ඉඩම් මායිම් උදව්වක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඉඩම් මායිම් උදව්වක්

    අපේ ඉඩමක ප්ලෑන් ඔප්පු සේරම තියෙනව, එහා ඉඩමේ එක මායිම් තැනින් තැන කපලා ඉඩම අල්ලන්න . දැන් අපිට මිනින්දෝරවෙක් ගෙනල්ලා මැනැගෙන වෙන් කරගන්න පුලුවන්ද ? උබලගේ අත්දැකිමුත් කියපන් බලන්න. ඔප්පු ප්ලෑන් සේරම උසාවියෙන් වෙන කරපු ඒවා :)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Idamak gaththa gaman manala ekko watak gahanna ona nathnam wall ekak badinna ona.nathnam ithin idam naduma thama.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විස්තර මදි. ඔය උඹලා පදිංචි වෙලා ඉන්න ඉඩමද ? නැත්තං ඈතක තියන ඉඩමක්ද ? නැත්තං උඹල ඉන්න කිට්ටුවම තියන ඉඩමක්ද ?
    මායිම් කපලා කියන්නේ මොකද කරලා තියෙන්නේ. මායිං ගල් වෙනස් කරලද ? නැත්තං වැට කපලද ?
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    විස්තර මදි. ඔය උඹලා පදිංචි වෙලා ඉන්න ඉඩමද ? නැත්තං ඈතක තියන ඉඩමක්ද ? නැත්තං උඹල ඉන්න කිට්ටුවම තියන ඉඩමක්ද ?
    මායිම් කපලා කියන්නේ මොකද කරලා තියෙන්නේ. මායිං ගල් වෙනස් කරලද ? නැත්තං වැට කපලද ?
    අපි ඉන්න ඉඩමේ බන්. වැටවල් කපල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බිම්සවිය ඔප්පු වල නම් මායිම් තියෙනව නේද ලකුණු කරලා?
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මිනින්දෝරු මහතෙක් ගෙනත් මැනපන් ඉඩම .. මායිම් එහෙම වෙනස් කරන්න බෑ මම දන්නා විදියට. ප්ලෑන් එකක් තියෙනවා නම් ලේසියි කොහොමත්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මිනින්දෝරු මහතෙක් ගෙනත් මැනපන් ඉඩම .. මායිම් එහෙම වෙනස් කරන්න බෑ මම දන්නා විදියට. ප්ලෑන් එකක් තියෙනවා නම් ලේසියි කොහොමත්.


    ප්ලෑන් එහෙම නැත්නම් දෙගොල්ලම කැමති නොවී මනින්න අමාරුයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Also, allapu idame eka wali karayeknam, kokatath policiyata kiyala inna eka honday, eeta kalin uuta inform karanna.
     
    Feb 22, 2015
    29
    2
    0
    අම්මෝ...ඉඩම් ප්රශ්නනම් ඕනිම නැ.පුළුවන් තරම් ශේප් එකේ එැඩේ ගොඩ දාගනින්.නැත්නම් මරාගන්න වෙනව..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි ඉන්න ඉඩමේ බන්. වැටවල් කපල

    ඔප්පු සින්නක්කර නං බය නැතිව ග්‍රාමසේවකට පැමිණිලි කරපං. බලපං ඉඩමෙ මායිම් ගල් වෙනස් කරලද කියලා. එහෙම මායිම් ගල් වෙනස් කරන්න බෑ. ග්‍රාමසේවක අර මනුස්සයට සපෝට් නං AGA Office එකේ ඉන්නවා ප්‍රධාන පරිපාලන නිලධාරියා (ග්‍රාමසේවකලගෙ ලොක්කා) එයාට පැමිණිලි කරන්න. ගොඩක් වෙලාවට AGA Office එකේ ඉඩම් අංශෙං ඇවිත් විසඳනවා ප්‍රශ්න‍ෙ