ඉඩම් මිල අඩු වෙලාද?
මේ දවස් වල ඉඩම් මිල අඩු වෙලාද කියලා කවුරු හරි කියනවද? මම දැක්කා ඉඩම් සේල් වල ගණන් ගහපු බැනර් වගයක් ඒ ගානට සාධාරණයි කියලා හිතෙන...ඉස්සර එකට එකක් ගණන් තියාගෙන නේ ලෑන්ඩ් සේල් කාරයො විකුණන්නේ...
මිනිස්සුන්ට සල්ලි නැති නිසා ඉඩම් මිල පහල වැටිලද? කවුරු හරි කියනවද?