ඉඩම් ලෝන්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හදිස්සියකදී ඉඩමක් ඇපයට තියල නයක් ගන්න පුලුවන් තැනක් දන්නවද? රත්තරං උගස් කරනවා වගේ ලේසී ක්‍රමයක්.. ගමේ පොලි මුදලාලිට දෙනවා වගේ නම් බැහෑ..රෙපියුටඩ් ප්ලේස් එකක් දන්නවද? පොලිය අඩු වෙන්නත් ඕන. හිස් ඉඩමක්.
     
    • Like
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    හදිස්සියකදී ඉඩමක් ඇපයට තියල නයක් ගන්න පුලුවන් තැනක් දන්නවද? රත්තරං උගස් කරනවා වගේ ලේසී ක්‍රමයක්.. ගමේ පොලි මුදලාලිට දෙනවා වගේ නම් බැහෑ..රෙපියුටඩ් ප්ලේස් එකක් දන්නවද? පොලිය අඩු වෙන්නත් ඕන. හිස් ඉඩමක්.
    ලංකා බැංකුව 😅
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    එහෙම ඉඩම් උකස් කරල ශනිකව ලෝන් දෙන් නෑ එක බැන්කු වකින් වත්.

    ඔය finace company නම් දෙයි ලොකු රේට් එකකට.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    salary or business account ona.. idamak thibbata wadak naha loan gewanna puluwanda balanne..

    ehema naththan oya goda finance, poli mudalalila thama...
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    බළල මැටියෙන් වෙන්නත් ඕන. මීයෝ අල්ලන්නත් ඕන. ඕක හරියන්නේ නෑ බන් එහෙම මොගේජ් ලෝන් ගන්න බෑ :yes: :yes: :yes: :yes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බළල මැටියෙන් වෙන්නත් ඕන. මීයෝ අල්ලන්නත් ඕන. ඕක හරියන්නේ නෑ බන් එහෙම මොගේජ් ලෝන් ගන්න බෑ :yes: :yes: :yes: :yes:
    ඒ ඉඩම මම ගත්තේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ගෙයක් හදන්න බලන් නෙමෙඉ...බලං ගියාම කිසි වැඩක් නෑනේ හිස් ඉඩමක් නිකන් තියන්..විකුනන්නත් කට්ටක් කන්න වෙනවා.