මචන් එකපාර සල්ලි ගන්න කෙනෙක් අල්ලපන්. මට මතකයි . අපේ නඩුවකිත් තිබිලා ඔහොම ඇදන් ගියා. ඩේලී සල්ලි ගන්න වුන්. එක එක ප්‍රශ්න. එක්කො ෆයිල් නැති වෙනවා අරවා මේවා . අන්තිමට මූ කිව්වා නඩුව පරදිනවා අනෙක් පැත්තෙ අයට වන්දි ගෙවන්න කියලා .
පස්සෙ චන්දිම රත්මල්ගොඩ කියලා කච්චුවත්තෙ ඉදපු ලොයර් කෙනෙක් ඇල්ලුවා. බොහොම අමාරුවෙන් අරූගෙන් ෆයිල් ටික ගත්තෙ. අවුරුදු 1 කහාරාමරකින් වගේ නඩුව ඉවරයි. එකපාර ලක්ශ 2.50ක් ද කොහෙද දුන්නා. ( 2005ට කලින්).
එයා ඉන්නවද දන්නෙ නෑ දැන් ගාල්ලෙ. කොහොම හරි හොද රෙපියුටේශන් එකක් තියෙන කෙනෙක් අල්ලපන්. එකපාර ගාන කතා කරගන්න . එතකොට නඩු අදින්නෙ නෑ.
------ Post added on Dec 3, 2023 at 7:09 AM