මචoලා අපිට මෙහෙම ගැටලුවක් තියෙනව.
අපේ ඉඩමත්, ලොකු තාත්තගෙ ඉඩමත් පාරම්පරිකව බෙදලා වෙන් කරලා තියෙන්නෙ අව් 20කට කලින්.
එහෙම වැටවල් ගහලා බෙදුවට අපේ කොටසට අදාල ඔප්පුව ලබා දීලා නෑ.
නමුත් ප්‍රධාන බෙදපු ඔප්පුවෙ ෆොටෝ කොපි එකක් විතරයි අපි ගාව තියෙන්නෙ.
ඉඩම බෙදපු කෙනත් ජීවතුන් අතර නෑ.
දැන් අපේ කොටසට අලුතින් ඔප්පුවක් හදා ගන්න ඕන වෙලා තියෙනව.
මේක කරගන්නෙ කොහොමද ?
ලොකු උදව්වක්, දන්න කෙනෙක් කියන්න.