ඉඩම් පත්තිරු

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අපේ ඉඩමක් විකුනන්න තියෙනවා. මන් වැඩිය කාටවත් කියල නැහැ.

    අද Broker කෙනෙක් අවා.

    ඉඩම අක්කර 2 යි. එක අක්කර 1 එකක් තියෙන්නේ තාත්තා ගේ නමට. තාත්තා නැති වෙලා.

    [ තාත්තාගේ නමට තිබෙන දේපල අගය ලක්ෂ 40 ට වැඩි නිසා බුදල් නඩුවක් දාලා අපේ නමට හරවාගන්න කියල Lawyers ල කිව්වේ ]

    මිනිහා කියනවා එහෙම වුනහට අවුලක් නැහැල්ලු තාත්තගේ නමට තියෙන එක අපේ නමට හරවාගන්න පුළුවන් ලු, එයා කච්චේරියේ ඉන්න එක්කෙනෙකේ අල්ලාගෙන ලු වැඩේ කරන්නේ. නඩු මුකුත් දාන්න ඕන නැහැල්ලු.

    එහෙම හරවලා අපේ නමට ඉඩමේ පත්තිරුත් ගෙනත් දෙනවා ලු.

    මිනිහ කියනවා එක එහෙම කිසිම හොර වැඩක් නෙමේ ලු

    එහෙම කරන්න පුළුවන් ද බන් ?
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump...බූදල් නඩුවකින් පස්සේ අධිකරණය හරහා නීත්‍යඅනුකූල අයිතියක් එන නිසා වෙන්න ඇති ලෝයර් එහෙම කියන්න ඇත්තේ. කෝකටත් හරියටම හොයල බලල කරන එක තමා හොඳ .. ගොඩ පෙරකදෝරුකම් වලට වඩා....
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉඩම කොහෙද තියෙන්නෙ? ගාන කීයද මචං??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    subscribed
    උඹට සහෝදර සහෝදරියො ඉන්නවනං, අම්ම ජීවතුන් අතර ඉන්නවනං එහෙම බැරුව ඇති බං ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවනෙ
    BUMP
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    subscribed
    උඹට සහෝදර සහෝදරියො ඉන්නවනං, අම්ම ජීවතුන් අතර ඉන්නවනං එහෙම බැරුව ඇති බං ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවනෙ
    BUMP

    ow ehema innaawa. ape pawule aya kamathi wunath man danna tharamin ehema hdanna baha ban
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    etakota deed eka clear naa, සහෝදර සහෝදරියො ඉන්නවනං nobedu idamak wenawa nee

    loan gannada giyama case, father indakota liyala thibanam no case
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Thaththage namata thiyena deed eka kohomath hora athsanak gahala oyage namata harawanna wenawane pora kiyana widihata.

    Okata buudal naduwak noyaa, pawule okkoma kemathiyi kiyala wena deed ekak hadala wikunanna berida?

    hebeyi buudal naduwakin ena deed eka hondata clear kiyala nam ahala thiyenawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    අම්ම ජිවතුන් අතර ඉන්නවනම් කසාද උරුමෙට අම්මට අයිති වෙනවනේ බන්... පුලුවන්නම් ඔක්කොමල එකතුවෙලා ඔක්කොගෙම අස්සන් ටික ගහල ඉඩම විකුණලා කොටස් ටික බෙදා ගනින්.. නඩු ගිහින් එද්දී උබට හොඳ පන යයි
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අම්ම ජිවතුන් අතර ඉන්නවනම් කසාද උරුමෙට අම්මට අයිති වෙනවනේ බන්... පුලුවන්නම් ඔක්කොමල එකතුවෙලා ඔක්කොගෙම අස්සන් ටික ගහල ඉඩම විකුණලා කොටස් ටික බෙදා ගනින්.. නඩු ගිහින් එද්දී උබට හොඳ පන යයි

    ehema wenne naha ban. thathaage depala laksha 40 ta wadi nisa ayithiya ganna budal naduwak danna ona
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සනෝජ්_තරංග;24138414 said:
    අපේ ඉඩමක් විකුනන්න තියෙනවා. මන් වැඩිය කාටවත් කියල නැහැ.

    අද Broker කෙනෙක් අවා.

    ඉඩම අක්කර 2 යි. එක අක්කර 1 එකක් තියෙන්නේ තාත්තා ගේ නමට. තාත්තා නැති වෙලා.

    [ තාත්තාගේ නමට තිබෙන දේපල අගය ලක්ෂ 40 ට වැඩි නිසා බුදල් නඩුවක් දාලා අපේ නමට හරවාගන්න කියල Lawyers ල කිව්වේ ]

    මිනිහා කියනවා එහෙම වුනහට අවුලක් නැහැල්ලු තාත්තගේ නමට තියෙන එක අපේ නමට හරවාගන්න පුළුවන් ලු, එයා කච්චේරියේ ඉන්න එක්කෙනෙකේ අල්ලාගෙන ලු වැඩේ කරන්නේ. නඩු මුකුත් දාන්න ඕන නැහැල්ලු.

    එහෙම හරවලා අපේ නමට ඉඩමේ පත්තිරුත් ගෙනත් දෙනවා ලු.

    මිනිහ කියනවා එක එහෙම කිසිම හොර වැඩක් නෙමේ ලු

    එහෙම කරන්න පුළුවන් ද බන් ?

    බුදල් නඩු යන්න ඕනි ලොකු කාලයක් යන්නේ නැහැ :cool::cool:

    ඔය සුත්තර නූල් දාල තියාගන්න ඉඩමකට සෙල්ලම් දැම්මට කමක් නැහැ. එත් විකුණන කොට ගන්න කෙනාගේ පැත්තෙත් ඕවා චෙක් කරනවා පුති.. ඔහොම නෙමෙයි ඔයිටවඩා නුල් සුත්තර කේස් අහුවෙලා තියෙනවා..

    තව කියනවා නම් අයිතිය පැහැදිලි නැති ඉඩම් පැහැදිලි ඉඩමකට එකතු කරලා ඔක්කොම පොල්ට් කරන්න පුළුවන් එක ඔප්පුවකින්.. එතකොට ඉඩම් කට්ටියම සුජාතයි.. හැබැයි මේවා ඔක්කොම ගන්න කෙනාග් ලෝයර් ජාතකේ කියනවා වගේ කියනවා.. එතකොට ගන්න එකා හැරිලා යනවා..

    වැඩක් කරනවා නම් හරියට කරන්න ලාභ කෙටි ක්‍රම කරන්න ගියාම ඔයාටමයි පාඩු..

    ගන්න බුවාට රිසක් එකක්.. උදා - ඔයාගේ තාත්තට මිට කලින් නිත්‍යානුකුල කසාදයක් තිබිලා නඩුවක් අවොත් අනිවාර්යෙන් එහෙට අයිතිය මාරු වෙනවා. ඒ වගේම අරුගේ සල්ලි වතුරේ.. තවත් දේපොළ හිමිකම තියෙන ළමයෙක් හිටියොත් එයාට වන්දි හරි ඉඩමෙන් කොටසක් දෙන්න හරි වෙනවා. මේවා තමයි ගන්න කෙනාගේ රිසක් එක...දැන් ඔයාල කෙටික්රම දැම්මම හිතන්නේ මොනා හරි මේකේ කෙස් එකක් තියනවාකියල..

    අනික බ්රෝකර්ලව නලවන්න උන්ට සර්වේ ප්ලෑන්, ඩීඩ් කොපි දෙන යන්න එපා.. ඉඩම ආයේ මලාට විකුණගන්න වෙන්නේ නැහැ.. කවුරු හරි ඇඩ්වාන්ස් කරනකම් කිසිම දොකියුමට් එකක් දෙන්න එපා.. බ්රෝකර්ලා පල හොරු.. සමහරු කැරි තම්බියෝ.. උබටහොරෙන් ඉඩම ලියාගනියි... :P:P
    අනික උන්ගේ උදවු ඉල්ලගෙන ලොයර්ලා අල්ලන්නඑපා.. කැරි හොරු.. :P:P:angry::angry:

    පත්ඉරු ගන්න එක ලොයර්ලා දවසින් කරන්නේ.. අනික ඒවා ගෙදරටම ගෙනල්ල දෙනවා ඇතුලේ වැඩ කරන උන් :P:P:P

    මිට අවුරුදු 3කට කලින් ලංකාවේ අප්‍රසිද්ද බැංකුවක ඉන්වෙස්ට්මන්ට්, රියල්ඉස්ටෙට් සහ ඇසට් මැනේජ්මන්ට් ඩිවිෂන් එක අවුරුදු 5ක් කලේ මම. ඒ අත්දැකීමෙන් තමයි ලියල තියෙන්නේ.. ඉහේ කෙස් ගානට ඉඩම් ගන්න ඒවාට ඉන්වෙස්ට්මන්ට් කරන කස්ටමර්ලා එක්ක ගනුදෙනු කරලා තියේ, කස්ටමර් ලා ඉඩම් වලට ගෙනිහිල්ලා තියේ..

    හරියට අයිතිය බෙදුවට පස්සේ විස්තර ටික මට PM කරන්න. මම ගාව ලෝකල් වගේම විදේශීය ඉන්වෙස්ටර්ලා ඉන්නවා. :cool::cool::yes::yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක වෙන්නේ මෙහෙමයි, තාත්තා මැරුණා කියලා ලිඛිතව උසාවිය, ඉඩම් කන්තෝරුව දන්නේ නැහැනේ..
    ඕක තාත්තා උඹට පැවරුවා වගේ ඔප්පු හදනවා ඕන නම් කලින් ඩේට් එකක් දාලා,
    එතකොට මැරෙන්න කලින් ලියපු ඔප්පුවක් පස්සෙ රෙජිස්ටර් කරා වගේ,
    තාත්තගෙ සයින් එක ගහන එක විතරයි නීතියට පිටින් වෙන එකම දේ,
    ඒක අවුලක් වෙන්නේ නැහැ උරුමකාරයො උඹලම නිසා
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    බුදල් නඩු යන්න ඕනි ලොකු කාලයක් යන්නේ නැහැ :cool::cool:

    ඔය සුත්තර නූල් දාල තියාගන්න ඉඩමකට සෙල්ලම් දැම්මට කමක් නැහැ. එත් විකුණන කොට ගන්න කෙනාගේ පැත්තෙත් ඕවා චෙක් කරනවා පුති.. ඔහොම නෙමෙයි ඔයිටවඩා නුල් සුත්තර කේස් අහුවෙලා තියෙනවා..

    තව කියනවා නම් අයිතිය පැහැදිලි නැති ඉඩම් පැහැදිලි ඉඩමකට එකතු කරලා ඔක්කොම පොල්ට් කරන්න පුළුවන් එක ඔප්පුවකින්.. එතකොට ඉඩම් කට්ටියම සුජාතයි.. හැබැයි මේවා ඔක්කොම ගන්න කෙනාග් ලෝයර් ජාතකේ කියනවා වගේ කියනවා.. එතකොට ගන්න එකා හැරිලා යනවා..

    වැඩක් කරනවා නම් හරියට කරන්න ලාභ කෙටි ක්‍රම කරන්න ගියාම ඔයාටමයි පාඩු..

    ගන්න බුවාට රිසක් එකක්.. උදා - ඔයාගේ තාත්තට මිට කලින් නිත්‍යානුකුල කසාදයක් තිබිලා නඩුවක් අවොත් අනිවාර්යෙන් එහෙට අයිතිය මාරු වෙනවා. ඒ වගේම අරුගේ සල්ලි වතුරේ.. තවත් දේපොළ හිමිකම තියෙන ළමයෙක් හිටියොත් එයාට වන්දි හරි ඉඩමෙන් කොටසක් දෙන්න හරි වෙනවා. මේවා තමයි ගන්න කෙනාගේ රිසක් එක...දැන් ඔයාල කෙටික්රම දැම්මම හිතන්නේ මොනා හරි මේකේ කෙස් එකක් තියනවාකියල..

    අනික බ්රෝකර්ලව නලවන්න උන්ට සර්වේ ප්ලෑන්, ඩීඩ් කොපි දෙන යන්න එපා.. ඉඩම ආයේ මලාට විකුණගන්න වෙන්නේ නැහැ.. කවුරු හරි ඇඩ්වාන්ස් කරනකම් කිසිම දොකියුමට් එකක් දෙන්න එපා.. බ්රෝකර්ලා පල හොරු.. සමහරු කැරි තම්බියෝ.. උබටහොරෙන් ඉඩම ලියාගනියි... :P:P
    අනික උන්ගේ උදවු ඉල්ලගෙන ලොයර්ලා අල්ලන්නඑපා.. කැරි හොරු.. :P:P:angry::angry:

    පත්ඉරු ගන්න එක ලොයර්ලා දවසින් කරන්නේ.. අනික ඒවා ගෙදරටම ගෙනල්ල දෙනවා ඇතුලේ වැඩ කරන උන් :P:P:P

    මිට අවුරුදු 3කට කලින් ලංකාවේ අප්‍රසිද්ද බැංකුවක ඉන්වෙස්ට්මන්ට්, රියල්ඉස්ටෙට් සහ ඇසට් මැනේජ්මන්ට් ඩිවිෂන් එක අවුරුදු 5ක් කලේ මම. ඒ අත්දැකීමෙන් තමයි ලියල තියෙන්නේ.. ඉහේ කෙස් ගානට ඉඩම් ගන්න ඒවාට ඉන්වෙස්ට්මන්ට් කරන කස්ටමර්ලා එක්ක ගනුදෙනු කරලා තියේ, කස්ටමර් ලා ඉඩම් වලට ගෙනිහිල්ලා තියේ..

    හරියට අයිතිය බෙදුවට පස්සේ විස්තර ටික මට PM කරන්න. මම ගාව ලෝකල් වගේම විදේශීය ඉන්වෙස්ටර්ලා ඉන්නවා. :cool::cool::yes::yes:
    thanks machan experince eka share karagattata idamak ganna inna kenekutath wadagath..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් තරහ වෙන්න එපා.. මගේත් නඩු හුටපටයක් තියෙනවා, ලෝයර් මට කිව්වේ ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ හොරු කියල, බ්‍රෝකර් නෙවෙය් මොකා කිව්වත් නිකන් තියෙන පුපේ ටින්කිරි ගාගන්නේ නැතුව ඉස්සෙල්ල ගිහින් කච්චේරියෙන් අහපන්, ඔය ඉඩම් කේස් වලට හොද ලෝයර් කෙනෙක් ගෙන් අහපන් අහල හරි විදියට වැඩේ කරහන්....

    අද තත්වෙ හැටියට ලංකාවේ ඇග බේරාගෙන ජිවත් වෙන්න වෙලා තියෙන්නේ... පොලිසි නඩු, මොන ලබ්බේ නීතියක් වත් හරියට ක්‍රියාත්මක නැහැ සහ යල් පැනපු ක්‍රම සහ විදි...

    ඔබට ජය...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුදල් නඩු යන්න ඕනි ලොකු කාලයක් යන්නේ නැහැ :cool::cool:

    ඔය සුත්තර නූල් දාල තියාගන්න ඉඩමකට සෙල්ලම් දැම්මට කමක් නැහැ. එත් විකුණන කොට ගන්න කෙනාගේ පැත්තෙත් ඕවා චෙක් කරනවා පුති.. ඔහොම නෙමෙයි ඔයිටවඩා නුල් සුත්තර කේස් අහුවෙලා තියෙනවා..

    තව කියනවා නම් අයිතිය පැහැදිලි නැති ඉඩම් පැහැදිලි ඉඩමකට එකතු කරලා ඔක්කොම පොල්ට් කරන්න පුළුවන් එක ඔප්පුවකින්.. එතකොට ඉඩම් කට්ටියම සුජාතයි.. හැබැයි මේවා ඔක්කොම ගන්න කෙනාග් ලෝයර් ජාතකේ කියනවා වගේ කියනවා.. එතකොට ගන්න එකා හැරිලා යනවා..

    වැඩක් කරනවා නම් හරියට කරන්න ලාභ කෙටි ක්‍රම කරන්න ගියාම ඔයාටමයි පාඩු..

    ගන්න බුවාට රිසක් එකක්.. උදා - ඔයාගේ තාත්තට මිට කලින් නිත්‍යානුකුල කසාදයක් තිබිලා නඩුවක් අවොත් අනිවාර්යෙන් එහෙට අයිතිය මාරු වෙනවා. ඒ වගේම අරුගේ සල්ලි වතුරේ.. තවත් දේපොළ හිමිකම තියෙන ළමයෙක් හිටියොත් එයාට වන්දි හරි ඉඩමෙන් කොටසක් දෙන්න හරි වෙනවා. මේවා තමයි ගන්න කෙනාගේ රිසක් එක...දැන් ඔයාල කෙටික්රම දැම්මම හිතන්නේ මොනා හරි මේකේ කෙස් එකක් තියනවාකියල..

    අනික බ්රෝකර්ලව නලවන්න උන්ට සර්වේ ප්ලෑන්, ඩීඩ් කොපි දෙන යන්න එපා.. ඉඩම ආයේ මලාට විකුණගන්න වෙන්නේ නැහැ.. කවුරු හරි ඇඩ්වාන්ස් කරනකම් කිසිම දොකියුමට් එකක් දෙන්න එපා.. බ්රෝකර්ලා පල හොරු.. සමහරු කැරි තම්බියෝ.. උබටහොරෙන් ඉඩම ලියාගනියි... :P:P
    අනික උන්ගේ උදවු ඉල්ලගෙන ලොයර්ලා අල්ලන්නඑපා.. කැරි හොරු.. :P:P:angry::angry:

    පත්ඉරු ගන්න එක ලොයර්ලා දවසින් කරන්නේ.. අනික ඒවා ගෙදරටම ගෙනල්ල දෙනවා ඇතුලේ වැඩ කරන උන් :P:P:P

    මිට අවුරුදු 3කට කලින් ලංකාවේ අප්‍රසිද්ද බැංකුවක ඉන්වෙස්ට්මන්ට්, රියල්ඉස්ටෙට් සහ ඇසට් මැනේජ්මන්ට් ඩිවිෂන් එක අවුරුදු 5ක් කලේ මම. ඒ අත්දැකීමෙන් තමයි ලියල තියෙන්නේ.. ඉහේ කෙස් ගානට ඉඩම් ගන්න ඒවාට ඉන්වෙස්ට්මන්ට් කරන කස්ටමර්ලා එක්ක ගනුදෙනු කරලා තියේ, කස්ටමර් ලා ඉඩම් වලට ගෙනිහිල්ලා තියේ..

    හරියට අයිතිය බෙදුවට පස්සේ විස්තර ටික මට PM කරන්න. මම ගාව ලෝකල් වගේම විදේශීය ඉන්වෙස්ටර්ලා ඉන්නවා. :cool::cool::yes::yes:

    එළකිරි කුක්කු පැටියෝ.. උම්මා... ජය රේප් ++++++++++
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Apo idam brokerslai wahana sale karayoi ,wahana brokerslatai ahu wenna epa bn.99% kamba horu
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගොඩ පෙරකදෝරුවන්ට කියල ඕව කරන්න යන්න එපා මචං
    හොඳ අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙක්ට කියල වැඩේ කරවගනින්.
    ලෝයර් කොච්චර හොඳ වුනත් ඔප්පුවක් ලිවුවට පස්සේ ඒක හොඳට කියවල තේරුම් අරන් වැරදි තියෙනවද කියල බලපන්. විශේෂයෙන් අයිතිකාරයින්ගේ නම්. වටිනාකම් ඉලක්කමෙන් වගේම අකුරෙනුත් ඒවගේම ඉඩමේ ප්‍රමාණය (පර්චස්, රූඩ්, අක්කර) වගේ දේවල්. කොච්චර හොඳ ලෝයර් කෙනෙකුට වුනත් වරදින්න පුළුවන්.
    අනික ඉඩම් වල අයිතිය හැමවෙලේම ක්ලියර්ලි තියාගනින්. නැත්නම් පස්සේ ප්‍රශ්න.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ගොඩ පෙරකදෝරුවන්ට කියල ඕව කරන්න යන්න එපා මචං
    හොඳ අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙක්ට කියල වැඩේ කරවගනින්.
    ලෝයර් කොච්චර හොඳ වුනත් ඔප්පුවක් ලිවුවට පස්සේ ඒක හොඳට කියවල තේරුම් අරන් වැරදි තියෙනවද කියල බලපන්. විශේෂයෙන් අයිතිකාරයින්ගේ නම්. වටිනාකම් ඉලක්කමෙන් වගේම අකුරෙනුත් ඒවගේම ඉඩමේ ප්‍රමාණය (පර්චස්, රූඩ්, අක්කර) වගේ දේවල්. කොච්චර හොඳ ලෝයර් කෙනෙකුට වුනත් වරදින්න පුළුවන්.
    අනික ඉඩම් වල අයිතිය හැමවෙලේම ක්ලියර්ලි තියාගනින්. නැත්නම් පස්සේ ප්‍රශ්න.

    :yes:

    and

    paramparawen ena idam wikunanna epa bn