ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අතුරුගිරියේ අපි ඉන්න හරියේ කලින් පර්ච් එකක් ගියේ ලක්ෂ 3 - 3.5 මේ ලඟකදී හෝම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරගෙන කට්ටි කරලා පර්ච් එකක් ලක්ෂ 4.5 - 5 ට දුන්නා දැන් ඉතින් වටේට තියෙන් ඉඩම් යන්නෙත් අර ගානට...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අතුරුගිරියේ අපි ඉන්න හරියේ කලින් පර්ච් එකක් ගියේ ලක්ෂ 3 - 3.5 මේ ලඟකදී හෝම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරගෙන කට්ටි කරලා පර්ච් එකක් ලක්ෂ 4.5 - 5 ට දුන්නා දැන් ඉතින් වටේට තියෙන් ඉඩම් යන්නෙත් අර ගානට...

    Ado 4i 5i da ban yanne. mn thawa podden 14kata gannawa. :(:(
    Habai town ekata poddak laga. 100M wage athulen 190 road ekata.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Ado 4i 5i da ban yanne. mn thawa podden 14kata gannawa. :(:(
    Habai town ekata poddak laga. 100M wage athulen 190 road ekata.
    මං කිව්වේ මිලේනියම් සිටි ආසන්නයේ බං.. අතුරුගිරිය ටවුන් එක ලඟ නම් කොහොමත් ඊට වඩා වැඩී ඒත් 14ක් නම් වැඩීද මන්දා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නුගේගොඩ දැන් පර්චස් එකක් කීයද බං?
    පිළියන්දල, බණ්ඩාරගම දැන් කීයද?

    ඉස්සර අපේ සීයට මහරගමින් ඉඩම් කෑලි 2ක් රූ 1250 ත ගන්න කියලා තිබ්බා. මෝඩකමට අරන් නෑ.
    තාත්තාට හොමාගමින් perches එක 22,000 කට වගේ ගන්න කියලා තිබ්බ ගත්තේ නෑ.
    බොරලැස්ගමුවේ සූරියමල් මාවතේ ගෙයක් ලක්ෂ 20කට වගේ ගන්න කියලා ආවා. ඒකාලේ වතුර නෑ. ලින් වලින් තමයි. එක නිසා අරන් නෑ.

    දැන් නම් ඒ පැත්ත අල්ලන එක හීනයක් තමයි.
     
    • Like
    Reactions: elakiriaddict

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මඩපාත මේ https://goo.gl/maps/gUSGx2Mv97kLmtni9 location එකේ prime lands sell කරන lands එකක් තියනවා.. perch එකක් 6.95 කියනවා... මේ හරියේ ඒ ගානට වටිනවද ? දන්න කවුරු හරි කියන්නකෝ .. SLT fiber කියනවද ඒ හරියේ ?
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම කෝටී 5ට විකුනනවා ඉඩම... ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ☺☺☺

    මඩපාත මේ https://goo.gl/maps/gUSGx2Mv97kLmtni9 location එකේ prime lands sell කරන lands එකක් තියනවා.. perch එකක් 6.95 කියනවා... මේ හරියේ ඒ ගානට වටිනවද ? දන්න කවුරු හරි කියන්නකෝ .. SLT fiber කියනවද ඒ හරියේ ?

    වැඩී බන්, උබට කොට්ටාව හෝමාගම පැත්තෙන් ගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ පැත්තෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
    අපෝ දෙහිවල ට වඩා බත්තරමුල්ල හොදයි බං . හුස්ම ටිකක් හරි ගන්න පුළුවන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ දෙහිවල ට වඩා බත්තරමුල්ල හොදයි බං . හුස්ම ටිකක් හරි ගන්න පුළුවන්

    මම ඉන්න හරියේ කිසිම ටවුන් ගතියක් නෑ බන්. ගෙම්බොයි , කුරුල්ලොයි විතරයි 😅 ඒ හින්දා බැලුවේ
     
    • Haha
    Reactions: Brandy2020

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙහිවල නම් කුණු ගොඩවල් තමා 🤣🤣

    උබ කියන්නේ බත්තරමුල්ල පැත්ත දිවුනු වෙයි කියලා ද බන්? ඉස්සරහාට??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ කියන්නේ බත්තරමුල්ල පැත්ත දිවුනු වෙයි කියලා ද බන්? ඉස්සරහාට??
    දෙහිවල ඇවිත් දැන් Town Area එකක් . බත්තරමුල්ල ඇවිල්ල එහෙම නැහැ Business වලට නම් දෙහිවල හොදයි පදිංචි වෙන්න නම් බත්තරමුල්ල හොදයි බං .
    අනිත් එක දෙහිවල පැතිවල ඉන්න තරමක් ඉණෙනේ කූඩු කාරයො බං . ගෙයක් වහලා දාලා ගියොත් ගෙදර ගඩොල් ටිකත් උන් ගලවාගෙන යනවා . ඔහොම සීන් තියෙනවා දෙහිවල මොරටුවවැල්ලවත්ත පැති වල 😛😛
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙහිවල ඇවිත් දැන් Town Area එකක් . බත්තරමුල්ල ඇවිල්ල එහෙම නැහැ Business වලට නම් දෙහිවල හොදයි පදිංචි වෙන්න නම් බත්තරමුල්ල හොදයි බං .
    අනිත් එක දෙහිවල පැතිවල ඉන්න තරමක් ඉණෙනේ කූඩු කාරයො බං . ගෙයක් වහලා දාලා ගියොත් ගෙදර ගඩොල් ටිකත් උන් ගලවාගෙන යනවා . ඔහොම සීන් තියෙනවා දෙහිවල මොරටුවවැල්ලවත්ත පැති වල 😛😛

    මම එහෙම දැනන් හිටියේ නෑ බන්.අහන අහන එකා හොදයි කියනවානේ බන්. වහලා දාල යන්න බැරිනම් කේස් බන්. මොකද නිකං නතර වෙලා යන්න විතරයි ගෙයක් හැදුවාත් හදන්නේ පදින්චි වෙන්න නෙවේ නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම එහෙම දැනන් හිටියේ නෑ බන්.අහන අහන එකා හොදයි කියනවානේ බන්. වහලා දාල යන්න බැරිනම් කේස් බන්. මොකද නිකං නතර වෙලා යන්න විතරයි ගෙයක් හැදුවාත් හදන්නේ පදින්චි වෙන්න නෙවේ නේ
    ඉස්සර වගේ නෙවෙයි බං සමහර පැති එහෙම safe ඇති ඒත් ගොඩක් පැතිවල කූඩු කාරයන්ගේ කේස් .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර වගේ නෙවෙයි බං සමහර පැති එහෙම safe ඇති ඒත් ගොඩක් පැතිවල කූඩු කාරයන්ගේ කේස් .

    ඒ කියන්නේ දවලටවත් ඉන්න බැරිද බන් බයක් නැතිව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒ කියන්නේ දවලටවත් ඉන්න බැරිද බන් බයක් නැතිව
    එහෙම අවුලක් නැහැ මචං . ගෙදර කවුරු හරි ඉන්නවනම් අවුලක් නැහැ . ගෙදර පාළුයි වගේනම් අහලා පහළ පෙන්න කවුරුවත් නැත්නම් වාහනේ පාරේ අයිනෙ නවත්වනවා නම් වගේ තමා කුඩ්ඩෝ න් ගේ කරදරේ එන්නේ. උන් ට බඩු නැතිවුණාම පිස්සු හැදෙනවා ඒ වෙලාවට මොක ද කරන්න පුළුවන් සල්ලි ටිකක් හොයා ගන්න එක උන් කරනවා
     
    • Like
    Reactions: lasankandy

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    හෝමාගම, පනාගොඩ කෑම්ප් එක කිට්ටුවෙන්ම හයිලෙවල් පාරට මීටර 200ක් වගේ දුරින් මම මේ අවුරුද්දෙ මුල ගත්ත ඉඩමක්. පර්චස් එකක් ලක්ෂ 4කට කිට්ටු වුණා. මේ ලඟදි ඊටත් ටිකක් එහාට වෙන්න, ඒ කියන්නෙ හයිලෙවල් පාරට කිලෝ මීටර් එකක් විතර දුරින් ඉඩමක් දාල තිබුණ. ඇහුවම පර්චස් එක හාරලක්ෂ හැත්තපන්දාහයි කිව්වා. ඉඩම් කියන්නෙ ආයෝජන. දවසින් දවස මිල වැඩිවෙනව විතරයි.
     
    • Like
    Reactions: lasankandy

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    වැඩී බන්, උබට කොට්ටාව හෝමාගම පැත්තෙන් ගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ පැත්තෙන්.

    ...මම දැනට ඉන්නෙත් පිළියන්දල නිසා ඒ අවටින් බැලුවේ මචන්.. මේක පාර අයිනේ නිසා ගන්න බැලුවේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ...මම දැනට ඉන්නෙත් පිළියන්දල නිසා ඒ අවටින් බැලුවේ මචන්.. මේක පාර අයිනේ නිසා ගන්න බැලුවේ

    වැඩී බන් මම හිතන්නේ. මොරටුවට යන පාර කිට්ටුවවත් උනා නම් තව අවුලක් නෑ

    එහෙම අවුලක් නැහැ මචං . ගෙදර කවුරු හරි ඉන්නවනම් අවුලක් නැහැ . ගෙදර පාළුයි වගේනම් අහලා පහළ පෙන්න කවුරුවත් නැත්නම් වාහනේ පාරේ අයිනෙ නවත්වනවා නම් වගේ තමා කුඩ්ඩෝ න් ගේ කරදරේ එන්නේ. උන් ට බඩු නැතිවුණාම පිස්සු හැදෙනවා ඒ වෙලාවට මොක ද කරන්න පුළුවන් සල්ලි ටිකක් හොයා ගන්න එක උන් කරනවා

    අඩේ මෙහෙ එහෙම නෑ බන්. මෙහේ දොරක් ඇරලා දාල ටවුන් ගිහින් ආවත් කේස් නැ බන්. රත්මලාන පැත්තෙන් එහෙ නම් ඔහොම ඇති නේ බන්