ඉඩමක පත්තිරු ගන්නේ කොහොමද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    දවසින් ගන්න පුලුවන්ද ?
    අවුරුදු 30 ක පත්තිරු ගන්න කීයක් යයිද ?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දවසෙන් ගන්න පුළුවන්.
    එක පත්ඉරුවක් දවසෙන් ගන්න රු.200.
    අවුරුදු 30ක බලන්න නම් search එකක් කරන්න වෙනවා.
    රු.2000ක් විතර යයි.
     
    • Like
    Reactions: ERROR40

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ඉඩම විකිනී විකිනී ගිහින් නැත්තම් ඉතින් අවුරුදු තිහක් බැලුවත් ලොකු අතීතයක්‌ නැති වෙයි. පැයෙන් වගේ පත්තිරු කොලේ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: ERROR40

    Sen-lu

    Well-known member
  • දවසෙන් ගන්න පුළුවන්.
    එක පත්ඉරුවක් දවසෙන් ගන්න රු.200.
    අවුරුදු 30ක බලන්න නම් search එකක් කරන්න වෙනවා.
    රු.2000ක් විතර යයි.
    පැය 4 න් ගන්න පුළුවන් only rs 200 දවසෙන් ගන්නවනම්. නැත්නම් 100 යි
     
    • Like
    Reactions: Bunji Kuraki

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    පැය 4 න් ගන්න පුළුවන් only rs 200 දවසෙන් ගන්නවනම්. නැත්නම් 100 යි
    කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමක පත්තිරු ගන්න ඕන. මේ ප්‍රදේශයට අදාල ඉඩම් කච්චේරිය කොහෙද තියෙන්නේ? පත්තිරු එක දවසින් ගන්න පුලුවන්ද? මොනවද අරන් යන්න ඕන විස්තර?
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමක පත්තිරු ගන්න ඕන. මේ ප්‍රදේශයට අදාල ඉඩම් කච්චේරිය කොහෙද තියෙන්නේ? පත්තිරු එක දවසින් ගන්න පුලුවන්ද? මොනවද අරන් යන්න ඕන විස්තර?
    puluone application ekak denawa ethanin oppuwa register karala thiyana ankaya dala dunnama hoyala denawa normaly payak dekak yai udema yanna ikmanata ganna puluone