ලංකාව ද දන්නේ නෑ බන් ෂුවර් එකට දැන් වැඩිම බදු රට
ඉස්සර වගේ වැලිවේෂන් එක වහලා ගහන්න බැ .. දැන් අලුත් නීතියේ හැටියට 10%ක් ගෙවන්න ඕනා එක ඩිඩ් එකක් ට්‍රආන්ස්ෆර් කරනකොට කරන්ට් වැලියු එකෙන්. ඒ රජයේ තක්සේරු වාර්තාවක් ඕනා අක්කර 5ට වැඩි නම්.
මචන්..ඔය ඉඩම් සම්බන්ධ බද්ද...බලපාන්නේ ලැන්ඩ් සේල් කරන අයට විතරයි කියලා ඊයේ පත්තරේ තිබුනා...තමන්ගේ ඉඩමක් වෙන කෙනෙකුට විකුනද්දී ඕක බලපාන්නේ නැ..බිස්නස් එකක් විදියට කරන අයටයි බලපාන්නේ .
එක ප්‍රොපටි ටැක්ස් එකක් නෙමෙයි මචන්. ඕක වෙන්නේ කට්ටි කරන්න, ගස් කපන්න වගේ ඉඩම් ගන්න උන්ට තමයි. හවුස්හොල්ඩ්, දොමෙස්ටික්, රෙසිඩන්ට් අදාළ නැ.. හැබැයි වලියු එක අන්ඩ දාන්න නම් බැයකෝ ඒක පුදුම බද්දක්නෙ!! 10% කියල කියන්නෙ 10Mil වලට ඉඩමක් වික්කොත් රජයට 1Mil දෙන්න ඕනද? ඒකනම් මහ අසාධාරණ බද්දක්. බදු ගහන්නෙ මිනිස්සුන්ට ඒ ක්‍ෂේත්‍රය ආශ්‍රිතව පහසුකම් සලසන්නනේ. ඉඩම් සම්බන්ධ වැඩක් කරගන්න ගිහාම තියන පහසුකම් එක්ක බලපුවම මේකනම්
daylight robbery එකක්.
How much did you mention in the deed?We brought a land 6 parch stamp fee it mean the tax Rs,1,70000. land cost is 51 laks. Thats all we paid. NO any other extra tax.
ඉස්සර බුදුන් වැඩි දේශය ලංකාවයි!
දැන් බදු වැඩි ම දේශය ලංකාවයි!
අහ් එහෙම සීන් එකක්ද! තැන්ක්ස් මචන්.
මචන්..ඔය ඉඩම් සම්බන්ධ බද්ද...බලපාන්නේ ලැන්ඩ් සේල් කරන අයට විතරයි කියලා ඊයේ පත්තරේ තිබුනා...තමන්ගේ ඉඩමක් වෙන කෙනෙකුට විකුනද්දී ඕක බලපාන්නේ නැ..බිස්නස් එකක් විදියට කරන අයටයි බලපාන්නේ .

යකෝ ඒක පුදුම බද්දක්නෙ!! 10% කියල කියන්නෙ 10Mil වලට ඉඩමක් වික්කොත් රජයට 1Mil දෙන්න ඕනද? ඒකනම් මහ අසාධාරණ බද්දක්. බදු ගහන්නෙ මිනිස්සුන්ට ඒ ක්‍ෂේත්‍රය ආශ්‍රිතව පහසුකම් සලසන්නනේ. ඉඩම් සම්බන්ධ වැඩක් කරගන්න ගිහාම තියන පහසුකම් එක්ක බලපුවම මේකනම්
daylight robbery එකක්.
this is normal in other countries. this will discourage people who play with buying and selling lands. buying and selling land for profit will make the land price high with in a short amount of time. sri lanka should put another tax for people who do this as a business. there are so many needful people who dont have a proper land piece to build their dream home in sri lanka. they deserve some land more than people who buy land as an investment.
note:- from the other side im wondering what our rulers are doing with the money they tax us. there will be no problem with taxing people if the country is doing something for its citizens rather than buying luxury cars for politicians