ඉඩි අමීන් කෙනෙකු විය

spartacus818

Member
Nov 4, 2008
25
1
0
මේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න මේ තරම් අමාරු ද?
රෑ වැටුණු වළේ දවලුත් වැටිලා ආයේ හවසටත් වැටෙනවනේ මේ මෝඩ සිංහලයා.

එක දෙයක් කියන්නම්. ඔය මඩ පෝස්ටර් වලින් වැඩක් නෑ. එහෙනම් මහින්ද ඉස්සෙල්ලම කන්න ඕන ප්‍රභාකරන්ගේ මස්. අනික් සේරම දෙමළ මිනිස්සුන්ගේ මස්.

ළමයි වඩාගෙන ඉන්න සේරම ඉඩී අමීන්ලා කියලද උඹ කියන්නේ.

ඕවා හොදයි දෙකේ පන්තියේ ළමයි බය කරන්න.

මේවා තමයි ඇත්ත.

‍තේරුම් ගන්න උත්සාහ කරපල්ලා. අපට ආපහු අපේ පරම්පරාවට මේ chance එක ලැබෙන්නේ නෑ.
ඒ වගේම මේ පාර මහින්දට ඡන්දය නොදෙන හැම සිංහලයෙක්ම හරි ජාතකයක් නැති එකෙක් කියලයි කියන්න වෙන්නේ.


http://www.notosrilanka.com/
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    oyala kiyana vidiyata mahinda idiamin kenek nam,napunsakayaku viyahekke kaatada......?

    10166800798274631110.jpg
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙච්චර කාලයක් කට වහගෙන ඉදලා බැරිම තැන තමයි දේශපාලනේ කරන්න බැස්සේ. කොහෙවත් යන මිනිස්සු දෙන්නෙක් නෙවෙයි සහෝදරයා. මේ රටේ ජනාධිපති වෙන්න ඉල්ලන මිනිස්සු දෙන්නා. ඒ දෙන්නගෙ පාලන ක්‍රම වෙනස්. එතකොට කවුරැ ආවත් එකයි කියන තර්කය වැරදි වෙනවා. අපි වගකිව යුතු පුරවැසියො විදිහට හරි වැරැද්ද වෙනුවෙන් කථා කල යුතුයි. මොකද ඇස් කන් වහගෙන ඉදීම හෝ නිර්පාක්ෂිකව සිටීම තේරැමක් නැතු දෙයක්. ඒකයි...තව සතියයි මේ හැමදේටම. ඡන්දය ඉවර වුන ගමන් මායි සමිත් සහෝදරයයි එකතු වෙලා තවදුරටත් දේශපාලනය කරන උන්ට කොයි පැත්තේ හිටියත් ගේම් අදින්න අදහස් කරගෙන ඉන්නේ...


    ලොක්ක වගේමයි ගෝලයොත් චන්ඩිපාට් දාන්න බලාගෙන ඉන්නෙ ඔව ඔක්කොම 27 වෙනිදට ඉවරයි :rofl::rofl::rofl::rofl:
    ඊට පස්සෙ උඔලම කියයි අපි මේ උඩ දාගෙන හිටියෙ පල් හොරෙක් මිනීමරැවෙක් කියල
    :lol::lol::lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න මේ තරම් අමාරු ද?
    රෑ වැටුණු වළේ දවලුත් වැටිලා ආයේ හවසටත් වැටෙනවනේ මේ මෝඩ සිංහලයා.

    එක දෙයක් කියන්නම්. ඔය මඩ පෝස්ටර් වලින් වැඩක් නෑ. එහෙනම් මහින්ද ඉස්සෙල්ලම කන්න ඕන ප්‍රභාකරන්ගේ මස්. අනික් සේරම දෙමළ මිනිස්සුන්ගේ මස්.

    ළමයි වඩාගෙන ඉන්න සේරම ඉඩී අමීන්ලා කියලද උඹ කියන්නේ.

    ඕවා හොදයි දෙකේ පන්තියේ ළමයි බය කරන්න.

    මේවා තමයි ඇත්ත.

    ‍තේරුම් ගන්න උත්සාහ කරපල්ලා. අපට ආපහු අපේ පරම්පරාවට මේ chance එක ලැබෙන්නේ නෑ.
    ඒ වගේම මේ පාර මහින්දට ඡන්දය නොදෙන හැම සිංහලයෙක්ම හරි ජාතකයක් නැති එකෙක් කියලයි කියන්න වෙන්නේ.


    http://www.notosrilanka.com/


    අන්තිම තුරැම්පුව ජාතිවාදය :no::no::no:
    දේශපේරේමියා ද පල්හොරාද ?? :lol::lol::lol:
    මහින්ද රැඩැනියෙල් දවල් මිගෙල් :P:P:P
    27 වෙනිදට එක්කොම හොරැ කූඩුවෙ
    :lol::lol::lol::rofl::rofl::rofl:
    සිංහලයන්ට බැනබැන සිංහල චන්ද ඉල්ලන පිස්සුපොරවල් ටිකක් එකඅතකට පරාදවෙනව කියල කලින් දැනගත්තම එන සාධාරණ කේන්තියක් නෙ අනේපවු අහිංසකයා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    truthonly

    Member
    Jan 19, 2010
    73
    2
    0
    Tread eka patan gaththu moadaya Idi Amin ge putek. Ekai oya ponnaya oya wage gon katha kiyanne. SF ge goo kaapan booruwo.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න මේ තරම් අමාරු ද?
    රෑ වැටුණු වළේ දවලුත් වැටිලා ආයේ හවසටත් වැටෙනවනේ මේ මෝඩ සිංහලයා.

    එක දෙයක් කියන්නම්. ඔය මඩ පෝස්ටර් වලින් වැඩක් නෑ. එහෙනම් මහින්ද ඉස්සෙල්ලම කන්න ඕන ප්‍රභාකරන්ගේ මස්. අනික් සේරම දෙමළ මිනිස්සුන්ගේ මස්.

    ළමයි වඩාගෙන ඉන්න සේරම ඉඩී අමීන්ලා කියලද උඹ කියන්නේ.

    ඕවා හොදයි දෙකේ පන්තියේ ළමයි බය කරන්න.

    මේවා තමයි ඇත්ත.

    ‍තේරුම් ගන්න උත්සාහ කරපල්ලා. අපට ආපහු අපේ පරම්පරාවට මේ chance එක ලැබෙන්නේ නෑ.
    ඒ වගේම මේ පාර මහින්දට ඡන්දය නොදෙන හැම සිංහලයෙක්ම හරි ජාතකයක් නැති එකෙක් කියලයි කියන්න වෙන්නේ.


    http://www.notosrilanka.com/

    මහින්ද පිරබාහරන්ගෙ මස් කාපු හැ‍ටි පනාවල කෑම්ප් එකේ ඉදපු කොල්ලෙක්ගෙන් අහල දැන ගනින්
    ඒ ගැන මම මෙතන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ මොකද කියනව නම් මොනව උනත් යුධ ජයග්‍රහනයට මහින්ද ගෙන් අල්ප මාත්‍ර බලපෑමක් හරි නොතිබ්බ නෙවේ කියන මතේ මම ඉන්න හින්ද මහින්දව පාව දෙන්න මම කැමති නෑ
    තව මස් කන ඒව ගැන කතා කරන්න ඕනෙද?
    එහෙනම් අහගනින් තමුන්ට විරුද්ධව ලිපි ලියපු ලසන්ක වික්‍රමතුංගව ඝාතනය කරපු හැටි . ඒ මිනිහත් එක්ක බොරුවට හොද හිත පෙන්නල බදින දවසෙ මගුල් ගෙදරටත් ගිහිල්ල අන්තිමට පාරෙදි මැරයො දම්මල බල්ලෙක් වගේ මරල දාපු හැ‍ටි!! කෝ මෙච්චර අවුරුද්දක් ගියා මහින්ද ඒ ගැන අඩුම ගානෙ එකෙක් වත් අත්ඩංගුවට ගන්න කියල සත පහක දෙයක් කරාද විධායක ජනාධිපති පු‍ටුව රත් කර කර හිටිය මිසක්

    උඹ දැකල තියෙනවද මහින්ද කවද හරි හො‍ටු නාවර පෙරාගත්ත ළමයෙක්ව වඩන් ඉමිනව ! දහ පාරක් නාවපු පොඩි එකෙක්ව කැමරාව ඉස්සරහ ඉමිනව මිසක්
    පුලුවන් නම් කියපන් මහින්ද වටේ නෙවේද 2002 - 2004 කාලයේ සිදුවු දූෂන සදහ වග කිව යුතු ඇමති කම් කරපු එවුන් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ
    උඹෙ ඔය හොද ජාන තියෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන නපුංසකයා මහින්ද ව මරන්න කො‍ටි එක්ක සම්බන්ද කම් පවත්තල තියෙනව කියල මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනව එතකොට හොද ජාන තියන මහින්දම ඊයෙ තමන්ව මරන්න කුමන්ත්‍රණය කරල හිරේ හිටිය කොටි 3‍ දෙනෙක් ව නිදහස් කලා
    ඕකටද උඹ හොද ජාන කියන්නෙ????????
    ඔය විදිහෙ ජාන නම් මා ගාව නැති එක ගැන මම සන්තෝෂ වෙනව

    මචන් හෙළ අසුරයන්ගෙ ජාන තියෙන එවුන් තමා අද සරත් ෆොන්සේකා මහත්තයව ජයග්‍රහනය කරන්න ඡන්දෙ දෙන්නෙ උන්ට මේ රට ගැන කැක්කුමක් තියනව
    උඹල ‍වගේ තමන් සපොර්ට් කරන කෙනාට අනික් අය ඡන්ද නොදුන්න කියල ඒ අයට ජාන හොද නෑ කියල අපහස කරන්න තරම් අපි පහත් තත්ත්වයට වැටෙන්නෙ නෑ
    ඒ කෙන්ම පේනවනේ කාගෙ ජානද අවුල් කියල !!!!:growl::growl::growl::P:P:frown::frown:
     
    May 17, 2006
    3,632
    90
    0


    මම උඹට ගරැ කරනවා මචං මතවාදී වෙනසක් අපි අතර තිබුණත්. මොකද උඹ වැදගත් මිනිහෙක්. මමත් අර ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තා....

    නමුත් ඔබ රනිල් ඇතුලු මා ඉහත සදහන් කල කල්ලියට ද්‍රෝහීන් යැයි කීමට මැලිවෙන්නේ ඇයි දැයි කියා මට තේරෙන්නේ නෑ.
    විවාදයක් නෑ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයා උපන් බිමට දෙයක් කල මිනිහෙක්. නමුත් ඉහත කල්ලිය මේ රටට වින කරනවා හැරෙන්නට කුමක්ද කලේ...?. යූ. එන්.පී යනු මේ රටට විශාල වැඩ කොටසක් කල පක්ෂයක්. ප්‍රේමදාස මහත්මයාගේ මතකයන්, ඩී. එස් මහත්මයාගේ මතකයන් තාමත් රටේ හැම තැනකම තියනවා. නමුත් වත්මන් යූ.එන්.පී නායකත්වය රට භාර ගත් දින සිට රට විනාශ කලා හැරෙන්නට කල දෙයක් නැති බව ඔබද දන්නා කරැනක්. නමුත් ඒ එතුමන්ලාගේ කැමැත්තයයි ඔබට ප්‍රකාශකල නොහැක්කේ ඔබ නියෝජනය කරන මතයේදී ඔබ ආණ්ඩුබලය ලබාදීමට අදහස් කරන්නේ එස්. එෆ් දිහා පමණක් බලා නම් ඔබේ තීරණය ඉතා වැරදි බව ඔබ පිලිගත යුතුයි. මන්ද ඒ ලබා දීමට සැරසෙන ආණ්ඩුවේ ඉහල වගකීමක් මා සදහන් කල කල්ලියටද පැවරෙන බැවින් ඔවුන්ගේ වගකීමෙන් මිදීයාමට ඔබට නොහැකිවනු ඇත.


    oya aya ella as karaganima gana sathuta prakasha kara macho...macho oya waradiyata therum aragena...mama kisi witakath andu balayak dimak gana sadahan kara natha....meya anduwak thorana sanak nowa....me widayakaya thorana sanay...akedi mage sahaya sarathta denne..sarath widayakaya kirimatay...nathuwa ranil/mano/TNA anduwak sadimata nowe...aya abe waradi watahimak..mama sahaya dakwanne thanikara sarath widayakaya kirimata pamanay....

    ranil/mano/hakim/mangala drohin yay kimata mata aythiyak naha...mokada ohun rate janathawa niyojanaya karana paksha wala nayakayan....ohun parlimenthu samajikayan...ethin ohunta drohin kimata mata kisima aythiyak naha...aya thiranaya kala yuththe elaga maha mathiwarnayedii rate janathawa ho lankawe adikaranayay....nathuwa lanakawe uthttharithara parlimenthu samajikayanta drohin kimata mata nohakiya