ඉඩම් ගැටලුවක්

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මචoලා අපිට මෙහෙම ගැටලුවක් තියෙනව.

    අපේ ඉඩමත්, ලොකු තාත්තගෙ ඉඩමත් පාරම්පරිකව බෙදලා වෙන් කරලා තියෙන්නෙ අව් 20කට කලින්.
    එහෙම වැටවල් ගහලා බෙදුවට අපේ කොටසට අදාල ඔප්පුව ලබා දීලා නෑ.
    නමුත් ප්‍රධාන බෙදපු ඔප්පුවෙ ෆොටෝ කොපි එකක් විතරයි අපි ගාව තියෙන්නෙ.
    ඉඩම බෙදපු කෙනත් ජීවතුන් අතර නෑ.

    දැන් අපේ කොටසට අලුතින් ඔප්පුවක් හදා ගන්න ඕන වෙලා තියෙනව.

    මේක කරගන්නෙ කොහොමද ?
    ලොකු උදව්වක්, දන්න කෙනෙක් කියන්න.
     
    • Like
    Reactions: kinkon

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Itin dan idame opuwa ka gawada tiyenne?
    ප්‍රධාන ඔප්පුව ලොකු තාත්තා ගාව. එයා ඒක අපිට දෙන්න කැමති නෑ. අපිව අමාරුවෙ දාන්න. නමුත් ඉඩමෙ වැටවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ...
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    ප්‍රධාන ඔප්පුව ලොකු තාත්තා ගාව. එයා ඒක අපිට දෙන්න කැමති නෑ. අපිව අමාරුවෙ දාන්න. නමුත් ඉඩමෙ වැටවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ...
    Enan itin oka amataka karapan.20+ years yana naduwak
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    If there is scheme of partition and final decree of partition. That is sufficient. the ownership from partition decree is absolute and cannot be challenged except in a fraud.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඉඩම් බෙදපු මහත්තයගෙ , නෝනට කියලා අවශ්‍ය දේවල් හොයා ගත්තා. උදව් කරපු හැමෝටම ස්තුතියි 🙏
     
    • Like
    Reactions: Honda.putha

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    apeth ohoma seen ekak thiyenawa mchn. api inna mulu idamen (purchase 100k kiyala hithamu) purchase 30k wena kenekta deela thiyenawa. eyata eyage purchase 30 ta oppuwak thiyenawa. namuth apita thiyenne mulu idamema oppuwa (e kiyanne purchase 100 idamema oppuwa). ehema thibbata kamak na neda? issarahata prashnayak wena ekak na neda?

    mn hithanne uda kiyala thiyenneth meeta samana prashnayak thamai.
    please danna kenek innawa nam me prashna dekatama uththarayak denna.
     
    හැබැයි ඔයාගෙ සිද්ධියේදි, ඔයා නොදන්වා උනාට පර්චස් 100 ඉඩමෙ හිමිකරුවන් මුල් ඔප්පුවෙන් අර පර්චස් 30 මැනලා , පිඹුරක් හදලා ඇති, ඔයා ගාව ඒ බෙදුම් පිඹුර නැද්ද දන්නෑ...
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    හැබැයි ඔයාගෙ සිද්ධියේදි, ඔයා නොදන්වා උනාට පර්චස් 100 ඉඩමෙ හිමිකරුවන් මුල් ඔප්පුවෙන් අර පර්චස් 30 මැනලා , පිඹුරක් හදලා ඇති, ඔයා ගාව ඒ බෙදුම් පිඹුර නැද්ද දන්නෑ...
    නෑ නෑ, ඒ පර්චස් 100 මුල් ඔප්පුව මගෙ ලග තියෙන්නෙ, එ නිස ප්රශ්නයක් වෙන එකක් නෑ නේද පස්සෙ කාලෙක උනත්?
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    නෑ නෑ, ඒ පර්චස් 100 මුල් ඔප්පුව මගෙ ලග තියෙන්නෙ, එ නිස ප්රශ්නයක් වෙන එකක් නෑ නේද පස්සෙ කාලෙක උනත්?
    ඒ පර්චස් 30 බෙදලා ඇත්තෙ නීතිමය රාමුවක් උඩ නම් ඔයාගෙ පරණ ඔප්පුවෙන් තේරුමක් නෑ
    අනික ඒ පර්චස් 30 අනික් අය භුක්ති විදින නිසා එයාලට හිමිකමක් තියෙනව (මම දන්න විදියට )