ඉඩම් උදව්වක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෙන්න මේ පැති වලින් පදින්චියට ගොඩක් සුදුසු පැත්ත මොකක්ද?

    කොළඹට ඉක්මනින් යන්න පුලුවන් වගේම ඉස්සරහට develop වෙයි කියලා හිතන්න පුලුවන් ඒවා මොනවද?
    වෙන පැති තියෙනවනම් comment එකක් දාන්න මචන්ලා

    අතුරුගිරිය
    කඩුවෙල
    හෝමාගම
    පන්නිපිටිය
    රුක්මල්ගම
    මත්තේගොඩ

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    athurugiriya..udetaii handawataii office time komath traffic set wenawa colabata hbaii 7-7.30am 7-8 pm wage time nam ok, idamk gannatuwa geyakma ganin prices ehema firly cheap
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    athurugiriya..udetaii handawataii office time komath traffic set wenawa colabata hbaii 7-7.30am 7-8 pm wage time nam ok, idamk gannatuwa geyakma ganin prices ehema firly cheap

    hadapu gewal baluwa, patta cha ban