ඉඩම් නඩු උදව්වක් - හොද ලෝයර් කෙනෙක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මචන් එකපාර සල්ලි ගන්න කෙනෙක් අල්ලපන්. මට මතකයි . අපේ නඩුවකිත් තිබිලා ඔහොම ඇදන් ගියා. ඩේලී සල්ලි ගන්න වුන්. එක එක ප්‍රශ්න. එක්කො ෆයිල් නැති වෙනවා අරවා මේවා . අන්තිමට මූ කිව්වා නඩුව පරදිනවා අනෙක් පැත්තෙ අයට වන්දි ගෙවන්න කියලා .

    පස්සෙ චන්දිම රත්මල්ගොඩ කියලා කච්චුවත්තෙ ඉදපු ලොයර් කෙනෙක් ඇල්ලුවා. බොහොම අමාරුවෙන් අරූගෙන් ෆයිල් ටික ගත්තෙ. අවුරුදු 1 කහාරාමරකින් වගේ නඩුව ඉවරයි. එකපාර ලක්ශ 2.50ක් ද කොහෙද දුන්නා. ( 2005ට කලින්).

    එයා ඉන්නවද දන්නෙ නෑ දැන් ගාල්ලෙ. කොහොම හරි හොද රෙපියුටේශන් එකක් තියෙන කෙනෙක් අල්ලපන්. එකපාර ගාන කතා කරගන්න . එතකොට නඩු අදින්නෙ නෑ.
    ------ Post added on Dec 3, 2023 at 7:09 AM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    @Chanijm මෙයා ට උදවු කලා එළකිරි එකේ lawyer කෙනෙක්, හොඳයි කියලා, කියලා තිබුණා.
    කවුද කියලා පෝස්ට් කරයි Online ආවම
     
    • Like
    Reactions: sakuntha1996

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    මචන් මට උද්ව්වක් ඕනි. ගාල්ලෙ උසාවියෙන් හොද නීතිඥ කෙනෙක් recommend කර්න්න පුළුවන් ද. ඉඩම් නඩුවක් බන්. හොද කඩිසර කෙනෙක් වෙන්න ඕනි. ඉඩම් නඩුවක් පටලැවිලා බන් එපා වෙලා ඉන්නෙ. අපි සීය නඩුවක් කියන කාලෙක අපිට අයිතිය තිබ්බ ඔප්පුවක් නඩුවට ඉදිරිපත් කරල නෑ ඒකෙන් අපිට පෝශන් එකක් නැති උනා.. දැන් මේක ආයෙ ගන්න ඕනි.
    නීතිඥ රාජේන්ද්‍ර නාරංගොඩ , අපේ නෑදෑයෝ කිහිප දෙනෙක්ගේම නඩු කතාකලා , එයාලා හැමෝම හොඳ කියනවා මෙයා ගැන , ගාල්ලේ ඉන්නේ

    number එක ඕන නම් pm එකක් දාන්න මම එයාලගෙන් ඉල්ලලා දෙන්නම්
     
    • Love
    Reactions: Nidarshana_k