ඔප්පූ

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    දන්න එකෙක් කියපල්ලකෝ දැන් අලුතෙන් ඉඩම් ගද්දී ගන්න එකාගෙයි විකූණන එකාගෙයි Photos දාන්න ඕනද කියලා Documents වලට?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    දන්න එකෙක් කියපල්ලකෝ දැන් අලුතෙන් ඉඩම් ගද්දී ගන්න එකාගෙයි විකූණන එකාගෙයි Photos දාන්න ඕනද කියලා Documents වලට?
    ඔව් දෙන්නාගෙම පාස්පොට් පොටෝ සයිස් දෙකක් අලවනවා.
     
    • Like
    Reactions: udesh.roach

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    :yes:ඔව් ...ඇයි හොර ඔප්පුවක් හදන්නද හදන්නේ..බඩුම තමා එහෙනම්..:D
    හොර ඔප්පූ පුකකට නෙමෙයි බං මගෙ ඉඩමක් විකූනන්න යන්නේ
     
    • Haha
    Reactions: c gate

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    දන්න එකෙක් කියපල්ලකෝ දැන් අලුතෙන් ඉඩම් ගද්දී ගන්න එකාගෙයි විකූණන එකාගෙයි Photos දාන්න ඕනද කියලා Documents වලට?
    ඔව් photo ඕනා, අනිත් එක හැම පිටුවෙම ඇඟිලි සලකුනු තියන්නත් ඕන.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඇගිලි සලකුණුත් ගන්නව.

    විකිණීමේදී ගෙවන්න තියෙන බදු ගැන එහම හරියට දැනුවත් වෙලා වැඩේ කරන්න. මෑතකදි අලුත් බදු නීති වගයක් එහෙම ආව වගේ මතකයි ඉඩම් විකිණීමෙදී.

    https://www.taxadvisor.lk/notice/index/id/326
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    game wadi hariyak dila thiyenneth kalukaba karayoma thamai, paththiru missing lu athule un lawama game dena ratak, clean karanna ona gov service ekama,

    එහෙම කරා කියලා උන්ට ගැලවීමක් නැහැ බන්..මන් දන්න ලෝයර් කෙනෙක් එල්ලිලා මළා හොර ඔප්පු හදන්න උදව් කරලා..ඒ වගේ උන්ට කවදාහරි සම්බුව හම්බ වෙනවා..අන්තිමට උන්ට වෙන්නේ නීතියටම බයේ සුයිසයිඩ් කරගන්න.:yes:

    හොර ඔප්පූ පුකකට නෙමෙයි බං මගෙ ඉඩමක් විකූනන්න යන්නේ
    එහෙනම් ඉතින් ඕවා මේකේ අහ අහ ඉන්න ඕන නැහැ..ලෝයර් කෙනෙක් හම්බ වෙයන් උන් දන්නවා විස්තරේ....:)
     
    • Like
    Reactions: jhnnwp

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දැන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට රෙජිස්ටර් වෙන්න දෙන එකටයි, නොතාරිස්ගේ බල ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට (දෙවන පිටපත) භාරදෙන පිටපත් වලටයි ෆොටෝ අලවන්න ඕනේ නැහැ මචං.
    නොතාරිස් ළඟ තියාගන්න මුල් පිටපතට විතරයි ෆොටෝ අලවන්න ඕනේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    එහෙම කරා කියලා උන්ට ගැලවීමක් නැහැ බන්..මන් දන්න ලෝයර් කෙනෙක් එල්ලිලා මළා හොර ඔප්පු හදන්න උදව් කරලා..ඒ වගේ උන්ට කවදාහරි සම්බුව හම්බ වෙනවා..අන්තිමට උන්ට වෙන්නේ නීතියටම බයේ සුයිසයිඩ් කරගන්න.:yes:
    rate reservation walata hora oppu hadapu un innawane ambanak owa allanna lesi, mokada mul satahan wala telemetry wala thiyenawa bedapu idam wala pawathi swabawaya, NHDA, mahaweli eke ehema reservation okkoma horata liyagaththa ewa allanna puluwan, eth athule inna un ewa eliyata danna nodi rakinawa clean Sri Lanka walin clean karanna ona rajaye idam horata liyanna support karana gov haththath clean karawanna
     
    • Like
    Reactions: Bitter Truth

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    සමහර ඉඩම් තියනවනේ බන් අයිතිකාරයෝ ගොඩක් ඉන්න හා උන් සේරම එකතුවෙලා අත්සන් කරලා ඉඩම් විකුණන ඒවා. ඒ වෙලාවට උන් හැම එකගේම ෆොටෝ ගහලා ඇල්බම් එකක් අමුණන්න වෙන සීන් ඇති මයි හිතේ. එහෙම නැත්නම් ගෘප් ෆොටෝ එකක් ගහල අමුණන්න වෙයිද ?