ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    parata wada 1 feet wath usata pas purawanna.

    ( sudusukam athi ayekgen upades ganna.)

    ""swabhavika jalaya galayama awahira nokala yuthui."" yanna thamayi neethiya. e unata parata wahi wathura harawana eke prashna adui. kanu danne nathuwa gettuwa yatin parata wathura yanna denna. wahina welawata balanna anek gewal wala wathura parata yanawada kiyala. apawitra jalyanam walak kapala danna oni. 5'*5' withara. api nama wahi jalayath walakata harawala concrete piyanak daalayi thiyenne. e nisa tikak wela gihilla thamayi wathura yanna patan ganne.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    neethyanaukulawa nam ubata swabavikawa jalaya besa yana ekata eha idamen yawanna awasara thiyenawa. hebei ekath piliwelakata. hodama wede uba a minissuth ekka prashnayak nethnam katha baha karala unge idame ayina diye polawa yatin agal 6 vithara bata 2k walalapan. a idame wathura bahinne kohetada kiyala balala ethanata dapan, hebei ubata ekata awasara thiyenne wehi wathura bassanna vitharai. gedara nana, idul wathura pit ekak kapala danna ona.
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    gewal kohoma haduwath passe wate set ekath ekata gelapenna gewal wenas karanawane bn. itn kage hari geyak yatawenawamayi. kanuth nettam ban kohenda watura yanne.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    මචන් මමත් ලගදි ඉඩමක් ගත්ත එකෙක්. වැහි වතුර පාරට හෝ අල්ලපු එකාගේ වත්තට යවන්න පුලුවන්. එකේ කිසිම නිතිමය ගැටළුවක් නැ.එකට අල්ලපු ඉඩමේ එකාට කරන්න දෙයක් නැ. ස්වභාවිකව වැහි වතුර ගලාගෙන යන විදිහ වෙනස් කරන්න බැ. හැබැයි කොහාට යැවුවත් යවන්න පුලුවන් වැහි වතුර විතරයි. නාන වතුර හෝ කුස්සියෙන් එලියට යවන වතුර යවන්න බැ. එවා යවන්න ඔනි ගලියකට. ගලියක් කියන්නේ කොන්ක්‍රිට් සිලිංඩරේකට. එකක් උබේ ඉඩමේ වලලන්න වෙනවා.
    උබේ ඉඩමේ පහල පැත්තෙන් බැම්මක් බදින එකේ වගකීම තියෙන්නේත් පහල ඉඩමේ ඉන්න කෙනාටයි.ඔයා දාලා තියෙන විදිහට නම් එහා ඉඩමේ එක්කේනා උබේ මායිමට වෙනකන් පස් කපලා අයින් කරලා උගේ ඉඩම ලේවල් කරලා. එහෙම කරල නම් අනිවාර්යයෙන්ම පස් කපපු කෙනා බැම්ම බදින්න ඔනි. මම දන්න තරමින් උබට පුලුවන් එකට නිතිමය පියවර ගන්න. එත් ඉට කලින් උ එක්ක කතා බහ කරලා විසඳ ගන්න බලපන්. මිනිස්සුන්ව තරහ කරගන්න එපා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ooops :confused: parata nan wathura ehema harawanna ba,hondama wisanduma nan palleha idame aythi manussaya ekka katha karana e kanuwata wathura harawana eka,kamathi weyida kiyana eka thama gataluwa ,civil field eke inna kenek gen mekata honda wisandumak ganna puluwan :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :) සෑහෙන කාලෙකින් දැක්කේ මචෝ..මක්කැයි දැන් වැඩිය පේන්න නැත්තේ?