ඉඩම්වල ගිනි ගණන්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොළඹ ජොබ් කරන උබල කොහොම ද බන් ගෙවල් හදන්නෙ?
    ඉඩම්වල ගණන් කැරි ම කරුමයක් බන්. ඩොටේකින් ඉඩමක් අරන් පාරෙ යන්න එන්න ගියා ම එහෙන් එපා වෙනවා. එක්කො ළමයි අරන් කුලී ගෙවල් වල ඉන්න වෙනවා.
    උඹල මොකද්ද ඔය සීන් එකට කරේ?

    මට දැන් ඕක හිතල ම මොලේ කැක්කුමයි බන්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා.ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා ,හැබැයි ඒ අවස්ථාව හෙන වටිනවා .එත් කරන්ඩ දෙයක් නෑ ,නිදහස ඊට වඩා වටිනවා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    migrate wena un kiyanne lankawa wedak nathi nisa yanawa kiyala. hebai real reason eka thamai colombo walin idamak aran geyak hadanna salli nathi kama .. rata gihin podi aprtment ekaka innawa itin
    එතකොට උඹ කියන්නෙ මෙහෙ බඩු මිලටයි සොච්චම් පඩියටයි කන්න තියෙන ගූ කෑම කාලයි ජීවිතේ ම ණය වෙලා කොළඹ පදිංචි උනා ම සැපයි කියල ද? පව් බන් උඹ

    ගූ ගොඩක බන් අපි ඉන්නෙ. තව ටික කාලෙකින් මොනව වෙයි ද හිතා ගන්න බෑ.
    තිස් දාහෙ පඩි අරන් බස් එකේ වැඩට යන බෝඩිං වල ඉන්න උන් කොහොම ඉන්නව ද මන්දා

    ------ Post added on Mar 5, 2022 at 5:37 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    migrate wena un kiyanne lankawa wedak nathi nisa yanawa kiyala. hebai real reason eka thamai colombo walin idamak aran geyak hadanna salli nathi kama .. rata gihin podi aprtment ekaka innawa itin

    Mona joke ekakda ban uba kiyanna :D
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කොළඹ ජොබ් කරන උබල කොහොම ද බන් ගෙවල් හදන්නෙ?
    ඉඩම්වල ගණන් කැරි ම කරුමයක් බන්. ඩොටේකින් ඉඩමක් අරන් පාරෙ යන්න එන්න ගියා ම එහෙන් එපා වෙනවා. එක්කො ළමයි අරන් කුලී ගෙවල් වල ඉන්න වෙනවා.
    උඹල මොකද්ද ඔය සීන් එකට කරේ?

    මට දැන් ඕක හිතල ම මොලේ කැක්කුමයි බන්
    No kids 😎
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජයන්තිපුර ඉඩමක් දෙන්න ද? ජපන් මිත්‍රතව පාර පෙනවා , ඔන්නම් පාර්ලිමේන්තු දිහා බලන් බැන බෑන ඉන්න පුලුවන් පර්ච් 6‍යි හැබැයි
     
    • Like
    Reactions: kevin_levin

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් මේ දවස්වල කොළඹට කිට්ටුව හොයනවා. කොරෝනාවලට කලින් ටිකක් අඩුවට තිබ්බද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    ජයන්තිපුර ඉඩමක් දෙන්න ද? ජපන් මිත්‍රතව පාර පෙනවා , ඔන්නම් පාර්ලිමේන්තු දිහා බලන් බැන බෑන ඉන්න පුලුවන් පර්ච් 6‍යි හැබැයි
    Kiyada
     
    • Like
    Reactions: lasankandy

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ewanam kata karala vadak naha. තියන ගණන් වලට ඉඩමක් අරන් ගෙයක් හදන්න 40million වත් ඕන. ඔය ටික හොයන්න ලක්ෂ 5 ගැනේ ඉතිරි කරත් අවරුදු 7 විතර ඉන්න ඕන. ඒ අවරුදු 7 ඉන්නකොට ඒ ගැනේ ගෙයක් හදන්න කොටි 10ක් වත් ඕන මේ යන විදියට
     
    Last edited: