ඉඩම් ලෝන් ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඉඩම් ලෝන් ප්‍රශ්නයක්

    මචන්ලා මගේ ඉඩමක් තියෙනවා මන් ඒක විකුනන්න හිතාගෙන ඉන්නේ. ගන්න එකෙකුත් ඉන්නවා. ඒත් ඌ හිතගෙන ඉන්නේ මගේ ඉඩම උගේ නමට හරවගෙන ඒක තියලා ලෝන් එකක් අරගෙන මට සල්ලි දෙන්න. ඒත් ඒකේ අවදානමක් තියෙනවා නේද . උගේ නමට හරව ගත්තට පස්සේ සල්ලි නොදී ඉන්නත් පුලුවන් නේද? එහෙම කරනවා නම් කොහොමද අවුලක් නොවී කරන්නේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උගෙ නමට හැරෙව්වා කියන්නෙ කෙලින්ම අයිතිය ඌට. ආයි උඹට නො කතා නො සිනා. මොඩ වෙන්න එපා.
    අන්න පරාන භුක්තිය තියන් ලියනවානම් කමක් නැහැ. එකෙදි උඹෙන් අවසරයක් නැතිව ඌට මුකුත් කරන්න බැහැ. ලොයර් කෙනෙක් හයර් කරලා අහපන්.
    එත් ඔය ක්‍රම අවදානම්.
    සල්ලි අරගෙන් පවරන දෙයක් පවරපන්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන්ලා මගේ ඉඩමක් තියෙනවා මන් ඒක විකුනන්න හිතාගෙන ඉන්නේ. ගන්න එකෙකුත් ඉන්නවා. ඒත් ඌ හිතගෙන ඉන්නේ මගේ ඉඩම උගේ නමට හරවගෙන ඒක තියලා ලෝන් එකක් අරගෙන මට සල්ලි දෙන්න. ඒත් ඒකේ අවදානමක් තියෙනවා නේද . උගේ නමට හරව ගත්තට පස්සේ සල්ලි නොදී ඉන්නත් පුලුවන් නේද? එහෙම කරනවා නම් කොහොමද අවුලක් නොවී කරන්නේ?

    උගේ නමට හරවන්න :lol::shocked:

    පිස්සුද මචන්..හරවන්නේ නැතුව ලෝන් ගන්න පුළුවන්..

    ඔය හදන්නේ උබේ ඉඩමට විදලා මාරු වෙන්න ;)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,689
    113
    :lol::lol::lol:ඉඩම දන් දෙන්නද හදන්නේ?අද කාලේ තමන්ගේ පවුලේ උන්වවත් විශ්වාස නැහැ ඔය වගේ දේවල් වලට..
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    ow salli athata gannakan monawath sign karanna epa. hodama wade okkoma lawyer ekka ready karagena bank ekak athule idala cash ganan karagane sign karana eka
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උගෙ නමට හැරෙව්වා කියන්නෙ කෙලින්ම අයිතිය ඌට. ආයි උඹට නො කතා නො සිනා. මොඩ වෙන්න එපා.
    අන්න පරාන භුක්තිය තියන් ලියනවානම් කමක් නැහැ. එකෙදි උඹෙන් අවසරයක් නැතිව ඌට මුකුත් කරන්න බැහැ. ලොයර් කෙනෙක් හයර් කරලා අහපන්.
    එත් ඔය ක්‍රම අවදානම්.
    සල්ලි අරගෙන් පවරන දෙයක් පවරපන්.
    නෑ බන් දවසක් මං එළකිරියේ දැක්ක එකෙක් දාලා තියෙනවා ඒ විදිහට ගන්න එකාගේ නමට ලෝයර් කෙනෙක් මාර්ගයෙන් මොකක්ද එකක් කරලා සල්ලි ගන්න පුලුවන් විදිහක්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උගේ නමට හරවන්න :lol::shocked:

    පිස්සුද මචන්..හරවන්නේ නැතුව ලෝන් ගන්න පුළුවන්..

    ඔය හදන්නේ උබේ ඉඩමට විදලා මාරු වෙන්න ;)

    ඒ කොහොමද බන් හරවන්නේ නැතුව උගෙ නමට ලෝන් එක ගන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    bankuwe process ekak thiyenawa ban ekata. uta bankuwen loan denne nethi nisa thamai idama uge namata harawagena loan ganna balanawa eththe

    ahuwennepa oya geta walata
    u bank ekath ekka katha karala kiyannam kiyala kiwwa. bankuwedima ganudenuwa vena vidihak thiyenawanam aulak nane neda. math katha karala baluwanam hari bank ekath ekka neda
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    u bank ekath ekka katha karala kiyannam kiyala kiwwa. bankuwedima ganudenuwa vena vidihak thiyenawanam aulak nane neda. math katha karala baluwanam hari bank ekath ekka neda

    idama harawana wede karanne anthimata ban. anika idamak wikunala documents sign karama masa dekak yanawa aluth kenage namata idama herawila oppuwa enna.

    documents sign karanne idama wikunana kenata salli hambunama (neththam lawyer kenek issara salli gannekai, oppuwa liyana wedei dekama eka welawe karanna puluwan)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    u bank ekath ekka katha karala kiyannam kiyala kiwwa. bankuwedima ganudenuwa vena vidihak thiyenawanam aulak nane neda. math katha karala baluwanam hari bank ekath ekka neda

    Oka risky wadak.
    Uu job ekak karana ekek neme da ?
    Loan ekakwath Ganna baruwa Athi.
    ahuwenna nam EPA. UBa anathai.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    idama harawana wede karanne anthimata ban. anika idamak wikunala documents sign karama masa dekak yanawa aluth kenage namata idama herawila oppuwa enna.

    documents sign karanne idama wikunana kenata salli hambunama (neththam lawyer kenek issara salli gannekai, oppuwa liyana wedei dekama eka welawe karanna puluwan)

    ethakota documents sign karana vade venne bank ekeda. bank eken mata salli dunnama man document eka sign karala denawada.ehema venawanam aulak na. lawyer kenek issaraha oppuwa liyala salli gannath aru gava salli thiyenna onene ban