මචන්. ඉඩමක විකුණුම්කරය කියලා තියන document එක මොකක්ද? Transfer document එකක්ද?
OpenSpace Well-known member Oct 3, 2008 2,762 1,278 113 Mars Jun 5, 2020 #1 මචන්. ඉඩමක විකුණුම්කරය Click to expand... කියලා තියන document එක මොකක්ද? Transfer document එකක්ද?
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Jun 5, 2020 #2 සින්නක්කර ඔප්පුව. විකුණුම්කරය, තෑගි ඔප්පුව, බදු ඔප්පුව, etc.. ඔප්පු වර්ග තියෙනවා. සින්නක්කරව දේපල පවරද්දි ගැණුම්කරුවන්, විකිණුම්කරුවන්, නොතාරිස්වරයාගෙ විස්තර, ගාස්තු වගේ දේවල් තව ඉඩමෙ පිහිටීම පැහැදිලි කරන උප ලේඛන වගේ දේවල් ඇතුල් කරලා ලියල අත්සන් කරන ඔප්පුව තමා විකිණුම්කරය (Deed of transfer) කියන්නෙ. Last edited: Jun 5, 2020 Reactions: kasun090354t and OpenSpace
සින්නක්කර ඔප්පුව. විකුණුම්කරය, තෑගි ඔප්පුව, බදු ඔප්පුව, etc.. ඔප්පු වර්ග තියෙනවා. සින්නක්කරව දේපල පවරද්දි ගැණුම්කරුවන්, විකිණුම්කරුවන්, නොතාරිස්වරයාගෙ විස්තර, ගාස්තු වගේ දේවල් තව ඉඩමෙ පිහිටීම පැහැදිලි කරන උප ලේඛන වගේ දේවල් ඇතුල් කරලා ලියල අත්සන් කරන ඔප්පුව තමා විකිණුම්කරය (Deed of transfer) කියන්නෙ.
OpenSpace Well-known member Oct 3, 2008 2,762 1,278 113 Mars Jun 5, 2020 #3 HSW said: සින්නක්කර ඔප්පුව. විකුණුම්කරය, තෑගි ඔප්පුව, බදු ඔප්පුව, etc.. ඔප්පු වර්ග තියෙනවා. සින්නක්කරව දේපල පවරද්දි ගැණුම්කරුවන්, විකිණුම්කරුවන්, නොතාරිස්වරයාගෙ විස්තර, ගාස්තු වගේ දේවල් තව ඉඩමෙ පිහිටීම පැහැදිලි කරන උප ලේඛන වගේ දේවල් ඇතුල් කරලා ලියල අත්සන් කරන ඔප්පුව තමා විකිණුම්කරය (Deed of transfer) කියන්නෙ. Click to expand... Thanks machan! Reactions: HSW
HSW said: සින්නක්කර ඔප්පුව. විකුණුම්කරය, තෑගි ඔප්පුව, බදු ඔප්පුව, etc.. ඔප්පු වර්ග තියෙනවා. සින්නක්කරව දේපල පවරද්දි ගැණුම්කරුවන්, විකිණුම්කරුවන්, නොතාරිස්වරයාගෙ විස්තර, ගාස්තු වගේ දේවල් තව ඉඩමෙ පිහිටීම පැහැදිලි කරන උප ලේඛන වගේ දේවල් ඇතුල් කරලා ලියල අත්සන් කරන ඔප්පුව තමා විකිණුම්කරය (Deed of transfer) කියන්නෙ. Click to expand... Thanks machan!