අපි ගද්දි තිබ්බ ගණන ඩබල් ත්රිබල් වෙලා නේ දැන් ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.
කොලබ ඉඩම්ද? කොළඹ ඉඩම්ද?
මහරගම වත්තෙගෙදර පාරෙ කිලෝමීටරයක් වගේ අැතුලට පාර අයිනම පර්ච් ඵකක් කීයක් වගේ වෙනවද?
Colombo 7 keeyada ban rosmead place vage?
ඔව් ඔව් ඔව්
වත්තේගෙදර නම් බන් ලක්ෂ 15- 18ක් වගේ අතර යනවා. උබේ තියෙනවද ???
මම දන්න කෙනෙක්ගෙ තියෙනව බං.පර්චස් 8ක් වගේ.
අපේ තිබ්බ තඹිරිගස්යායෙ පොලිසිය ඉස්සරහ. 90ගණන්වල දුන්න කීයකටද මතකනෑ. දැන් තිබුණනං කෝටිපතියො.මම දන්න කෙනෙක්ගෙ තියෙනව බං.පර්චස් 8ක් වගේ.
වැඩි වෙනවා කාලෙත් එක්ක නේ මාර විදිහට. උබට නැද්ද ?
ithin ewa wikunala thamai thopeඅපේ තිබ්බ තඹිරිගස්යායෙ පොලිසිය ඉස්සරහ. 90ගණන්වල දුන්න කීයකටද මතකනෑ. දැන් තිබුණනං කෝටිපතියො.
anuradapure perch ekak 15,000i hutto.

වාහන මාකට් එක වගේ තමා. ෆේක් මාකට්.
අපේ තිබ්බ තඹිරිගස්යායෙ පොලිසිය ඉස්සරහ. 90ගණන්වල දුන්න කීයකටද මතකනෑ. දැන් තිබුණනං කෝටිපතියො.
Even in Kandy..1 perch is 0.5 million -1.2 million
මම පන්නිපිටියේ පර්චස් 22ක ඉඩමක් ගත්ත දැනට අවුරුදු 5කට කලින්.ගත්තෙ පර්චස් ඵක දෙලක්ෂ පනස්දාහයි කියල දෙලක්ෂ විසිපන්දාහට.උෟ බෑම කිව්ව.මම කිව්ව ඵකපාරම කෑෂ් දෙනව කියල.පස්සෙ උෟ හා කිව්ව.උඹ දන්නවද දැන් ඒ පැත්තෙ පර්චස් ඵකක් ලක්ෂ අටයි.![]()


කොහෙද බන් ?? ඒ , අපි 2019 බත්තරමුල්ල වැව ගාව ගද්දි ලක්ෂ 8යි , 20P, දැන් ලක්ෂ 20-25. ඉස්සරහ වැව.
කෝටි දෙකක් වගේ යනවා ඇති නේ බන්


පැලැන්වත්තෙ බං.කොට්ටාවේ ටවුන් ඵකේ ඉඳන් වාහනේක අාවොත් විනාඩි 10ක් වගේ.