ඉඩම් වල ගණන්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සභාවෙන් අවසරයි.

    මා මෙතනට පැමිණියේ ප්‍රශ්නයක් ඇසීමටයි.

    සාමාන්යෙන් කෑගල්ල, කළුතර වැනි දිස්ත්‍රික්කයන්හි තරමක් දුෂ්කර ප්‍රදේශවල තිබෙන රබර් වතු වල මිල දල වශයෙන් කොපමණ වේද?

    මෙම ප්‍රදේශ වල සාමාන්ය ඉඩම් වල මිල ගණන් පිළිබඳවද දැන ගැනීමට අවශ්‍යයි.

    අක්කරයකට/පර්චසයකට මිල වශයෙන් කිව හැකි නම් අගනේය!

    අසා සිටි ඔබ සැමට ඉස්තුතී. .බායි. GN. BS. ටකේ කරේ
     
    • Like
    Reactions: Kasippu Sira