ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ ඉඩම්ද? කොළඹ ඉඩම්ද?

    ඔව් ඔව් ඔව්

    මහරගම වත්තෙගෙදර පාරෙ කිලෝමීටරයක් වගේ අැතුලට පාර අයිනම පර්ච් ඵකක් කීයක් වගේ වෙනවද?

    වත්තේගෙදර නම් බන් ලක්ෂ 15- 18ක් වගේ අතර යනවා. උබේ තියෙනවද ???

    Colombo 7 keeyada ban rosmead place vage?

    කෝටි දෙකක් වගේ යනවා ඇති නේ බන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔව් ඔව් ඔව්

    වත්තේගෙදර නම් බන් ලක්ෂ 15- 18ක් වගේ අතර යනවා. උබේ තියෙනවද ???

    මම දන්න කෙනෙක්ගෙ තියෙනව බං.පර්චස් 8ක් වගේ.
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දන්න කෙනෙක්ගෙ තියෙනව බං.පර්චස් 8ක් වගේ.
    අපේ තිබ්බ තඹිරිගස්යායෙ පොලිසිය ඉස්සරහ. 90ගණන්වල දුන්න කීයකටද මතකනෑ. දැන් තිබුණනං කෝටිපතියො.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    වැඩි වෙනවා කාලෙත් එක්ක නේ මාර විදිහට. උබට නැද්ද ?

    මම පන්නිපිටියේ පර්චස් 22ක ඉඩමක් ගත්ත දැනට අවුරුදු 5කට කලින්.ගත්තෙ පර්චස් ඵක දෙලක්ෂ පනස්දාහයි කියල දෙලක්ෂ විසිපන්දාහට.උෟ බෑම කිව්ව.මම කිව්ව ඵකපාරම කෑෂ් දෙනව කියල.පස්සෙ උෟ හා කිව්ව.උඹ දන්නවද දැන් ඒ පැත්තෙ පර්චස් ඵකක් ලක්ෂ අටයි.😁😁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    anuradapure perch ekak 15,000i hutto.

    රජකාලේ නම් බන් අගනුවර හින්දා පර්ච් එකක් කහවනු ලක්ෂ 50ක් 60ක්වත් වෙන්න ඇති.:yes:

    වාහන මාකට් එක වගේ තමා. ෆේක් මාකට්.

    ඒ උනාට බන් අඩු වෙන්නේ නෑ නේ වාහන වගේ. වැඩි වෙනවා මිසක්

    අපේ තිබ්බ තඹිරිගස්යායෙ පොලිසිය ඉස්සරහ. 90ගණන්වල දුන්න කීයකටද මතකනෑ. දැන් තිබුණනං කෝටිපතියො.

    මොන කෝටි ද බන්? බිලියනපතියෝ වෙලා ඉන්න තිබ්බ. දැන් කොහෙද උබ ඉන්නේ එක දීල ?

    Even in Kandy..1 perch is 0.5 million -1.2 million

    නුවර නම් හොද ඉඩම් නෑ නේ බන්. මෙහෙ අනික පල් වෙනවා ඉදන් විකුණගන්න බැරිව අවුරුදු ගණන්.පහසුකම් එක්ක 0යි බලද්දී.

    මම පන්නිපිටියේ පර්චස් 22ක ඉඩමක් ගත්ත දැනට අවුරුදු 5කට කලින්.ගත්තෙ පර්චස් ඵක දෙලක්ෂ පනස්දාහයි කියල දෙලක්ෂ විසිපන්දාහට.උෟ බෑම කිව්ව.මම කිව්ව ඵකපාරම කෑෂ් දෙනව කියල.පස්සෙ උෟ හා කිව්ව.උඹ දන්නවද දැන් ඒ පැත්තෙ පර්චස් ඵකක් ලක්ෂ අටයි.😁😁

    කොහෙද බන් ?? ඒ , අපි 2019 බත්තරමුල්ල වැව ගාව ගද්දි ලක්ෂ 8යි , 20P, දැන් ලක්ෂ 20-25. ඉස්සරහ වැව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කොහෙද බන් ?? ඒ , අපි 2019 බත්තරමුල්ල වැව ගාව ගද්දි ලක්ෂ 8යි , 20P, දැන් ලක්ෂ 20-25. ඉස්සරහ වැව.

    පැලැන්වත්තෙ බං.කොට්ටාවේ ටවුන් ඵකේ ඉඳන් වාහනේක අාවොත් විනාඩි 10ක් වගේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝටි දෙකක් වගේ යනවා ඇති නේ බන්

    හම්මට එහෙමද 🙆‍♀️ 🙆‍♀️ 🙆‍♀️ 🙆‍♀️ :rolleyes::rolleyes:
    [/QUOTE]

    කාර් එකට ඉන්වෙස්ට් කරපු ඒවා ඉඩමකට දැම්මා නම් කොහොමද නේ බන්.

    පැලැන්වත්තෙ බං.කොට්ටාවේ ටවුන් ඵකේ ඉඳන් වාහනේක අාවොත් විනාඩි 10ක් වගේ.

    කොට්ටාවෙත් බන් දැන් ගන්න බැරි තරම් ගණන් නේ, ඊළගට හෝමාගම තමා ගණන් යන්නේ. කට්ටිය එහෙට නේ යන්නේ
     
    • Like
    Reactions: Deleted