ඉඩම් මායිම් උදව්වක්
අපේ ඉඩමක ප්ලෑන් ඔප්පු සේරම තියෙනව, එහා ඉඩමේ එක මායිම් තැනින් තැන කපලා ඉඩම අල්ලන්න . දැන් අපිට මිනින්දෝරවෙක් ගෙනල්ලා මැනැගෙන වෙන් කරගන්න පුලුවන්ද ? උබලගේ අත්දැකිමුත් කියපන් බලන්න. ඔප්පු ප්ලෑන් සේරම උසාවියෙන් වෙන කරපු ඒවා