ඉඩම් ප්‍රශ්නයක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඕව අතඇරලා දාන එක තමයි බන් ප්‍රශ්නෙ
    එහෙම කාලයක් වෙන ඉඩම්වලට යන්න දුන්නම නීතියෙන් පාර දෙන්න වෙන්න පුලුවන්
    ජනාකීර්න වැඩි වෙන්න වෙන්න ප්‍රශ්නේ සංකීර්නයි මචන්...එතන බිල්ඩින් එකක් බිස්නස් වලට ගහන්න ඉන්න නිසයි..ලමයි කියන අය ඕක දිගේ යන්නේ නැති නිසයි...වාහන දාන්න මමවත් ප්‍රින්සිපලුත් ඉඩ දෙන්නෙ නැති එකෙනුයි මම ඕක අතෑරලා ඉන්නේ...ප්‍රින්සිපල් පිලිගන්නවා නෑ පාරක් කියලා...ඌටත් වහන්න බැරිව ඉන්නේ ලැජ්ජාවට...මේක ප්‍රසිද්ද තැනක් මචන්
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මගේ ඉඩමක් තීනවා මුඩු එක්තරා ප්‍රසිද්ද පාරක් ලග....ප්‍රසිද්ද පාසැලක යාබද ඉඩම..ප්‍රදාන පාරට යාබදව සමාන්තරව මගේ ලොට් එකට වෙනකම් අඩි 20ක පාරක් තීනවා...ඕකට අරුන් මම ගන්න කලින් පොඩි ගේට්ටුවක් දාලා ස්කූල් එකෙන්...කලින් එකා ඕක වහන්න ගිහින් ඔය ප්‍රශ්නෙ උඩ ඇතුලට දාලා...මට ඕක වහන්න නීතිමය බලය තීනවා....ඒත් අපි ලමයි නේද කියලා අතෑරලා ඉන්නවා ඒක කොමර්ශල් ඒරියා එකක් නිසා...හයි කොර්ට් ඕඩර් එකක් ගන්න ඕන වහනවනම්...වෙලා තීන්නේ ඔය ප්‍රශ්න වලදී සානුකම්පිතව බලන සීන් එකක් තීන්නේ...අරූ වැට කපන එකට පොලොසියේ පැමිනිල්ලක් දාපන්...ඕව නැත්නම් බොක කේස් බන්...වටේ ඉන්න උන් සමාජ විරොදි විදියට දකින්නේ...අරූටත් උනේ ඒකයි..
    Matath oya wede una mita aurudhu gankata pera ape thaththata maha idamen bedala apu idame kerawala alapu iadame gettuwa paluwak ekka awe ethakota e idame getuwa wehena api weta geuwoth edaws wala wedding ekak ganna e minissu hitiye man thaththata kiwwa wedding passe weta e hariya gahamu kiyala e minissu gena hithala wedding thiyagena gattu wenas karanna giyoth eminissunta karadara nisha den deta gahanna giyama eminisu denne minidoruwath kiwwa ewelawema weta gaha ganna kiyala api manussa kan karanna gihin kelawa gannawa ekayi man den unath me wele minhage prashneta dagalan ara wage nethnam athapiyadagena peththakata wela inna wena nisha
     
    Aru weta kapana akanam easy case akak ...ekanam polosi gihin complain akak dala saddayak denmahama hari...ugath ekek wenna beee oka oya widiyata hesirenne gamee godeee saththu wage minissu...

    Paara wahana eka arun ekka kathakarala onanam polisi complain akak dala wahapan...polisiyata idam sambanda balaya neee owa courts weda..unta puluwan ara mama kiyapu wage nodanwa karala case denmoth wahajanaya wenuwen peni sitima tamai...usawi weda dannawane.e wata giyama mala leda ban rubber wageee...ubee wedakuth karaganna beri wenawa..awata minissu ekka kathakarala balapan...uba oya gameeda inne machan padinchi???
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මගේ ඉඩමක අයිනේ ලොකු කුඹුරක් තියනවා. කුඹුර අයිති එකා ලේසියට මගේ ඉඩමෙන් ගිහින් කුඹුරට යනවා. උ එහෙම ගියේ නැත්නම් වටයක් ගහල තමයි යන්න ඕන. මමත් ගානක් නැතිව හිටිය. එක දවසක් යාලුවෙක්ගෙ දර ලෝඩ් වගයක් ගෙනත් දැම්මා උ ට පුළුවන් විදියට ටික ටික උගේ බේකරියට දාගන්නකන් කියල. මෙන්න අර කුඹුරු අයිති එකා එනවා උ යන පාරේ දර දැම්මා කියල. මු කියනවා මු කාලයක් තිස්සේ ගිය පාරලු. මම කිව්වා මනුස්සකමට යන්න දුන්නම අයිතිවාසිකම් කියන්නත් එනවද තෝ කියල ?? තෝ හෙට ඉදන් වටේ ගහල කුඹුරට පල. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් අරන් කුඹුරට පල කියල මම සම්පුර්ණයෙන්ම කම්බි වැට ගැහුවා ඉඩම වටේ. :lol: :lol: මනුස්සකමට යන්න දුන්නම මුන් එනවා ඇරලා යන්න. :lol::lol: වෙලාවට අරු දර දැම්මේ, එහෙම නොවුනා නම් මු තව කාලයක් ගිහින් මගේ ඉඩමෙන් පාරක් කඩා ගන්නවා.
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Ela gawin para iwara ita passe ela edala thi
    Ne ela witharyi plan eke thiyenna welak eke edala ne

    Oka thama me minhatath wela thiyenna methanin thama kuburata laga para eka nethnam watayak yanna oni
    ------ Post added on Dec 29, 2021 at 2:45 PM
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Oka thama me minhatath wela thiyenna methanin thama kuburata laga para eka nethnam watayak yanna oni
    ------ Post added on Dec 29, 2021 at 2:45 PM
    උ බන් ගිහිල්ල ඕවට සම්බන්ධ නිලධාරී හෙන සෙට් එකක් අරන් ආවා. ඒ එන ගොබ්බයොත් බලන්නේ ඇහැට/ කනට පේන්න ඉඩමක් තියන එකාගෙන් කඩල වෙන වෙන අපතයොන්ට දෙන්න. උන් කියනවා මු අවුරුද්දට කන්න දෙකයි වපුරන්නේ ඒ පොඩි කාල සීමාවට යන්න ඉඩ දෙන්නලු. උ කන්න දෙක වැපුරුවට මම ඉඩමේ ඒ කොටස සදාකල් උ වෙනුවෙන් වෙන්කරලා තියන්න එපයි බන්. මම කිව්වා එක එකා ගෙනාවට මම භය නෑ ඕගොල්ලෝ සේරම ගිහින් මට නඩු දාල ගන්න දෙයක් ගන්න කියල වැට ගැහුවා. උන් අකුලන් ගියා ගියාමයි අදටත් ආවේ නෑ. :lol::lol: අරු දැන් වටයක් ගහල කුඹුරට යනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Ne ela witharyi plan eke thiyenna welak eke edala ne

    Oka thama me minhatath wela thiyenna methanin thama kuburata laga para eka nethnam watayak yanna oni
    ------ Post added on Dec 29, 2021 at 2:45 PM
    Ela witaranam penwanne oka wahala dapan....achcharaine..onanam policiye entry akak dapanko gas kapanawa alaba hani karanawa kiyala
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    උ බන් ගිහිල්ල ඕවට සම්බන්ධ නිලධාරී හෙන සෙට් එකක් අරන් ආවා. ඒ එන ගොබ්බයොත් බලන්නේ ඇහැට/ කනට පේන්න ඉඩමක් තියන එකාගෙන් කඩල වෙන වෙන අපතයොන්ට දෙන්න. උන් කියනවා මු අවුරුද්දට කන්න දෙකයි වපුරන්නේ ඒ පොඩි කාල සීමාවට යන්න ඉඩ දෙන්නලු. උ කන්න දෙක වැපුරුවට මම ඉඩමේ ඒ කොටස සදාකල් උ වෙනුවෙන් වෙන්කරලා තියන්න එපයි බන්. මම කිව්වා එක එකා ගෙනාවට මම භය නෑ ඕගොල්ලෝ සේරම ගිහින් මට නඩු දාල ගන්න දෙයක් ගන්න කියල වැට ගැහුවා. උන් අකුලන් ගියා ගියාමයි අදටත් ආවේ නෑ. :lol::lol: අරු දැන් වටයක් ගහල කුඹුරට යනවා.
    Matath oka karanna thibba man witharak e pare kerawale idiyannam
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Wahanna puluwan allapu idama balaganna eka case eka dayidha danne
    බලා ගන්න එකා එක්ක ගනුදෙනුවක් නැහැනේ, අයිති එකා එක්ක කතා කරපන්
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    බලා ගන්න එකා එක්ක ගනුදෙනුවක් නැහැනේ, අයිති එකා එක්ක කතා කරපන්
    Ayithikarayath edama balaganna eka kiyanadene ahanna emadiwata me idama gaththa ekak wena gamak gahanna mokak hari business ekak karanna aragena thiyenna ayithikarayath okkama ekka shape eke thiyaganna balanna
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Ayithikarayath edama balaganna eka kiyanadene ahanna emadiwata me idama gaththa ekak wena gamak gahanna mokak hari business ekak karanna aragena thiyenna ayithikarayath okkama ekka shape eke thiyaganna balanna
    Otana idama kochcharada oyage???

    Oka ubalage gamada???

    Monawada oke tinne??