පැය 4 න් ගන්න පුළුවන් only rs 200 දවසෙන් ගන්නවනම්. නැත්නම් 100 යිදවසෙන් ගන්න පුළුවන්.
එක පත්ඉරුවක් දවසෙන් ගන්න රු.200.
අවුරුදු 30ක බලන්න නම් search එකක් කරන්න වෙනවා.
රු.2000ක් විතර යයි.
කොළඹ බම්බලපිටිය ප්රදේශයේ ඉඩමක පත්තිරු ගන්න ඕන. මේ ප්රදේශයට අදාල ඉඩම් කච්චේරිය කොහෙද තියෙන්නේ? පත්තිරු එක දවසින් ගන්න පුලුවන්ද? මොනවද අරන් යන්න ඕන විස්තර?පැය 4 න් ගන්න පුළුවන් only rs 200 දවසෙන් ගන්නවනම්. නැත්නම් 100 යි
puluone application ekak denawa ethanin oppuwa register karala thiyana ankaya dala dunnama hoyala denawa normaly payak dekak yai udema yanna ikmanata ganna puluoneකොළඹ බම්බලපිටිය ප්රදේශයේ ඉඩමක පත්තිරු ගන්න ඕන. මේ ප්රදේශයට අදාල ඉඩම් කච්චේරිය කොහෙද තියෙන්නේ? පත්තිරු එක දවසින් ගන්න පුලුවන්ද? මොනවද අරන් යන්න ඕන විස්තර?