ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ

    පැයකට 1000 යි අක්කරයක් කානු දාල ලෙවෙල් කරලා පැය 45න් 50න් ගහනවා
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉඩම් සුද්ද කරන්නනම් මෙන්න බාන්ඩේ .....

    16103-5.jpg
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඉඩම් සුද්ද කරන්නනම් මෙන්න බාන්ඩේ .....

    16103-5.jpg

    බර වැඩි ඒවා දැම්මම පො.අව තද වෙනවා බන්
    ඕකෙන් කණු කපන්න බැහැනේ බන් කෝ ඔකේ කොකා
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    බර වැඩි ඒවා දැම්මම පො.අව තද වෙනවා බන්
    ඕකෙන් කණු කපන්න බැහැනේ බන් කෝ ඔකේ කොකා
    ඔව් බන් කානු කපන්න විතරයි බැරි... එකයි මම කිව්වේ ඉඩම් සුද්ද කරන්නනම් නියමයි කියල..
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔව් බන් කානු කපන්න විතරයි බැරි... එකයි මම කිව්වේ ඉඩම් සුද්ද කරන්නනම් නියමයි කියල..
    :):):) පැයකට කියද බන් ඕක
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    1000 මැශින් එකටද
    නැත්තම් ඩ්‍රයිවර්ටත් එක්කද?
    මෙහෙ නම් ඩ්‍රයිවර්ට වෙනම ගෙවන්න ඕන