ඉඩම් නඩු උදව්වක් - හොද ලෝයර් කෙනෙක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    මචන් මට උද්ව්වක් ඕනි. ගාල්ලෙ උසාවියෙන් හොද නීතිඥ කෙනෙක් recommend කර්න්න පුළුවන් ද. ඉඩම් නඩුවක් බන්. හොද කඩිසර කෙනෙක් වෙන්න ඕනි. ඉඩම් නඩුවක් පටලැවිලා බන් එපා වෙලා ඉන්නෙ. අපි සීය නඩුවක් කියන කාලෙක අපිට අයිතිය තිබ්බ ඔප්පුවක් නඩුවට ඉදිරිපත් කරල නෑ ඒකෙන් අපිට පෝශන් එකක් නැති උනා.. දැන් මේක ආයෙ ගන්න ඕනි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    තීන්දුව දුන්න එකක් නම් ආයි බෑ නේද ?
    තීන්දුව දුන්නා මචන්.හැබැයි අපෙ අයිතියට අදාල කොටසට තියෙන ඔප්පුව ඒ නඩුවට ඉදිරිපත් කරල නෑ. Judge කිව්ව වෙන නඩුවක් දාන්න කියල ඒකට.😥

    bump

    sahena kalayak adena case,

    lawyerlath balanne hodata datha galawanna. :(
    ow bn.ape seeyagen aurudu 15 k datha galawala wesa lawyer ganiyek.oppu hriyata usawiyata deelath na
    ------ Post added on Dec 3, 2023 at 1:53 AM
     
    • Wow
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    තීන්දුව දුන්නා මචන්.හැබැයි අපෙ අයිතියට අදාල කොටසට තියෙන ඔප්පුව ඒ නඩුවට ඉදිරිපත් කරල නෑ. Judge කිව්ව වෙන නඩුවක් දාන්න කියල ඒකට.😥

    ow bn.ape seeyagen aurudu 15 k datha galawala wesa lawyer ganiyek.oppu hriyata usawiyata deelath na
    ------ Post added on Dec 3, 2023 at 1:53 AM

    okun ohommayi,.nilamasso thuwale para para kanwa wage wada, :(:growl:

    puluwan nam aluthen field ekata apu dial ekak balanna, habayi danuma thiyena wade handle karanna puluwan,

    godak aya balanne parana vetern dial habayi un karanne puluwan tharam hurana eka,

    hoda dial 1% wage idiyi ehema aya atharin,

    FB Group wala oywage similar prashna face karapu dial wala comment balala wade goda dagathhu ayata msg ekak dagena hoda lawyer dial ekak set karaganna balanna.

    bump
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මචන් මට උද්ව්වක් ඕනි. ගාල්ලෙ උසාවියෙන් හොද නීතිඥ කෙනෙක් recommend කර්න්න පුළුවන් ද. ඉඩම් නඩුවක් බන්. හොද කඩිසර කෙනෙක් වෙන්න ඕනි. ඉඩම් නඩුවක් පටලැවිලා බන් එපා වෙලා ඉන්නෙ. අපි සීය නඩුවක් කියන කාලෙක අපිට අයිතිය තිබ්බ ඔප්පුවක් නඩුවට ඉදිරිපත් කරල නෑ ඒකෙන් අපිට පෝශන් එකක් නැති උනා.. දැන් මේක ආයෙ ගන්න ඕනි.
    මචන් මගේ පොඩි නඩුවක් බලනවා අවන්ත නාගහවත්ත. ඇඩ්වකෙට් චරිත් වගෙ නමක් මට මතක. නිහාල් වලාකුලු ආරච්චි හොදයි කියලත් කියනවා. උබෙ නඩුවෙ අනුව බලපන්. මගේ නම් මෙ අල්ලපු ගෙදර ගෑනිට නිකන් ඉන්න බැරි පිස්සුවකට දාපු බොරු නඩුවක්.
     
    • Wow
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    • Haha
    Reactions: topkollek

    Sen-lu

    Well-known member
  • ow bn.ape seeyagen aurudu 15 k datha galawala wesa lawyer ganiyek.oppu hriyata usawiyata deelath na
    ------ Post
    කව්ද බං ලංකාවෙ ගෑණු ලෝයර්ලට තනියම හැන්ඩ්ල් කරන්න නඩු දෙන්නෙ. හේතුවක් දන්නෑ ගෑණුන්ට ලීඩ් එක අරං දෙයක් හරියට කරගන්න බෑ. මොනම ෆීල්ඩ් එකකවත්. නිකං හිතල බලපංකො උඹලගෙ ගෑණු මැනේජර්ල ගැන.

    මගේ ලෝයර්ගෙන් අහල බලන්නම් හරියන මොකෙක්හරි ඔය පැත්තෙ ඉන්නවද කියල.
     
    • Like
    Reactions: sakuntha1996