මෙන්න මේ පැති වලින් පදින්චියට ගොඩක් සුදුසු පැත්ත මොකක්ද? කොළඹට ඉක්මනින් යන්න පුලුවන් වගේම ඉස්සරහට develop වෙයි කියලා හිතන්න පුලුවන් ඒවා මොනවද? වෙන පැති තියෙනවනම් comment එකක් දාන්න මචන්ලා අතුරුගිරිය කඩුවෙල හෝමාගම පන්නිපිටිය රුක්මල්ගම මත්තේගොඩ