අතුරුගිරියේ අපි ඉන්න හරියේ කලින් පර්ච් එකක් ගියේ ලක්ෂ 3 - 3.5 මේ ලඟකදී හෝම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරගෙන කට්ටි කරලා පර්ච් එකක් ලක්ෂ 4.5 - 5 ට දුන්නා දැන් ඉතින් වටේට තියෙන් ඉඩම් යන්නෙත් අර ගානට...
අතුරුගිරියේ අපි ඉන්න හරියේ කලින් පර්ච් එකක් ගියේ ලක්ෂ 3 - 3.5 මේ ලඟකදී හෝම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරගෙන කට්ටි කරලා පර්ච් එකක් ලක්ෂ 4.5 - 5 ට දුන්නා දැන් ඉතින් වටේට තියෙන් ඉඩම් යන්නෙත් අර ගානට...


මං කිව්වේ මිලේනියම් සිටි ආසන්නයේ බං.. අතුරුගිරිය ටවුන් එක ලඟ නම් කොහොමත් ඊට වඩා වැඩී ඒත් 14ක් නම් වැඩීද මන්දාAdo 4i 5i da ban yanne. mn thawa podden 14kata gannawa.
Habai town ekata poddak laga. 100M wage athulen 190 road ekata.
මඩපාත මේ https://goo.gl/maps/gUSGx2Mv97kLmtni9 location එකේ prime lands sell කරන lands එකක් තියනවා.. perch එකක් 6.95 කියනවා... මේ හරියේ ඒ ගානට වටිනවද ? දන්න කවුරු හරි කියන්නකෝ .. SLT fiber කියනවද ඒ හරියේ ?
අපෝ දෙහිවල ට වඩා බත්තරමුල්ල හොදයි බං . හුස්ම ටිකක් හරි ගන්න පුළුවන්මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
අපෝ දෙහිවල ට වඩා බත්තරමුල්ල හොදයි බං . හුස්ම ටිකක් හරි ගන්න පුළුවන්
දෙහිවල නම් කුණු ගොඩවල් තමාමම ඉන්න හරියේ කිසිම ටවුන් ගතියක් නෑ බන්. ගෙම්බොයි , කුරුල්ලොයි විතරයිඒ හින්දා බැලුවේ
දෙහිවල නම් කුණු ගොඩවල් තමා![]()
දෙහිවල ඇවිත් දැන් Town Area එකක් . බත්තරමුල්ල ඇවිල්ල එහෙම නැහැ Business වලට නම් දෙහිවල හොදයි පදිංචි වෙන්න නම් බත්තරමුල්ල හොදයි බං .උබ කියන්නේ බත්තරමුල්ල පැත්ත දිවුනු වෙයි කියලා ද බන්? ඉස්සරහාට??
දෙහිවල ඇවිත් දැන් Town Area එකක් . බත්තරමුල්ල ඇවිල්ල එහෙම නැහැ Business වලට නම් දෙහිවල හොදයි පදිංචි වෙන්න නම් බත්තරමුල්ල හොදයි බං .
අනිත් එක දෙහිවල පැතිවල ඉන්න තරමක් ඉණෙනේ කූඩු කාරයො බං . ගෙයක් වහලා දාලා ගියොත් ගෙදර ගඩොල් ටිකත් උන් ගලවාගෙන යනවා . ඔහොම සීන් තියෙනවා දෙහිවල මොරටුවවැල්ලවත්ත පැති වල![]()
ඉස්සර වගේ නෙවෙයි බං සමහර පැති එහෙම safe ඇති ඒත් ගොඩක් පැතිවල කූඩු කාරයන්ගේ කේස් .මම එහෙම දැනන් හිටියේ නෑ බන්.අහන අහන එකා හොදයි කියනවානේ බන්. වහලා දාල යන්න බැරිනම් කේස් බන්. මොකද නිකං නතර වෙලා යන්න විතරයි ගෙයක් හැදුවාත් හදන්නේ පදින්චි වෙන්න නෙවේ නේ
ඉස්සර වගේ නෙවෙයි බං සමහර පැති එහෙම safe ඇති ඒත් ගොඩක් පැතිවල කූඩු කාරයන්ගේ කේස් .
dehiwala kudu karayo tikak innawa rathmalana camp eka hariya hodayi nathham moratuwa panadura thamaඒ කියන්නේ දවලටවත් ඉන්න බැරිද බන් බයක් නැතිව
එහෙම අවුලක් නැහැ මචං . ගෙදර කවුරු හරි ඉන්නවනම් අවුලක් නැහැ . ගෙදර පාළුයි වගේනම් අහලා පහළ පෙන්න කවුරුවත් නැත්නම් වාහනේ පාරේ අයිනෙ නවත්වනවා නම් වගේ තමා කුඩ්ඩෝ න් ගේ කරදරේ එන්නේ. උන් ට බඩු නැතිවුණාම පිස්සු හැදෙනවා ඒ වෙලාවට මොක ද කරන්න පුළුවන් සල්ලි ටිකක් හොයා ගන්න එක උන් කරනවාඒ කියන්නේ දවලටවත් ඉන්න බැරිද බන් බයක් නැතිව
වැඩී බන්, උබට කොට්ටාව හෝමාගම පැත්තෙන් ගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ පැත්තෙන්.
...මම දැනට ඉන්නෙත් පිළියන්දල නිසා ඒ අවටින් බැලුවේ මචන්.. මේක පාර අයිනේ නිසා ගන්න බැලුවේ
එහෙම අවුලක් නැහැ මචං . ගෙදර කවුරු හරි ඉන්නවනම් අවුලක් නැහැ . ගෙදර පාළුයි වගේනම් අහලා පහළ පෙන්න කවුරුවත් නැත්නම් වාහනේ පාරේ අයිනෙ නවත්වනවා නම් වගේ තමා කුඩ්ඩෝ න් ගේ කරදරේ එන්නේ. උන් ට බඩු නැතිවුණාම පිස්සු හැදෙනවා ඒ වෙලාවට මොක ද කරන්න පුළුවන් සල්ලි ටිකක් හොයා ගන්න එක උන් කරනවා