ඉඩම් වල වටිනාකම මොනවා වෙයිද ඉස්සරහට ?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Me dawas wala idam wikinenawada?

    Pohora, Beheth nethiwa wawanne kohomada?
    ------ Post added on Dec 9, 2021 at 9:35 AM

    Ehema ekak na bn. eka awuruddak Pohora nathi una kiyala output eka drop wenne na keeyatawath. Owa temporary issues.

    Bank deposite eliyata awa interest drop una gaman. Minissu idam wala invest karanna gattha. Godakma cmb kattiya.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    Mage adurana lawyer kenek kiwwa aurudu 20kata giya mase tamai wedipurama idam liwwe kiyala....dan delay akak tinawa loku land register ofz ake oppuwak enna..hoyala balapanko borunam

    attatama e idam walata demand eka nisada?

    mokada ape pawule kenek pawle wena kenekta idamak liwwa apekata sign karapu wesige puthek gewanne nathuwa idala companya meyata nadu danawa kiyapu nisa. dan nadu dammata adala kenata wathkam na kiyala pennanna. Corona walin hik gawila inna sinhalu owa karada danne na wenadata wada.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bump

    එහෙම කියන්ඩ බෑ බන් රටේ මීට වඩා ප්‍රශ්න තිබිල රට recover වෙලා තියෙනව නෙ ඉතිහාසයේ . LTTE යුද්දෙ , 88/89,කලු ජූලිය, සුනාමිය ඔය වගේ ලොකු කේස් තිබිලත් රට Recover උන එකේ මේ ප්‍රශ්න වලිනුත් ඉස්සරහදි විසදුම් ලැබෙයි
    ------ Post added on Dec 8, 2021 at 11:40 PM
    එහෙම කාල වලදිවත් ලන්කාව මේ තරම් ආර්තික වශයෙන් පස්සට ගියේ නෑ. ඒ කාල වල මෙහෙම ණය කදු තිබුනේ නෑ ගෙවන්න. ඉඩම් මිල ඉහල යනවා. ඒත් ඈත්තටම ඩොලර් එකේ වෙනස් වීම එක්ක බලනකොට ඉඩම් මිල අඩු වෙනවා ඩොලර් එකට සාපෙක්ෂව. මීට අවුරුදු 2-3 කට කලින් ඉඩමක් ගන්න යන සල්ලි වලින් ඩොලර් අරන් තිබ්බා නම් අද ඉඩමට වඩා ඩොලර් වටිනවා
     
    • Like
    Reactions: Any.key

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    එහෙම කාල වලදිවත් ලන්කාව මේ තරම් ආර්තික වශයෙන් පස්සට ගියේ නෑ. ඒ කාල වල මෙහෙම ණය කදු තිබුනේ නෑ ගෙවන්න. ඉඩම් මිල ඉහල යනවා. ඒත් ඈත්තටම ඩොලර් එකේ වෙනස් වීම එක්ක බලනකොට ඉඩම් මිල අඩු වෙනවා ඩොලර් එකට සාපෙක්ෂව. මීට අවුරුදු 2-3 කට කලින් ඉඩමක් ගන්න යන සල්ලි වලින් ඩොලර් අරන් තිබ්බා නම් අද ඉඩමට වඩා ඩොලර් වටිනවා

    Eka hari. Hebai machan corona walin theruna hodatama salli walata wada properties wala value eka koi tharam wadi da kyla.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Eka hari. Hebai machan corona walin theruna hodatama salli walata wada properties wala value eka koi tharam wadi da kyla.
    ඔවු.. ඉඩම් ගණන් ගියේ හිතා ගන්න බෑරි විදිහට.. ලෝන් දාලා ඉඩම ගත්තට කිසිම පාඩුවක් නෑ. වටිනාකම් අවුරුදු 5-6 ට තුන් ගුණයක් විතර වෑඩි වුනා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඔවු.. ඉඩම් ගණන් ගියේ හිතා ගන්න බෑරි විදිහට.. ලෝන් දාලා ඉඩම ගත්තට කිසිම පාඩුවක් නෑ. වටිනාකම් අවුරුදු 5-6 ට තුන් ගුණයක් විතර වෑඩි වුනා.

    Uba idamak gatthoth koti 5kata relax eke idala income ekakuth monthly aran hoda ganakata wikunannath puluwan idama..
     
    • Like
    Reactions: malakadss