මචන්ලා මට දැනගන්න පුලුවන්ද මෙන්න මේ ලියවිලි ටික ගන්නේ කොහෙන්ද කියල?
නොපවරවා ගැනීමේ සහතිකය.
ඉඩම් අයිතිය තහවුරු කිරීමේ සහතිකය.(certificate of ownership)
වීදී රේඛා.
ඒ වගේම මේ ටික ගන්න ඉඩමේ අයිති කෙනාම ඉන්න ඕනෙද? නැත්තම් වෙන කෙනෙක්ට ගන්න පුලුවන්ද?

Last edited: