මචන් අක්කර 1/2ක වගේ ඉඩමක් තියනව (අපිට අයිති එකක්). මට Idea එකක් තියනව මේකෙ මොනාහරි passive income එකක් ගන්ඩ පුලුවන් දෙයක් වගාකරන්න (එහෙන් මෙහෙන් නෙමෙයි සීරියස් විදිහට ). මේකට වගා කරන්න සෙට් වෙන දෙයක් pick කරගන්ඩ එලකිරියෙ මේ සම්භන්දව අත්දැකීම් තියන බොක්කලාගෙන් සප් එකක් ඕන

යට තියන factors වලට සෙට් වෙන එකක් තමයි හොයාගන්ඩ බැලුවෙ,
වැඩිය කට්ටිය කරන්නෙ නැති හොද price එකක් තියන දෙයක් තමයි කරන්න ඕන
ඉතින් මේ සම්භන්දයෙන් අත්දැකීම් තියන සියලුම එලකිරි වාසීන්ගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා

යට තියන factors වලට සෙට් වෙන එකක් තමයි හොයාගන්ඩ බැලුවෙ,
- Short-term Harvest කරන්න පුලුවන් දෙයක් වෙන්ඩ ඕන(6-8months atleast)
- තරමක් වියලි ගොඩක්ම සරු නැති පසක් තියෙන්නෙ(බොරලු පස් නෙමේ) ඒකට සෙට් වෙන්ඩ ඕන
- ඉඩමෙ 50mන් 50ට වගේ පොල් ගස් තියනව ඒ හින්ද ලොකු ඉර එලියක් වැටෙන්නෙ නෑ සාමාන්‍යයෙන් වැටෙන්නෙ
- Water supply අවුලක් නෑ තියනව
- Price එක කාලයත් එක්ක ලොකුවට Drop වෙන්නෙ නැති ටිකක් stable Demand එකක් තියන එකක් වෙන්ඩ ඕන(සෑහෙන effort එකක් දාල harvest එක හරියට profit එකක් ඇතුව විකුනගන්ඩ බැරිනම් වැඩක් නෑනෙ)
වැඩිය කට්ටිය කරන්නෙ නැති හොද price එකක් තියන දෙයක් තමයි කරන්න ඕන
ඉතින් මේ සම්භන්දයෙන් අත්දැකීම් තියන සියලුම එලකිරි වාසීන්ගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා