අනේ යකුනේ තොපිලා අරුගේ ඉඩම මුගේ ඉඩම අරු දුන්නේ මු දුන්නේ මු වික්කේ කිය කියා ඉන්නකොට අර අරාබි පරයෝ ටික ලස්සනට උන්ගේ වැඩ ටික කරගනී. ඉන්න දේශපාලු හැත්තත් තොපිලවම ෆෝම් කර කර අරුන්ගෙන් කුට්ටිය ගලෝගෙන මෙතන කා කොටා ගන්න තොපිල දිහා බල බල අහවල් පැත්තෙනුත් හිනා වෙයි. දැන් තියෙන්නේ මේකට පුළුවන් විදිහටවත් විරෝධයක් කරන 1 මිසක් කා කොටා ගන්න එක නෙමෙයි බොලව්. අනික 1 කියන්න ඕන. මම ඔය 1 පත්තකවත් ඉන්න පර දේශපාලුවෝ පස්සේ යන 1වත් විශ්වාස කරන 1වත් නෙමෙයි.
ඒකම තමා මමත් කියන්නේ. එට්සලාට් සිම් කඩල වෑඩක් නෑ. ඉඩම වික්ක එකා හොයල උගේ තලන එකක් තලපල්ල




