මේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න මේ තරම් අමාරු ද?
රෑ වැටුණු වළේ දවලුත් වැටිලා ආයේ හවසටත් වැටෙනවනේ මේ මෝඩ සිංහලයා.
එක දෙයක් කියන්නම්. ඔය මඩ පෝස්ටර් වලින් වැඩක් නෑ. එහෙනම් මහින්ද ඉස්සෙල්ලම කන්න ඕන ප්රභාකරන්ගේ මස්. අනික් සේරම දෙමළ මිනිස්සුන්ගේ මස්.
ළමයි වඩාගෙන ඉන්න සේරම ඉඩී අමීන්ලා කියලද උඹ කියන්නේ.
ඕවා හොදයි දෙකේ පන්තියේ ළමයි බය කරන්න.
මේවා තමයි ඇත්ත.
තේරුම් ගන්න උත්සාහ කරපල්ලා. අපට ආපහු අපේ පරම්පරාවට මේ chance එක ලැබෙන්නේ නෑ.
ඒ වගේම මේ පාර මහින්දට ඡන්දය නොදෙන හැම සිංහලයෙක්ම හරි ජාතකයක් නැති එකෙක් කියලයි කියන්න වෙන්නේ.
ම
http://www.notosrilanka.com/
මහින්ද පිරබාහරන්ගෙ මස් කාපු හැටි පනාවල කෑම්ප් එකේ ඉදපු කොල්ලෙක්ගෙන් අහල දැන ගනින්
ඒ ගැන මම මෙතන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ මොකද කියනව නම් මොනව උනත් යුධ ජයග්රහනයට මහින්ද ගෙන් අල්ප මාත්ර බලපෑමක් හරි නොතිබ්බ නෙවේ කියන මතේ මම ඉන්න හින්ද මහින්දව පාව දෙන්න මම කැමති නෑ
තව මස් කන ඒව ගැන කතා කරන්න ඕනෙද?
එහෙනම් අහගනින් තමුන්ට විරුද්ධව ලිපි ලියපු ලසන්ක වික්රමතුංගව ඝාතනය කරපු හැටි . ඒ මිනිහත් එක්ක බොරුවට හොද හිත පෙන්නල බදින දවසෙ මගුල් ගෙදරටත් ගිහිල්ල අන්තිමට පාරෙදි මැරයො දම්මල බල්ලෙක් වගේ මරල දාපු හැටි!! කෝ මෙච්චර අවුරුද්දක් ගියා මහින්ද ඒ ගැන අඩුම ගානෙ එකෙක් වත් අත්ඩංගුවට ගන්න කියල සත පහක දෙයක් කරාද විධායක ජනාධිපති පුටුව රත් කර කර හිටිය මිසක්
උඹ දැකල තියෙනවද මහින්ද කවද හරි හොටු නාවර පෙරාගත්ත ළමයෙක්ව වඩන් ඉමිනව ! දහ පාරක් නාවපු පොඩි එකෙක්ව කැමරාව ඉස්සරහ ඉමිනව මිසක්
පුලුවන් නම් කියපන් මහින්ද වටේ නෙවේද 2002 - 2004 කාලයේ සිදුවු දූෂන සදහ වග කිව යුතු ඇමති කම් කරපු එවුන් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ
උඹෙ ඔය හොද ජාන තියෙන ජොන්ස්ටන් ප්රනාන්දු කියන නපුංසකයා මහින්ද ව මරන්න කොටි එක්ක සම්බන්ද කම් පවත්තල තියෙනව කියල මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනව එතකොට හොද ජාන තියන මහින්දම ඊයෙ තමන්ව මරන්න කුමන්ත්රණය කරල හිරේ හිටිය කොටි 3 දෙනෙක් ව නිදහස් කලා
ඕකටද උඹ හොද ජාන කියන්නෙ????????
ඔය විදිහෙ ජාන නම් මා ගාව නැති එක ගැන මම සන්තෝෂ වෙනව
මචන් හෙළ අසුරයන්ගෙ ජාන තියෙන එවුන් තමා අද සරත් ෆොන්සේකා මහත්තයව ජයග්රහනය කරන්න ඡන්දෙ දෙන්නෙ උන්ට මේ රට ගැන කැක්කුමක් තියනව
උඹල වගේ තමන් සපොර්ට් කරන කෙනාට අනික් අය ඡන්ද නොදුන්න කියල ඒ අයට ජාන හොද නෑ කියල අපහස කරන්න තරම් අපි පහත් තත්ත්වයට වැටෙන්නෙ නෑ
ඒ කෙන්ම පේනවනේ කාගෙ ජානද අවුල් කියල !!!!






