ඉඩම් ගැන දන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113

    හිතපන්කො ඔක්කොම තාම තියෙනවා, උඹට පර්ච් 6ත් අවුලක් නෑ, වම් පැත්තේ අඩි 30 පාර, මේ වගේ plot එකකින් උඹලා තෝරගන්නේ කොයි එකද? මොකක්ද හේතුව?

     
    • Like
    Reactions: Naughty_kiththa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    LOT 217 කියන්නේ පාරට නම් ,

    01 , 09, 10 වටිනවා Business purposes ..... එකෙනුත් 10 ... ටිකක් ලොකු නිසා ...

    පදිංචියට ඉහත 03 ම හොඳයි වත්තල්පොල පාර කියන්නේ ගොඩක් වාහන නොයන පාරක් නම් ..... ගොඩක් වාහන යන පාරක් නම් පාර අයින සද්ද වැඩියි ... දූවිලි වැඩියි .......

    වත්තල්පොල පාර ගොඩක් වාහන යන පාරක් නම් 07 , 08 හොඳයි ... දෙපැත්තේම පාර තියෙන නිසා entrance 02ක් එක්ක ලස්සනට ගෙයක් plan කරන්න පුළුවන් ......
     
    • Like
    Reactions: senewimala1988

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අඩො මෙ පානදුරේ පරණ ගාලු පාර නේද? ගූ බෝඩරයක් බන් හොරණ පාරෙ බලපන් ඉඩම්. ගානත් අඩුයි. උබට 100 බස් එක විතරයි ඔප්ශන් වලට තියෙන්නෙත් ඔය පැත්තෙ. තම්බි වැඩිපුර ඉන්න මුඩුක්කු වයිබ් තියෙන පැත්තක්.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    මොන කෑල්ල උනත් ඉඩමේ ස්ලෝප් එක බලපන්. පාරට පහලින් තියෙන ඉඩම් ගන්න එපා වතුර බහිනකොට එපා වෙනවා සහ ඉඩමේ වතුර බස්සන්න ගියාම ඇඬෙනවා.
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Unpopular opinion, 9i 8i or 10i 8i, L shape ekata ganneka hodai kiyala mta hithenne. 9 or 10 for business purpose, 8 for residential. :D