ඉඩම් ලියවිලි?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා මට දැනගන්න පුලුවන්ද මෙන්න මේ ලියවිලි ටික ගන්නේ කොහෙන්ද කියල?

    නොපවරවා ගැනීමේ සහතිකය.
    ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය.(
    certificate of ownership)
    වීදී රේඛා.

    ඒ වගේම මේ ටික ගන්න ඉඩමේ අයිති කෙනාම ඉන්න ඕනෙද? නැත්තම් වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද?
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නොපවරවා ගැනීමේ සහතිකය./ වීදී රේඛා. - අදාල ප්‍රාදේශිය හො නගර සබාවෙන්
    (අයිති කේනා request කරන්න ඔනේ, 1ක් දවසෙන් දේනවද දන්නෑ)
    ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය. - (title registration එකද? )
    ඉඩම් ලියා පදින්චිකිරීමේ කාර්යලය.

    ඔප්පු/ හිමිකම් සහතික ද? පොඩ්ඩක් වෙනස් මතක විදියට
     
    Thanks මචන්. certificate of ownership කියලා තමා කිව්වේ.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    "නොපවරවා ගැනීමේ සහතිකය" මේකෙන් මොකක් ද තියෙන ප්‍රයෝජනය ?.
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    නොපවරවා ගැනීමේ සහතිකය./ වීදී රේඛා. - අදාල ප්‍රාදේශිය හො නගර සබාවෙන්
    (අයිති කේනා request කරන්න ඔනේ, 1ක් දවසෙන් දේනවද දන්නෑ)
    ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය. - (title registration එකද? )
    ඉඩම් ලියා පදින්චිකිරීමේ කාර්යලය.

    ඔප්පු/ හිමිකම් සහතික ද? පොඩ්ඩක් වෙනස් මතක විදියට

    :yes::yes::yes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    නොපවරවා ගැනීමේ සහතිකය./ වීදී රේඛා. - අදාල ප්‍රාදේශිය හො නගර සබාවෙන්
    (අයිති කේනා request කරන්න ඔනේ, 1ක් දවසෙන් දේනවද දන්නෑ)
    dawasen ganna puluwan
    me tika ganna survivor plan ekath illanawa mama hithanne

    ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය. - (title registration එකද? )
    ඉඩම් ලියා පදින්චිකිරීමේ කාර්යලය.
    meka nam danne na
    ඔප්පු/ හිමිකම් සහතික ද? පොඩ්ඩක් වෙනස් මතක විදියට
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නොපවරවා ගැනීමේ සහතිකය./ වීදී රේඛා. - අදාල ප්‍රාදේශිය හො නගර සබාවෙන්
    (අයිති කේනා request කරන්න ඔනේ, 1ක් දවසෙන් දේනවද දන්නෑ)
    dawasen ganna puluwan
    me tika ganna survivor plan ekath illanawa mama hithanne

    ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය. - (title registration එකද? )
    ඉඩම් ලියා පදින්චිකිරීමේ කාර්යලය.
    meka nam danne na
    ඔප්පු/ හිමිකම් සහතික ද? පොඩ්ඩක් වෙනස් මතක විදියට

    certificate of ownership කියලා තමා කිව්වේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නොපවරා ගැනීමේ සහතිකය, වීථි රේඛා අදාල මහ නගර සභාවෙන් / නගර සභාවෙන් / ප‍්‍රාදේශිය සභාවෙන්.... ගොඩක් වෙලාවට අයිතිකාරයා ඉන්න ඕන... හැබැයි සාධාරණ හේතුවක් කියලා ලියුමකින් ඉල්ලීමක් කරන්න පුලූවන් අහවල් පුද්ගලයාට දෙන්න කියලා.... ඇටෝර්නි පවර් එකක් දීලා තියෙනවා නම් එයාටත් අවුලක් නැතිව ගන්න පුලූවන්....

    සමහරක් වෙලාවට වරිපනම් බදු නොගෙවීම හේතුවෙන් හෝ වෙනයම් සංවර්ධන කටයුත්තක් සඳහා අදාල දේපල පවරා ගැනීම සිදුවෙනවා.... ඒ වගේ අවුලක් නෑ කියල නිකුත් කරන සහතිකය තමයි නොපවරා ගැනීමේ සහතිකය කියන්නේ.... :)
     
    Last edited: