරන්න එපා කියලා.ස්වාභාවිකව තියෙන විදියටම තියෙන්න අරින්න.ඉඩමේ පස් හෝදගෙන යනවනම් පහල ෆොටෝ එකේ තියෙනව වගේ බැම්මක් හදාගන්න.එතකොට වතුර ටික පහල එකාගේ වත්තට යනවා.කරන්න දෙයක් නෑ.

    නැත්නම් පහල එවුන් එක්ක කතාවෙලා පාරට කාණුවක් දාගන්න.එතකොට වැඩේ ශේප්

    gabion_terraced_retaining_wall.jpg
    තෑන්ක්ස් බන්, බලමු අනිත් අදහසුත්..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක


    01. මේ විදියට ඉඩම ගොඩකරා කියමුකො, මන් කලින් කිවුවා වගේ මේ පාරේ කානුත් නෑ, ඉතින් ස්භාවික වතුර හා අපේ ගෙදර පරිභෝජනය වන වතුර පාරට හැරෙව්වට කමක් නැද්ද. අවුල්නම් විසඳුම මොකද්ද..?

    02. ඉඩම ගොඩ නොකර මේකට ගහන්න වෙන ගේමක් ඇත්තෙම නැද්ද.?

    03. ප්ලෑන අඳින්න ආපු ඩයල් එක කිවුවා අර රතුපාට වෙනත් ඉඩමේ පොරගෙ කැමැත්ත අහලා උගේ කානුවකට අපේ වතුර හරවගන්න පුලුවන්නම් ගොඩ කියලා.. එහෙම කිරීමෙන් ඇතිවන බලපෑම් මොනවද..? අපිට නීතිමය ආවරණයක් තියෙනවද..?



    මේ සම්බන්ඳයෙන් දැනුම ඇත්තො උදවු කරත්වා...!!
    :sorry::sorry::sorry::sorry:


    01. කිසිම කේස් එකක් නැ, පස්සේ කාලෙක හිරේ විලංගුවේ වැටිලා, දඩ මුදල් ගෙවන එක ඒ=අව්ලක් නැත්නම්. හැබැයි අවුල් නම් කෙස....

    සිකීම විදිහකට අපේ ඉඩමේ වතුර වෙන ඉඩමකට හරි, පාරකට හරි දෙන්න බැ අනුමත කාණු පද්ධතියක් නැත්නම්. හැබැයි ඉතින් ලංකාවේ මේවා පන්න පන්න හොයන නැ, කවුරු හරි නඩු පෙත්සන් දැම්මොත් හොයන්න පටන් ගන්නවා...

    02. අපොයි වෙන ගේම් ඕනේ තරම් ඇත. හැබැයි මුදල් ටිකක් වියදම් වෙයි, ඕනේ නම් අඩු ගානට රබල් පැකින් එකක් දාල කරන්නත් පුළුවන් වෙයි. එත් ඉඩමේ පොටෝ එකක්වත් දකින්නේ නැතුව කියන්න බැ මචන්..

    03. පුළුවන්, හැබැයි ලියුමක් වත් ලියල වැඩේ කරහන්, නැත්නම් ඉස්සරහට කේස් එනවා....


    අනිත් එක හැමෝම කරන ලොකුම මෝඩම වැඩේ තමයි මචන් ගෙදර පොලවට උඩින් පේන ලස්සන ගැන හිතල සල්ලි වියදම් කරනවා. පෙන්නේ නැති පොලව යට ඒවාට හෙන ලෝබයි වියදම් කරන්න. හැබැයි අවුරුදු 5 ක් 10ක් ගිහින් බිත්ති ඉරි තලද්දී, ස්ලැබ් එකේ පොටි ගැලවෙද්දී, සලේ ටයිල් ටික උඩට එනකොට හදපු බාස්ට බනිනවා....

    ඒ නිසා අවශ්‍ය තැනදී සල්ලි වියදම් කරන්න ලොබ්බ වෙන්න එපා මචන් ගෙයක් හදද්දී.....
     
    • Like
    Reactions: Pink panther

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ස්වාබවිකව ගලන වතුර පාරට බස්සන්න පුළුවන්..ගෙදර පාවිච්චි කරන වතුර පාරට දාන්න බෑ..එකටනම් වැලක් කපලා යටට ගඩොල් කෑලි ටිකක දාලා උඩින් කොන්ක්‍රීට් කෑල්ලක් ගහලා දාන්න..මමත් සිලින්ඩර් බස්සලා තියෙන්නේ..මොකද ගෙදර වතුර පාරට බස්සන්න බැරි නිසා ..

    ඉඩම ගොඩ නොකර හදන්න පුළුවන් කෙළවරෙන් කණුවක් දාන්න වෙයි වතුර පාරට එන විදියට..අනිත් එකා දාපු කණුවට පාරේ වැහි වතුර බැහැලා යන්න කානුව දාන්න පුළුවන්..අහලත් පුළුවන් අහන්නේ නැතුවත් පුළුවන්..වහින වේලාවකදී පොඩි පාරක් කප්පන්..ගලෝගෙන යයි
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ස්වභාවිකව තිබුනා, බැවුම ඒ පැත්තට තිබුනා කියන බයිලා හරියන්නේ නෑ බන්, අනුන්ගේ ඉඩම් වලට වතුර බස්සවන්න බෑ. උ කැමති උනත් සදාකල් උබට උට ඔලුව පාත් කරගෙන ඉන්න වෙනවා. කාලයක් යද්දී උ තරහ උනොත් හෝ උ ඉඩම වෙන එකෙකුට වික්කොත් උබට සොරි තමා.
    ඒක නිසා වතුර පාර පාරට (වැහි වතුර පමණි) දාගන්න උබේ ඉඩමෙන් කානුවක් / නල පද්ධතියක් හදා ගනින්.
    ගෙදර අප ජලය හා වැසිකිලි ජලය සදහා වෙනම භූගත වලක් හදා ගනින්. දැන් මේ වැසිකිලි / කුස්සියේ /නාන කාමර ආදී සියලු අපජලය එක ටැංකියකට දාන්න පුළුවන් ප්ලාස්ටික් ටැංකි ජාතියකුත් වෙළදපලේ තියනවා.
    ඔය ලේයර් ක්‍රමයට ගේ හදනවනම් යම් දවසක උබල වයසට යනවා එතකොට පඩි නගින්න පුළුවන් වේවිද කියලත් මතකේ තබා ගනින්.
     
    • Like
    Reactions: Pink panther

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් කොහොමත් උබට බවුමෙන් අඩි ගානක් ඉස්සරහින් ගේ හදන්න වෙන්නේ පොඩ්ඩක් ප්ලෑන් අදින්න කලින් ප්‍රාදේශීය සබාවේ ප්ලෑන් අනුමත කරන පොර හම්බුවෙන්න. පුරවන්න වියදම් නම් බැකෝ එකකින් උස තැනින් කපල ලෙවල් කරොත් මොකද. එහෙමනත්තං ස්ලොප් එකෙන් ගේ හදපන් ඒ කිවේ මටත් ඔහොම අඩි 5ක් යටට ආවම තව ටිකක් යටට කපල රුම් එකක් යටට දාගත්ත එකේ රුෆ් එකට ස්ලැබ් එක දාල එක උඩින් රූම් එකක් හැදුව දැන් පොලොව ලෙවල් හැබැයි වටේට කොන්ක්‍රීට් දාන්න ඕනේ. මන්ද උබේ කැමැත්තක්
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කරන්න දෙයක් නැහැ මචන්
    ගල් බැම්මක් දාලා ඉඩම පාරට වඩා උසට පුරවන්නම වෙනවා
    වැහි වතුර උනත් වෙන මිනිස්සුන්ගේ ගෙවල් අස්සෙ යවන්න එපා, පව් නෙ උන්
    වැහි වතුර පාරට යන විදිහට ඉඩම පුරවන්න
    ඉඳුල් වතුර වලට වලක් හදලා වල ගල් වලින් බඳින්න හිල් තියලා
    එහා ගෙදර පැත්තට හැරෙව්වෙත් පස්සෙ කාලෙක වලි යනවාම තමා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඉඩම මායිමෙන් කලු ගල් දාල උස්සල ඉඩම පුරවපන් පස්සෙ දෙපැත්තෙන් ලොකු කානු දෙකක් දාපන් අනිත් ඉඩමේ එකත් එක්ක කතා කරල එතකොට උගේ වතුර ටිකත් ඒ කනුවෙන්ම පිටි පස්සට යවන්න පුලුවන්. හොදම දේ ඔය ටිකට වියදම් කරල ඉඩම හදල තව ටිකක් වැඩියෙන් විකුනල තව ඉඩමක් බලන්න ලග පාතින්..​
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බැම්ම ගහලා පස් පුරවපන්. . වියදම බලන්න එපා මුලින් කරන්න ඕනදේ මුලින් කරපන්. .
    එතකොට ප්‍රශ්නත් අඩුයි උබේ ඉඩමේ වටිනාකමත් වැඩියි. .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    idama kohe idamakda kiyapan mulinma.

    karannanam ona tharan fix thiyanawa oya wage scene walata. mulinma e cost worthit da kiyala balanna one. nattan simply oka oya ganatana wikunala wena thanakin ganna one.

    idama thiyanne koheda, town eke idan kochchara durada kiyapan balanna
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    idama kohe idamakda kiyapan mulinma.

    karannanam ona tharan fix thiyanawa oya wage scene walata. mulinma e cost worthit da kiyala balanna one. nattan simply oka oya ganatana wikunala wena thanakin ganna one.

    idama thiyanne koheda, town eke idan kochchara durada kiyapan balanna
    Nittambuwe indan airport pare 2km gihin thawa 900m ethulata wenna..:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Nittambuwe indan airport pare 2km gihin thawa 900m ethulata wenna..:)

    මන් කියපු විදියට කරපන්. .
    ඕවට ලෝබවෙන්න එපා බන්. . පුලුවනම් පස් පුරවලා තලන මැශිමක් ගෙනත් හොදට තලපන්. .