ඉඩමයි, පාරයි අතර කාණුවක් කැපිම ගැන ...

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මේකයි ගැටලුව,

    මට බාත්රුම් සහ kitchen එකෙන් එන වතුර බැහැර කරන්න ඕනේ.
    ඔය රූපේ මගේ ඉඩම අංක 1. මගේ ගෙදර ඉස්සරහින් පාර තියෙන්නේ.
    අංක 3 ට තියෙන්නේ පාර.
    අංක 4 සහ 2 කියන්නේ මගේ ගෙදරට දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙක.
    අංක 4 තම ගෙයක් හදල නෑ . අංක 3 ඉඩමේ ගෙයක් හදන ගමන් ඉන්නේ.
    මමත් මගේ ගෙදර හදන ගමන් ඉන්නේ.
    ඔය රූපේ විදියට , අපේ ගෙදර ඉස්ස්හරින් තාම කාණුවක් හෑරිලා නෑ.
    නමුත් 2 වෙනි ඉඩමේ ඉදන් කාණුවක් කැපිලා තියෙන්නේ.
    එකත් , එයාලගේ ගේට්ටුවට පස්සේ තමා කපල තියෙන්නේ.

    මට දැන ගන්න ඕනේ, මගේ ඉඩමේ කානුව කපල, අනිත් ඉඩමේ කානුව මගේ එකට සම්බන්ධ
    කරන්න , අනිත් ඉඩමේ අයිති කාරයට කියන්න ඕනේ නේද.
    පොර එහෙම කානුව කපන්න බෑ කිවොත් මම එකට ගන්න ඕනේ විසදුම මොකක්ද ?
    මම මේ කානුව කපනව කියලා අදහස් කරේ, අපේ නාන වතුර යන්න පාරක් එපැයි , හැම
    ගෙදරකටම, එක ගැන . අනිත් එක පාරේ ඉදන් දෙපැත්තෙන් කානු පද්තියක් තියෙන්නේ ඕනේ නේද.



    මම කියන්න අදහස් කරපු දේ උබලට තේරුනා යැයි සිතමි.

    20210406_163642.jpg
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    නාන වතුර යන්න පාරක් එපැයි -- ඕක තහනම් මම දන්න විදියට.. වැහි වතුර නම් පාරට දාන්න පුලුවන්
    මගේ ඉඩම ප්‍රාදේශීය සබාවට අයිති වෙන්නේ. ගොඩක් තැන් වල මම දැකලා තියෙන්නේ
    කාණුවට තමා ඔය වතුර යවන්නේ.
     
    • Like
    Reactions: hodakolla

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මම දන්න තරමින් පාරේ කාණුවලට යවන්න පුලුවන් වැහි වතුර විතරයි. කුස්සියේ හා බාත් රූම් වතුර යවන්න ඉඩමේම වෙනම වලක් (septic tank) හදාගන්න ටොයිලට් වල වගේ.
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මම දන්න තරමින් පාරේ කාණුවලට යවන්න පුලුවන් වැහි වතුර විතරයි. කුස්සියේ හා බාත් රූම් වතුර යවන්න ඉඩමේම වෙනම වලක් (septic tank) හදාගන්න ටොයිලට් වල වගේ.
    කාණුවක් කපා එකට නාන වතුර, බටයකින් බැහැර කරොත් නඩු දන්නා පුලුවන්ද,
    ප්‍රාදේශීය සබාවට.
    මට එහා පැත්තේ ඉඩමේ නාන වතුර එයාලා ඔය කාණුවට හරවන්නේ...
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කාණුවක් කපා එකට නාන වතුර, බටයකින් බැහැර කරොත් නඩු දන්නා පුලුවන්ද,
    ප්‍රාදේශීය සබාවට.
    මට එහා පැත්තේ ඉඩමේ නාන වතුර එයාලා ඔය කාණුවට හරවන්නේ...
    නීතියේ හැටියට එහෙම කරන්න පුලුවන් එහෙම ලයින් එකක් පාරේ තියෙනව නම් පමණයි...
    ටොයිලට් ලයින් තියෙනවා සමහර පැතිවල..
    එහෙම නැතන් තමුන්ගේ වත්තේ වලවල් දෙකක් හදා ගන්න ඕනේ..

    මාට්ටු වුනොත් කේස් වේවි
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    කාණුවක් කපා එකට නාන වතුර, බටයකින් බැහැර කරොත් නඩු දන්නා පුලුවන්ද,
    ප්‍රාදේශීය සබාවට.
    මට එහා පැත්තේ ඉඩමේ නාන වතුර එයාලා ඔය කාණුවට හරවන්නේ...
    ඔව් අනිවාර්යෙන් ,
    පළමුව ග්‍රාම සේවකට
    දෙවනුව ප්‍රාදේශීය සභා එයින් එහාට පොලිසිය සමග

    බැහැර කල හැක්කේ වැහි වතුර පමණයි. කුස්සියේ, නාන කාමරේ වතුර කිසි සේත් බැ.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    කාණුවක් කපා එකට නාන වතුර, බටයකින් බැහැර කරොත් නඩු දන්නා පුලුවන්ද,
    ප්‍රාදේශීය සබාවට.
    මට එහා පැත්තේ ඉඩමේ නාන වතුර එයාලා ඔය කාණුවට හරවන්නේ...
    pradheshiya sabha act

    ඔය දාලා තියෙන්නේ ප්‍රදේශිය සභා පනත. ඔකේ 42 පිටුවේ 60(v),(vi),(ix) හා 45 පිටුවේ 64(1) යටතේ උඹට කේස් එකක් දාන්න පුලුවන්. කානුව හදන වැඩේ උනත් ප්‍රදේශිය සභාවට ඔනේ විදියට වෙන්න ඔනේ ඔකේ හැටියට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,743
    113
    Gampaha
    දන්න තරමින් මචෝ, වෙස්ටේජ් වතුර පාරෙ කානුවට දාන්න බෑ. අල්ලපු ගෙදර එකා කම්ප්ලේන් කරොත් වැඩේ අවුල්.

    වෙන කරන්න දෙයක් නැත්තං, රෑට කානුව කපල දන්නෑ වගේ හිටපං.