මේකයි ගැටලුව,
මට බාත්රුම් සහ kitchen එකෙන් එන වතුර බැහැර කරන්න ඕනේ.
ඔය රූපේ මගේ ඉඩම අංක 1. මගේ ගෙදර ඉස්සරහින් පාර තියෙන්නේ.
අංක 3 ට තියෙන්නේ පාර.
අංක 4 සහ 2 කියන්නේ මගේ ගෙදරට දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙක.
අංක 4 තම ගෙයක් හදල නෑ . අංක 3 ඉඩමේ ගෙයක් හදන ගමන් ඉන්නේ.
මමත් මගේ ගෙදර හදන ගමන් ඉන්නේ.
ඔය රූපේ විදියට , අපේ ගෙදර ඉස්ස්හරින් තාම කාණුවක් හෑරිලා නෑ.
නමුත් 2 වෙනි ඉඩමේ ඉදන් කාණුවක් කැපිලා තියෙන්නේ.
එකත් , එයාලගේ ගේට්ටුවට පස්සේ තමා කපල තියෙන්නේ.
මට දැන ගන්න ඕනේ, මගේ ඉඩමේ කානුව කපල, අනිත් ඉඩමේ කානුව මගේ එකට සම්බන්ධ
කරන්න , අනිත් ඉඩමේ අයිති කාරයට කියන්න ඕනේ නේද.
පොර එහෙම කානුව කපන්න බෑ කිවොත් මම එකට ගන්න ඕනේ විසදුම මොකක්ද ?
මම මේ කානුව කපනව කියලා අදහස් කරේ, අපේ නාන වතුර යන්න පාරක් එපැයි , හැම
ගෙදරකටම, එක ගැන . අනිත් එක පාරේ ඉදන් දෙපැත්තෙන් කානු පද්තියක් තියෙන්නේ ඕනේ නේද.
මම කියන්න අදහස් කරපු දේ උබලට තේරුනා යැයි සිතමි.