ඉඩම්වල ගිනි ගණන්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    ජයන්තිපුර ඉඩමක් දෙන්න ද? ජපන් මිත්‍රතව පාර පෙනවා , ඔන්නම් පාර්ලිමේන්තු දිහා බලන් බැන බෑන ඉන්න පුලුවන් පර්ච් 6‍යි හැබැයි
    Perch ekak 10ta karamu 💪

    80 ගානෙ වගෙ දෙනවා අන්තිම පර්ච් එක.
    80,000i wow 😦
    ------ Post added on Mar 7, 2022 at 7:54 PM
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ජයන්තිපුර ඉඩමක් දෙන්න ද? ජපන් මිත්‍රතව පාර පෙනවා , ඔන්නම් පාර්ලිමේන්තු දිහා බලන් බැන බෑන ඉන්න පුලුවන් පර්ච් 6‍යි හැබැයි

    perch ekak laksha 40k wath kiyay :lol:
     
    • Like
    Reactions: lasankandy

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Personal ලෝන් එකක් අරන් ඉඩමක් ගන්න commercial bank ද BOC ද rates අඩු?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ජයන්තිපුර ඉඩමක් දෙන්න ද? ජපන් මිත්‍රතව පාර පෙනවා , ඔන්නම් පාර්ලිමේන්තු දිහා බලන් බැන බෑන ඉන්න පුලුවන් පර්ච් 6‍යි හැබැයි
    kiyada
     
    • Like
    Reactions: lasankandy

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    ඇත්තටම ඔය දාන ගණන් වලට විකිනෙනවද ?
    සාමානයෙන් දාල තියෙන ගානෙන් කොච්චර % එකක් අඩු කරනවද ? ළගදි කොලබින් ඉඩමක් ගත්ත කෙනෙක් idea එකක් දෙන්න...
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    තාත්තට මොලේ තිබ්බ නිසා සල්ලි හම්බුන වෙලාවක හිටපු ගේ සුපිරියට හදන්නේ නැතුව තව ගෙකුයි ඉඩමකුයි අරන් දැම්මා. අවුරුදු 12 කට කලින්. එකේ තමයි අපි ඉන්නේ
     
    • Love
    Reactions: sleeping_fox

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sada kal naya wela innawa athhi . nattan kuliyata innawa athi.

    rata bankoloth wela, puken yanne dan.
    habai idam tiyenne 1st world ratawal wala mila. :lol:
    Even i was thinking about this. Why do they put a 1st world price tag on lands ? What sort of 1st world facilities they have around thier land ? :D someone could get a better property in a foreign country if they're ready to invest in a citizenship program.


    https://www.henleyglobal.com/citizenship-investment
     
    • Like
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා.ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා ,හැබැයි ඒ අවස්ථාව හෙන වටිනවා .එත් කරන්ඩ දෙයක් නෑ ,නිදහස ඊට වඩා වටිනවා
    deparak promotion hambunada bro?