thisරටේ තත්වේ බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වැඩි නොවී එකම ගානට තියෙයි කියල හිතෙනව එත් රුපියලේ අගය බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වෙනස් උනේ නැතත් සාපේක්ෂව රුපියල් වලින් මිල වැඩි වෙයි
Correctරටේ තත්වේ බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වැඩි නොවී එකම ගානට තියෙයි කියල හිතෙනව එත් රුපියලේ අගය බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වෙනස් උනේ නැතත් සාපේක්ෂව රුපියල් වලින් මිල වැඩි වෙයි
එහෙම කියන්ඩ බෑ බන් රටේ මීට වඩා ප්‍රශ්න තිබිල රට recover වෙලා තියෙනව නෙ ඉතිහාසයේ . LTTE යුද්දෙ , 88/89,කලු ජූලිය, සුනාමිය ඔය වගේ ලොකු කේස් තිබිලත් රට Recover උන එකේ මේ ප්‍රශ්න වලිනුත් ඉස්සරහදි විසදුම් ලැබෙයිරටේ තත්වේ බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වැඩි නොවී එකම ගානට තියෙයි කියල හිතෙනව එත් රුපියලේ අගය බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වෙනස් උනේ නැතත් සාපේක්ෂව රුපියල් වලින් මිල වැඩි වෙයි
FX nathuwa LKR kannada?Bump
එහෙම කියන්ඩ බෑ බන් රටේ මීට වඩා ප්‍රශ්න තිබිල රට recover වෙලා තියෙනව නෙ ඉතිහාසයේ . LTTE යුද්දෙ , 88/89,කලු ජූලිය, සුනාමිය ඔය වගේ ලොකු කේස් තිබිලත් රට Recover උන එකේ මේ ප්‍රශ්න වලිනුත් ඉස්සරහදි විසදුම් ලැබෙයි
------ Post added on Dec 8, 2021 at 11:40 PM
චීන්නු ඇවිත් මෙහෙ පදිංචි වෙන්න ගත්තම වැඩි ගානට දීගන්න පුළුවන් වෙයි..
රටේ තත්වේ බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වැඩි නොවී එකම ගානට තියෙයි කියල හිතෙනව එත් රුපියලේ අගය බාල වෙන නිසා ඉඩම් වල වටිනාකම වෙනස් උනේ නැතත් සාපේක්ෂව රුපියල් වලින් මිල වැඩි වෙයි
Loku idam balan iddi ganan yanawa. Hamoma invest karanawa idam wala. Akkara 5ta wadi idam wala ganan nikamata balapanko. Thiyana minissu danneth na. E tharamata mila unstable. Laksha 2, 3 wadi wenawa masekata akkarayak. Hodata hoyala balapan.. corona walin kisima effect ekak une natthe planterslata.. idam himi wawilikaruwek wenna hamoma try karanawa dan.
Kawru monawa kiwwath idam mila yanawa godak issarahata..danuth mila gihin godak....
Loku idam balan iddi ganan yanawa. Hamoma invest karanawa idam wala. Akkara 5ta wadi idam wala ganan nikamata balapanko. Thiyana minissu danneth na. E tharamata mila unstable. Laksha 2, 3 wadi wenawa masekata akkarayak. Hodata hoyala balapan.. corona walin kisima effect ekak une natthe planterslata.. idam himi wawilikaruwek wenna hamoma try karanawa dan.
Mage adurana lawyer kenek kiwwa aurudu 20kata giya mase tamai wedipurama idam liwwe kiyala....dan delay akak tinawa loku land register ofz ake oppuwak enna..hoyala balapanko borunamMe dawas wala idam wikinenawada?
Pohora, Beheth nethiwa wawanne kohomada?
------ Post added on Dec 9, 2021 at 9:35 AM