මගේ ඉඩමක අයිනේ ලොකු කුඹුරක් තියනවා. කුඹුර අයිති එකා ලේසියට මගේ ඉඩමෙන් ගිහින් කුඹුරට යනවා. උ එහෙම ගියේ නැත්නම් වටයක් ගහල තමයි යන්න ඕන. මමත් ගානක් නැතිව හිටිය. එක දවසක් යාලුවෙක්ගෙ දර ලෝඩ් වගයක් ගෙනත් දැම්මා උ ට පුළුවන් විදියට ටික ටික උගේ බේකරියට දාගන්නකන් කියල. මෙන්න අර කුඹුරු අයිති එකා එනවා උ යන පාරේ දර දැම්මා කියල. මු කියනවා මු කාලයක් තිස්සේ ගිය පාරලු. මම කිව්වා මනුස්සකමට යන්න දුන්නම අයිතිවාසිකම් කියන්නත් එනවද තෝ කියල ?? තෝ හෙට ඉදන් වටේ ගහල කුඹුරට පල. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් අරන් කුඹුරට පල කියල මම සම්පුර්ණයෙන්ම කම්බි වැට ගැහුවා ඉඩම වටේ.

මනුස්සකමට යන්න දුන්නම මුන් එනවා ඇරලා යන්න.


වෙලාවට අරු දර දැම්මේ, එහෙම නොවුනා නම් මු තව කාලයක් ගිහින් මගේ ඉඩමෙන් පාරක් කඩා ගන්නවා.