ඉඩම් හෙල්ප්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සහොල මෙකය් කතාව ,

    මට ඉඩමක් ගන්න සෙට් වෙලා තියෙනවා, පර්චස් 50 මේන් රෝඩ් අය්නේ ලක්ෂ 60 කියනවා , ලොකුවට ක්රව්ඩ් නැ නොබෙදූ ඉඩමක් නිසා බෑන්ක් ලෝන් යන්න බැ , දැනට එකේ පරණ ගෙයක් තියෙනවා 8000ට රෙන්ට් කරලා , ඒ ඉඩම මාය්මෙ අපෙත් පර්චස් 10 තියෙනවා වෙනම පාරක් එක්ක

    ඉන්වෙස්මන්ට් එකක් කරනවානම් පරණ ගේ කලා බිල්ඩිමක් ගහන්න ඕන

    මට NSB බෑන්ක් ලෝන් එකක් ගන්න පුළුවන් 13.5% පොලිය....

    දෙගිඩියාවෙන් ඉන්නේ කරන්න දෙයක් හිතා ගන්න බැරුව....

    ඇඩ්වය්ස් , අදහසක් කොටා ගෙන යන්න බොක්කාල්ස්....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සහොල මෙකය් කතාව ,

    මට ඉඩමක් ගන්න සෙට් වෙලා තියෙනවා, පර්චස් 50 මේන් රෝඩ් අය්නේ ලක්ෂ 60 කියනවා , ලොකුවට ක්රව්ඩ් නැ නොබෙදූ ඉඩමක් නිසා බෑන්ක් ලෝන් යන්න බැ , දැනට එකේ පරණ ගෙයක් තියෙනවා 8000ට රෙන්ට් කරලා , ඒ ඉඩම මාය්මෙ අපෙත් පර්චස් 10 තියෙනවා වෙනම පාරක් එක්ක

    ඉන්වෙස්මන්ට් එකක් කරනවානම් පරණ ගේ කලා බිල්ඩිමක් ගහන්න ඕන

    මට NSB බෑන්ක් ලෝන් එකක් ගන්න පුළුවන් 13.5% පොලිය....

    දෙගිඩියාවෙන් ඉන්නේ කරන්න දෙයක් හිතා ගන්න බැරුව....

    ඇඩ්වය්ස් , අදහසක් කොටා ගෙන යන්න බොක්කාල්ස්....

    mcn khd land eka tynne mulinma blpn ubata thwa kalayk yanakota oka wikuna ganna plwnda kyl ita amatharawa blpn investment eka recover krgnna yana kale me hamadema balala decide krpn bn
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Bro nobedu idamak neda. Ganna kalin nirawul karaganna. Naththam passe kattiya aithiyata awi. Watapitawe ayagenui ownerge nedeyongen ehema sign aran nirawul karaganna ona. Nirawul karagena misak ganna epa. Passe mokak hari karadarayak enna puluwan
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    මචන් උබ ගොඩනැගිල්ලක් ගැන කියවා නිසා පොඩි cost plan එකක් හැදුව,

    උබ ඉඩම ගත්ත හරිය ඩිමාන්ඩ් එක තියෙන බිස්නස් එක බලපන් ඒ කියන්නේ නේවාසික පදිංචියට (residential units) , office units, commercial units හරි warehouse වලට වගේද දෙන්න පුළුවන් කියල බලපන්, බලල වැඩියෙන්ම ඩිමන්ඩ් එක තියෙන විදියේ යුනිට්ස් ගණන වැඩි වෙන විදියට ගොඩ නැගිල්ලක් හදපන්, එහෙම හොයාගන්න අමාරුයි වගේනම් mixed use එකට හදපන්; උදාහරණෙකට පහලම මට්ටමේ තියෙන යුනිට්ස් ටික commercial use එකට (කඩ කාමර ටිකක්) දාල පලවෙනි තට්ටුව office units ටිකක් දාපන් (office units වලට ඩිමාන්ඩ් එකක් තියෙනවනම් විතරක්, නැතිනම් කඩ කාමාර්ම දාපන්) උඩම තට්ටු ටික residential units වලට දාපන්, සමහර වෙලාවට gym එකකට වගේ උඩම තට්ටුව දිගන්න පුළුවන්.

    උබ තට්ටු තුනකට වගේ ගොඩනැගිල්ල හදනවනම්, පාරට මුහුණ දාල කඩ කාමර 5ක් හදනවා කියලා හිතුවොත් එක කඩේක ඒරියා එක වර්ග අඩි 600 ක් වගේනම් (දිග 40' පළල 15' කියල හිතල) දැනට මාර්කට් එකේ හැටියට වර්ග අඩියකට යන වියදම රුපියල් 4,000 (මේක අඩු හෝ වැඩි වෙන්න පලුවන්) ක් වගේ හිතුවොත්;

    එක කඩයකට වියදම = 600 x 4,000 (වර්ග ආදී ගණන x වර්ග අඩියක වියදම)
    කඩ 5 කට = 24,00,000 x 5
    =1,20,00,000

    දෙවෙනි තට්ටුවේ ඒරියා එකත් කඩ වලටම සමානයි කියල හිතුවොත් 3000 SQFT වෙයි, එතකොට වර්ග අඩියක් හදන්න වියදම වෙයි රුපියල් 5,000 ක් විතර හිතුවොත්

    office units වලට යන වියදම = 3,000 x 5,000
    = 1,50,00,000

    තුන්වෙනි තට්ටුවේ residential units නිසා වර්ග අඩියකට රුපියල් 3,500 සහ ඒරියා එක වර්ග අඩි 3000 මයි කියල හිතුවොත්

    residential units වලට යන වියදම = 3,000 x 3,500
    = 1,05,00,000

    මේ ටික සේරම ගත්තහම උබ මුළු ව්‍යාපෘතියටම වියදම් කරලා තියෙන ගණන;

    ඉඩමේ වටිනාකම = 60,00,000
    ගොඩනැගිල්ලේ වටිනා කම = 1,20,00,000 + 1,50,00,000 +1,05,00,000
    = 3,75,00,000

    මුළු වියදම = 4,35,00,000

    මේ වගේ ගණනය කිරීමකදී risk එකත් price කරනවා ම ඒ ටික include කරල තියෙන්නේ වර්ග අඩියකට යන වියදමටම, හැබැයි මචන් වර්ග අඩියක කෝස්ට් එක වෙනස් වෙන්න පුළුවන්, ඒක අඩු හෝ වැඩි වෙන්න පුළුවන් පාවිච්චි කරන මටිරියල්ස්, මෙතඩ්ස්, quality එක වගේ දේවල් මත. මම නිකන් indicative cal එකක් කලේ. උබගේ income එක ඔය යන වියදමට සාධාරනයිනම් වැඩේ කරපන්. උබගේ ඉඩම තියෙන පැත්තේ ගොඩනැගිලි වලට තියෙන ඩිමාන්ඩ් එක නොදැන හරිම උත්තරයක් දෙන්න අමාරුයි. උගේ මුළු වියදම පොතේ තිබුනොත් එන ආදායමට වඩා වැඩියෙන් ආදායම් එන විදියට වැඩ ටික කරගනින්,

    ජයවේවා..
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Bump තමා.නො අයිඩියා
    14+:)

    mcn khd land eka tynne mulinma blpn ubata thwa kalayk yanakota oka wikuna ganna plwnda kyl ita amatharawa blpn investment eka recover krgnna yana kale me hamadema balala decide krpn bn

    Loan nam maha epama karapu deyak.

    good luck hichchoooooooo
    BUMP
    :):):)

    Bro nobedu idamak neda. Ganna kalin nirawul karaganna. Naththam passe kattiya aithiyata awi. Watapitawe ayagenui ownerge nedeyongen ehema sign aran nirawul karaganna ona. Nirawul karagena misak ganna epa. Passe mokak hari karadarayak enna puluwan

    ම්පි

    Nobedu idamak kiyanne mokakda?

    මචන් උබ ගොඩනැගිල්ලක් ගැන කියවා නිසා පොඩි cost plan එකක් හැදුව,

    උබ ඉඩම ගත්ත හරිය ඩිමාන්ඩ් එක තියෙන බිස්නස් එක බලපන් ඒ කියන්නේ නේවාසික පදිංචියට (residential units) , office units, commercial units හරි warehouse වලට වගේද දෙන්න පුළුවන් කියල බලපන්, බලල වැඩියෙන්ම ඩිමන්ඩ් එක තියෙන විදියේ යුනිට්ස් ගණන වැඩි වෙන විදියට ගොඩ නැගිල්ලක් හදපන්, එහෙම හොයාගන්න අමාරුයි වගේනම් mixed use එකට හදපන්; උදාහරණෙකට පහලම මට්ටමේ තියෙන යුනිට්ස් ටික commercial use එකට (කඩ කාමර ටිකක්) දාල පලවෙනි තට්ටුව office units ටිකක් දාපන් (office units වලට ඩිමාන්ඩ් එකක් තියෙනවනම් විතරක්, නැතිනම් කඩ කාමාර්ම දාපන්) උඩම තට්ටු ටික residential units වලට දාපන්, සමහර වෙලාවට gym එකකට වගේ උඩම තට්ටුව දිගන්න පුළුවන්.

    උබ තට්ටු තුනකට වගේ ගොඩනැගිල්ල හදනවනම්, පාරට මුහුණ දාල කඩ කාමර 5ක් හදනවා කියලා හිතුවොත් එක කඩේක ඒරියා එක වර්ග අඩි 600 ක් වගේනම් (දිග 40' පළල 15' කියල හිතල) දැනට මාර්කට් එකේ හැටියට වර්ග අඩියකට යන වියදම රුපියල් 4,000 (මේක අඩු හෝ වැඩි වෙන්න පලුවන්) ක් වගේ හිතුවොත්;

    එක කඩයකට වියදම = 600 x 4,000 (වර්ග ආදී ගණන x වර්ග අඩියක වියදම)
    කඩ 5 කට = 24,00,000 x 5
    =1,20,00,000

    දෙවෙනි තට්ටුවේ ඒරියා එකත් කඩ වලටම සමානයි කියල හිතුවොත් 3000 SQFT වෙයි, එතකොට වර්ග අඩියක් හදන්න වියදම වෙයි රුපියල් 5,000 ක් විතර හිතුවොත්

    office units වලට යන වියදම = 3,000 x 5,000
    = 1,50,00,000

    තුන්වෙනි තට්ටුවේ residential units නිසා වර්ග අඩියකට රුපියල් 3,500 සහ ඒරියා එක වර්ග අඩි 3000 මයි කියල හිතුවොත්

    residential units වලට යන වියදම = 3,000 x 3,500
    = 1,05,00,000

    මේ ටික සේරම ගත්තහම උබ මුළු ව්‍යාපෘතියටම වියදම් කරලා තියෙන ගණන;

    ඉඩමේ වටිනාකම = 60,00,000
    ගොඩනැගිල්ලේ වටිනා කම = 1,20,00,000 + 1,50,00,000 +1,05,00,000
    = 3,75,00,000

    මුළු වියදම = 4,35,00,000

    මේ වගේ ගණනය කිරීමකදී risk එකත් price කරනවා ම ඒ ටික include කරල තියෙන්නේ වර්ග අඩියකට යන වියදමටම, හැබැයි මචන් වර්ග අඩියක කෝස්ට් එක වෙනස් වෙන්න පුළුවන්, ඒක අඩු හෝ වැඩි වෙන්න පුළුවන් පාවිච්චි කරන මටිරියල්ස්, මෙතඩ්ස්, quality එක වගේ දේවල් මත. මම නිකන් indicative cal එකක් කලේ. උබගේ income එක ඔය යන වියදමට සාධාරනයිනම් වැඩේ කරපන්. උබගේ ඉඩම තියෙන පැත්තේ ගොඩනැගිලි වලට තියෙන ඩිමාන්ඩ් එක නොදැන හරිම උත්තරයක් දෙන්න අමාරුයි. උගේ මුළු වියදම පොතේ තිබුනොත් එන ආදායමට වඩා වැඩියෙන් ආදායම් එන විදියට වැඩ ටික කරගනින්,

    ජයවේවා..

    You must spread some Reputation around before giving it to Sara531 again.
    You must spread some Reputation around before giving it to hodakolla again.
    You must spread some Reputation around before giving it to Kn Shaggy again.

    තැන්ක්ස් ඔයාල ඔක්කොටොම.... ස්පෙෂලි චතුවා..... ගොඩක් ස්තුතිය්... ඔක්කොටම රේප් දුන්නා......

    :love::love::love::love:

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    You must spread some Reputation around before giving it to Sara531 again.
    You must spread some Reputation around before giving it to hodakolla again.
    You must spread some Reputation around before giving it to Kn Shaggy again.

    තැන්ක්ස් ඔයාල ඔක්කොටොම.... ස්පෙෂලි චතුවා..... ගොඩක් ස්තුතිය්... ඔක්කොටම රේප් දුන්නා......

    :love::love::love::love:

    එල මචන්, මන් කියුව දේ වලින් උබට දෙයක් ලැබුණානම් එච්චරයි.

    ජයවේවා..

    reps ++++
     
    Last edited: