ඉඩම් ගනිමු ...ගෙවල් හදමු
ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.පහුගිය දවස්ටිකේ මම දැක්ක අපේ කොල්ලෝ කීපදෙනෙක්ම ගෙවල් හැදීම ගැන කතා කරලා තිබුන.ඉතින් මම හිතුව මගේ කතාව සජීවීව මේ නුලේ ලියන්න.
ඊට කලින් මම ගැන විස්තරයක් කරනවානම් මගේ මුල් ගම අපේ රටේ පෙර රජදවස අගනුවර වෙලා තිබුණු නගරයට ආසන්න ගමක්.ඉතින් ඒ පුරුද්දට වෙන්න ඇති මමත් 2000 අවුරුද්දේ විතර වර්තමාන කාලයේ අගනුවරට අල්ලපු දිස්ත්රික්කයට පැමිණෙනවා. මොකද රැකියාවේ නියැලීම උදෙසා.පසුව ඉතින් පවුල් පන්සල් වෙලා දරුවෝ දෙතුන්දෙනෙකුත් හැදුවයි කියමුකෝ,ඔන්න දැන් ඉතින් මතක් වෙනවා ඉන්න ස්ථිර තැනකුත් ඕනේ කියලා.ඉතින් කොහොම හරි පසුගිය දෙසැම්බර් මාසේ පළමුවෙනිදා මම ඉඩමක් මිලදී ගන්නවා.ඔන්න දැන් එහෙනම් අපි කතාවට පිවිසෙමු.
මම ඉඩම තොරාගනිද්දී සලකලා බලපු කාරණා මොනවද ?

01. වටපිට ඉන්න මිනිස්සු මොනවගේ අයද?

මේ කාරණාවේදී ඉතාම සැලකිල්ලෙන් බලන්න ඕනේ දෙයක් තමයි ඔවුන්ගේ ජිවන රටාව.මොකද හේතුව අපි ගෙයක් හදන්නේ පදිංචිවෙලා නිවීසනසිල්ලේ දරුවන් හදාගෙන බිරිද බලාගෙන (ඔව් ඔව් දවල් රෑ දෙකේම ) ඉන්නනම්.ඉතින් අපි කොච්චර හොදට වියදම් කරලා සපපහසුවට ගේ හදාගත්තත් අහල පහල උන් සවුත්තුනම් වැඩක් නෑ.මේ නිසා අවට අයගේ රැකියාව කසිප්පු ගංජා ගහන උන්ගේ අතිරේකව තව කුඩු ගහනbadu ගහන උන්ගේ ප්රමාණ වගේ දේවල් ගැන හොයා බැලිය යුතුමයි.මේ වගේ උන් නැති පැත්තක් හොගන්න බැරි උනත් සන්කයත්මකව එවැනි අඩුම පිරිසක් ඉන්න පැත්තක් නම් හොදයි.හදිස්සියකට ළමයෙක්ව බිරිදව තනියම තියල එක රයකට බය නැතිව මිනිහට එලියට යන්න බැයිනම්.දුර ගමනක් ගිහින් එනකොට වැලේ රෙදිටික ගෙදර ජනෙල් ටික නැතිනම් වැඩක් නැත. අවසාන වශයෙන් බුදු හාමුදුරුවෝ පවා දේශනාකරනවා මහා මංගල සුත්රයේදී මෙහෙම "පතිරුප දේශ වාසෝච....." කියලා. මොකද සුදුසු පෙදෙසක් විසීම කියන එක මනුස්සයකුට එතරම්ම වැදගත්.
2වැනි පිටුව යාවත්කාලින කලා.....

Last edited:
ithiri karunu tikath danna.